කලුතර කොල්ලො වරෙල්ලා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    Jagath hotel kiyanne ban Jagath investment ekata sinna una eva. porata ugas karala aithi unama pora kiyanne Jagath kiyala nama gahala karagena yanna kiyala. ehema muslim hotel , shops godak thinawa Kalutara area eke.

    town eke mada tamil hotel ekak thinawa eke kama hodai. wade, dosa ehema kanawa nam eka patta
     
    rangawkrs

    Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    මචන් මන් දන්න හැටියට ජගත් කියන්නේ උකස් (Mortgage) බඩු ගන්න තැනක් ,කළුතර , මතුගම හරියේ මිනිහ ඔන දෙයක් උකස් ((Mortgage) ගන්නවා .

    සමහරවිට ජගත්ට සින්න උන එකද්ද දන්නේ නැ .

    Jagath Investment / jagath pawn pawnbrokers
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,551
    857
    113
    මචන් මන් දන්න හැටියට ජගත් කියන්නේ උකස් (Mortgage) බඩු ගන්න තැනක් ,කළුතර , මතුගම හරියේ මිනිහ ඔන දෙයක් උකස් ((Mortgage) ගන්නවා .

    සමහරවිට ජගත්ට සින්න උන එකද්ද දන්නේ නැ .

    Jagath Investment / jagath pawn pawnbrokers

    oya building eka sinhala ekekuge
    oya kade issara kare sinhala ekek building eke ayithi karaya
    mama okata kiwwa thambint denna epa kiyala
    oka mata kunu harupen banna danata 3 years withaa kalin
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    ow kaluthara 90%% thambi
    kaluthra ewun set ekak innawa wage..
    mamath kaluthara

    kalutara 90% thambi kiyanna ba neda machan
    mokada town eke godak sinhala kada thiyenawa
    kalutara wettumakada hariya thamai thambi
    e hara maggona, beruwala, dhargatown, welipanna 90+% thambi
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,921
    13,978
    113
    Jagath hotel kiyanne ban Jagath investment ekata sinna una eva. porata ugas karala aithi unama pora kiyanne Jagath kiyala nama gahala karagena yanna kiyala. ehema muslim hotel , shops godak thinawa Kalutara area eke.

    town eke mada tamil hotel ekak thinawa eke kama hodai. wade, dosa ehema kanawa nam eka patta

    eka patta bn,math kanava oken those parak ehema.ehabayi unta onakamak ne lokuvata karagena yanna,kama rahayi,gaanath shape
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කලුතර හොද කඩ නෑ බන් ...ඔක්කොම ජරාව...මලාට කන්නෙ නෑ කලුතර කඩෙකින්...පිරිසිදු කඩ නෑ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ

    උබ එල කොල්ලෙක් මචං...මං උබට ඒවාපු ලිස්ට් එකේ දාලා ඇති ජගත් හොටෙල් හම්බ කියලා...සිරිතුංග , ඉසුරුගිරි සිංහල...සිරිතුංග එක ලගම තියෙනවා "සුදිසි හොටෙල්" සිංහල එකක් ..ඒක තෝසේ කඩයක්...කළුතර හොද රසම තොසේ ඒකෙ..දෙමළ තොසේ කඩ 2ක් තියෙනවා...ඊට වඩා සුදිසි එකේ තෝසේ රසයි...උබ නාගොඩ ඉදන් කළුතර ගියා කියන්නේ සිංහල කෑම කඩ ගොඩක් පහුකරලා..නාගොඩ හන්දියේ ඉදං කටුකුරුන්ද (ගාලු පාර) වෙනකන් තියෙන කඩ ඔක්කොම සිංහල..කටුකුරුන්දෙන් කළුතර පැත්තට එනකොට ගාලු පාරේ වෙට්ටුමකඩ හන්දිය කියන හරිය තනි හම්බ..ආයි සිංහල කඩ තියෙන්නේ Holycross College එක හරියේ...ඒ හරියේ මෙලනි , රසබොජුන් කියලා කඩ 2ක් තියෙනවා...මෙලනි නම් ගෙවන ගානට පාඩුයි..රස බොජුන් එකනම් ගෙවන ගානට පට්ටම වටිනවා..කෑමත් රසයි...මීට අමතරව සිංහල කඩ අතුරු පාරවල් වල තියෙනවා..මට නම් මතක නෑ...ආයි ඉතින් සිංහල කඩ පාලම් දෙක එහා පැත්තේ තමයි...

