පුත්තලමේ ගමක්ම මුස්ලිම් වෙලා

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
    මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
    තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.


    :yes:

    65058016_365933257459469_1142817443719151616_n.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
    මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
    තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.


    මොකෙ දාන වේලකටද? :confused:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ape pansale eka hamba wirodi. hena lokuwata kathawa. sinhala jathiya goda ganna. lagadi pora pansale chaithyak hadanna thawa thappayak gahanna arawa mewa kiyala gewal walin hena ganak ekathu karanna set wela. gameh inna porak kivvalu jathiya agama goda ganna owa karala wadak ne e salli walin gameh duppath pawl goda gamu kiyala. me huttige putha aruta banala elawala. ithin balapan

    duppath sinhalu ekathu wela pansal wala salli store karanna ona.

    ඕක තමා ඇත්ත. දුප්පත් එවුන්ගේ අන්තිම සතේට හුරගන්නවා පන්සල්.

    ගන්ගරමේ පොඩි හාමුදුරුවෝ වගේ තව දහ දෙනෙක් හිටියනම් ඇති.

    අපි හැමෝම බනින මල්වත්තේ ලොකු හමුදුරෝවොත් මායිම් ගම් වල පන්සල් වලට උදව් කරනවා. නමුත් මිනිස්සුන්ට උදව් කරනවද දන්නේ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ඕක තමා ඇත්ත. දුප්පත් එවුන්ගේ අන්තිම සතේට හුරගන්නවා පන්සල්.

    ගන්ගරමේ පොඩි හාමුදුරුවෝ වගේ තව දහ දෙනෙක් හිටියනම් ඇති.

    අපි හැමෝම බනින මල්වත්තේ ලොකු හමුදුරෝවොත් මායිම් ගම් වල පන්සල් වලට උදව් කරනවා. නමුත් මිනිස්සුන්ට උදව් කරනවද දන්නේ නෑ


    ගන්ගාරාමේ පොඩි හාමුදුරුවෝ කිව්වේ මේ දවස්වල වීඩියෝ වල ඉන්න එක්කෙනා නේද?:confused:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම මගෙ උපන් දිනේට - මේකෙ දානෙ වේලකට දායක වුනා.
    මම බවුද්ධ නෙමේ. උපතින් කතෝලික.
    තවත් උදව් කරන්න ඔ්න කියල හිතෙනව.

    :cool::cool::cool:දුප්පත් පන්සල් ගැන නොබලන නාමික ආත්මාර්තකාමි බෞද්ධයන්ට හොද ආදර්ශයක් . :yes:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ගන්ගාරාමේ පොඩි හාමුදුරුවෝ කිව්වේ මේ දවස්වල වීඩියෝ වල ඉන්න එක්කෙනා නේද?:confused:

    වීඩියෝ වල ඉන්නේ කව්ද දන්නේ නෑ මම කියන්නේ ගලබොඩ ඥානිස්සර හාමුදුරුවෝ ගැන ජිනරතන එකම ඇති නිවන් යන්න

    https://gangaramaya.com/
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මොකෙ දාන වේලකටද? :confused:

    අරිසිමලය අාරණ්‍ය සේනාසනය - පුල්මුඩේ
    දාන වේල් වලට අමතරව ඒම ස්ථානයේ නඩත්තුවට/ඉදිකිරීම් වලට දායක වෙන්නත් පුළුවන්
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63

    walpola rahula hamudutuwo 1930 ganan wala me case gena liyala thiyanawa. Meke inna kawruhari daapu pdf ekak thamai mamath kiyawala beluwe. Sirama pothak. E pothe thiyana widihata 1930 ganan walath me wage wada karala thiyanawa