කන්න විතරක් පැය එක හමාරය්, අනිත් ඒවට පැයය්![]()
anyway thanks, rep ++
අනික ඉතීම් අපි පයින්නේ ඇවිද්දේ ස්ටේසමේ ඉදලා ටවුමට යන්නත් එපැයිමේ රටේ බෝම්බ සින් එකත් එක්ක මැයි මාසේ මුල් සති දෙකේ යන්න හිටිය trip 3ක්ම cancel වෙලා.
එළනේ ...

Ado train eka colombo walin yanne keeytada.book karanna onada
අඩෝ මට මේ ත්‍රෙඩ් එක මිස් වෙලානේ......අපොයි.
හිමින් සීරුවේ කියවනකම් බම්ප්...![]()