    " ජගත් ඉන්වෙස්ට්මෙන්ට් " එකට සින්න උන හොටෙල් එකක් තමා " ජගත් හොටෙල් " එක..ඉස්සර ඒකෙ නම " ලරිෆා හොටෙල් ".ඒත් හම්බ..දැනුත් උන් සෙට් එකම තමා කරනවා ඇත්තේ.....අරූට සින්න උන නිසා උගේ නම.මං හොරණත් දැකලා තියෙනවා " ජගත් හොටෙල් " එකක්....ජගත් විතාන කියන්නේ UNP එකේ සංවිධායකයෙක්...මතුගම ඕවිටිගල මිනිහා ඉන්නේ... කෝටිපතියෙක්..කෝටිපති උනේ ඔහොම උගස් බඩු අරගෙනම තමා.....පොර බුදුහාමුදුරුවන්ගේ හිටිපිලිමෙකුත් හැදෙව්වා...හැබැයි ඒකෙ මුණ උගේ මුණ වගේ....

    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    මට විස්තරේ මතක තිබ්බ මචං.. කොහද කව්ද කිව්වෙ කියල තමා අමතක උනේ... ඒකයි දැක්ක ගමන් මට මීටර් උනේ..

    මට කෝච්චියට වෙලා යන නිසා බං තව යන්න බැරි උනේ..
    නැත්තම් සෑහෙන සෙට් එකක් තිබ්බ කඩ.. උඹල කිව්ව ඒව.​
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඔය ජගත් හොටලේ කියන්නෙ ඒ කාලෙ ලරීෆා හෝටලේ.. ලරීෆා එක කලුතර සෑහෙන ප්‍රසිද්දයි ඒ කාලේ උන්ගෙ ෆලූඩා එකට,... ඉසුරුගිරිය නම් සිංහල.. පවුලේ බිස්නස් එකක්.. අයියලා මල්ලිලා සෙට් එකක් කරන්නෙ.. අපේ ගෙවල් ලග ඉන්නෙ.. හොද මිනිස්සු.. සිරිතුංග එක නම් මෙලෝ රහක් නෑ ඒ කාලෙ ඉදන්ම..

    :yes: Thats' exactly what I have heard too. It was a muslim joint. Somehow Jagath got the ownership of the place.

    එලකිරි​
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,203
    8,293
    113
    රූකඩ රාජ්ජේ
    මට විස්තරේ මතක තිබ්බ මචං.. කොහද් කව්ද කිව්වෙ කියල තමා අමතක උනේ... ඒකයි දැක්ක ගමන් මට මීටර් උනේ..

    මට කෝච්චියට වෙලා යන නිසා බං තව යන්න බැරි උනේ..
    නැත්තම් සෑහෙන සෙට් එකල් තිබ්බ කඩ.. උඹල කිව්ව ඒව.​

    එල...උබට ත්‍රෙඩ් එක බලන්න තිබුනා කළුතරදී .....ඇප් එකේ වැඩේ මොකද? අර 3වීල් කාරයට බනින්න තිබුනා හම්බ කඩ වලට ගෙනත් දානවට ....
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    kalutara 90% thambi kiyanna ba neda machan
    mokada town eke godak sinhala kada thiyenawa
    kalutara wettumakada hariya thamai thambi
    e hara maggona, beruwala, dhargatown, welipanna 90+% thambi

    oya building eka sinhala ekekuge
    oya kade issara kare sinhala ekek building eke ayithi karaya
    mama okata kiwwa thambint denna epa kiyala
    oka mata kunu harupen banna danata 3 years withaa kalin

    ow kaluthara 90%% thambi
    kaluthra ewun set ekak innawa wage..
    mamath kaluthara

    Jagath hotel kiyanne ban Jagath investment ekata sinna una eva. porata ugas karala aithi unama pora kiyanne Jagath kiyala nama gahala karagena yanna kiyala. ehema muslim hotel , shops godak thinawa Kalutara area eke.

    town eke mada tamil hotel ekak thinawa eke kama hodai. wade, dosa ehema kanawa nam eka patta

    kalutara godak business karanne thambi bn,issara mn kapu kadayak thibba town ekema,eka dan vahala.

    උඹ නම් එල කොල්ලෙක් මචන්.

    Thank you mcn share karata bn

    එලකිරි​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එල...උබට ත්‍රෙඩ් එක බලන්න තිබුනා කළුතරදී .....ඇප් එකේ වැඩේ මොකද? අර 3වීල් කාරයට බනින්න තිබුනා හම්බ කඩ වලට ගෙනත් දානවට ....

    මම ලිස්ට් එක හදන් තියන් ඉන්මෙ ෆෝන් එකේ
    ඒක බැලුව.. මම ඕකෙ තම්බි කඩ දාල නෑ බං.. ඒලයි අවුල ගියේ..

    ඇප් එකේ වැඩේ වෙන්නෙ හිමින් මචා.. die Hard තමා මේ ටිකේම සේරම කලේ..
    මට එක්සෑම් එකක් නිසා වැඩ වැඩි වෙලා මුකුත් කරගන්න බැරි උනා..
    ඌත් අප්සට් ගිහින් දැන් එකෙක් වත් නෑ කියල.. :(

    ඌ ශුවර් තම්බියෙක් වෙන්ම ඇති බං.. ඒ නිසා උන්හෙ කඩ ඉස්සරහ නොදන්ම පලාතක
    සදදයක් දාල ඉල්ලන් කන්න ඕනෙ නැති නිසා මම කට වහන් උන්න
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කලුතර හොද කඩ නෑ බන් ...ඔක්කොම ජරාව...මලාට කන්නෙ නෑ කලුතර කඩෙකින්...පිරිසිදු කඩ නෑ

    eka patta bn,math kanava oken those parak ehema.ehabayi unta onakamak ne lokuvata karagena yanna,kama rahayi,gaanath shape

    kaluthara kada nam anthima thama....
    rasa bojun try karala balananam

    එලකිරි..​
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    22.gif

    ජයවේවා මචං...!!.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ජගත් හෝටලය ගැන අන්තිමට වෙරිෆයි උන ඇත්ත කතාව

    ජගත් හොටලේ කියන්නෙ ඒ කාලෙ ලරීෆා හෝටලය

    පස්සෙ ඒ ගොඩනැගිල්ල ජගත් විතානට අයිති ජගත් ඉන්වෙස්මන්ට් එකට උකස් තියල ඒක සින්න උනා

    පස්සෙ බිස්නස් එකට ජගත් ඉන්වෙස්මන්ට් එකට අනුබද්ද වෙන්න මොකක් හරි ගිවිසුමකට ඇවිත්
    ඒ කඩ බදු දුන්න..

    බිලඩිම ජගත් උනාට හෝටලේ දැන් කරන්මෙ තම්බිල..

    නම ඇවිල්ල තියෙන්නෙ ගිවිසුම නිසා.. ඒත් කඩේ කරන්නෙ තම්බි...
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,596
    13,245
    113
    ඊයෙ කලුතර ආව වැඩකට..
    නාගොඩ ඉදල පාලම වෙනකන් තියම කෑම කඩ සේරම සිංහල කියල අපේ එලකිරි කොල්ලො
    කියල තිබුනනෙ... මම නාගොඩින් ට්‍රීවීල් එකකට නැගල කිව්ව කන්න හොද කඩේකින් නතර කරන්න කියල.. පාලමට ඔන්න මෙන්න හොද කඩයක් වගේ දැක්ක මම street view බැලුව නම හොයාගන්න බෑ දැන්.. මට පේන්නෙ ලගදි දැම්ම තැනක්.. හොද සිංහල කඩයක් බව බැලූ බැල්මට පෙනුන..
    මම කිව්ව පහු වෙද්දිම මෙතන හොදයි වගේ නවත්තන කියල.. පස්සෙ මූ හිමීට නවත්තල
    ඕකෙ කෑම හරි නෑ මහත්තය ඉස්ටේශම පාරෙ හොද එකක් තියනව යං කිව්ව..

    මම කිව්ව හරවන් යං අරකට කියල.. පස්සෙ තාත්ත කිව්ව කෝච්චියට වෙලාවත් ලගයි
    Station එක ලග නම් ලේසිනෙ යන් කියල.. මිනිහගෙ කතාව සින්හල වගේ නිසාත් වීල් එකේ ඉස්සරහ බුදුරූප ටිකක් තිනුන නිසාත් හුම් කියල මාත් ඔන්න දැන් යනව.. හැබැයි මට දැන් සැක නිසා මීටරෙන් ගියේ..
    මූ නැවැත්තුව මෙන්න මෙතන

    https://poetandpoem.com/William-Brighty-Rands/poems

    මේකෙ බෝඩ් එක වෙනස් දැන්.. දෙමලෙනුත් යටින් ගහල තියනව..

    දැක්ක ගමන් වැඩ කරන සේරම වගේ තම්බි.. මම අරූට සල්ලු දීල එහෙම්ම හැරිල ආව..

    එතන ම එහා පැත්තෙ තිබුන සිරිතුංග හෝටලේ ❤️

    ඒත් වෙලාවට ඒකෙ කෑම ඉවරයි වගේ වහල :(

    ඉසුරගිරි හොටෙල් ඇරල තිබුන ඒත් එකේ කෑම නෑ.. මේක මට හොයාගන්න බැරි උනා සිංගලමද
    කියල.. දන්න කෙනෙක් ඒකත් කියන්න..

    වාසනා එකක් තිබ්බ.. කරුමෙට ඒක මෙලෝ රහක් නෑ..
    ටිකක් දුර පයින් ගියා ගියා ගාලු පාරෙ... තම්බි කඩ පෝලිමට.. කැම කඩත් කීපයක් ම පහු කරල ගියාම දැක්ක බෝඩ් එකක් "සිංහල බත් කඩේ " කියල... ඒකත් වහල ලං වෙනකොට :(
    තව ටිකක් ගියා යන්තම් ප්‍රියමනාප මට්ටමේ පොඩි බේක් හවුස් එකක් හම්බුනා..මට නම මතක නෑ දැං.. street view එකේ තියන ඒව ටිකක් පරනයි වගේ හොයාගන්න බැරි උනා මට ෆොටෝ දාන්න..:(

    යන්තම් අරකෙන් කාල... වෙලාවට කෝච්චියට ආව..

    ඔන්න බලපල්ල වෙන දේ.. අරුන් අදින්නෙ උන්ටමයි.. උඹලත් යන තැනක පරිස්සමින්..
    කට්ටක් කෑවත් සිංගල තැනක් ම හොයන් යමල්ල..

    කලුතර කොල්ලො අර කඩේ පුලුවන් නම් වෙරිෆයි කරලම දෙන්න මට නම් 90%ක් විතර ශුවර්... මේ ෆොටෝ එකේ නම් ජගත් ගෲප් කියල තියෙන්නෙ..

    පසුව ලියමි...​

    ජගත් හෝටලය ගැන අන්තිමට වෙරිෆයි උන ඇත්ත කතාව

    ජගත් හොටලේ කියන්නෙ ඒ කාලෙ ලරීෆා හෝටලය

    පස්සෙ ඒ ගොඩනැගිල්ල ජගත් විතානට අයිති ජගත් ඉන්වෙස්මන්ට් එකට උකස් තියල ඒක සින්න උනා

    පස්සෙ බිස්නස් එකට ජගත් ඉන්වෙස්මන්ට් එකට අනුබද්ද වෙන්න මොකක් හරි ගිවිසුමකට ඇවිත්
    ඒ කඩ බදු දුන්න..

    බිලඩිම ජගත් උනාට හෝටලේ දැන් කරන්මෙ තම්බිල..

    නම ඇවිල්ල තියෙන්නෙ ගිවිසුම නිසා.. ඒත් කඩේ කරන්නෙ තම්බි...

    අපරාදේ බන් උබ කළුතර චාටර් වේවි ඉන්න වෙලේ කොචියේ නැගල නුවර ආවනම් සිරි රම්‍ය එකෙන් බඩ කට පිරෙන්න කන්න තිබ්බා එක සිංහල
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    අපරාදේ බන් උබ කළුතර චාටර් වේවි ඉන්න වෙලේ කොචියේ නැගල නුවර ආවනම් සිරි රම්‍ය එකෙන් බඩ කට පිරෙන්න කන්න තිබ්බා එක සිංහල

    කලුතර කොහෙද නුවර කොහෙද යකු..
    මේ කියන වෙලාව 3ත් පැනල පට්‍ට බඩගින්නෙ උන්නෙ
    නුවර නෙමේ කොටුවට එනකන් වත් ඉන්න බෑ :angry: