නිවන්_මඟ_මෙන්න-(Part 01/20)

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උබ කියපු දේට අදාල කොටස සූත්‍ර පිටකයෙන් දැම්මේ.:yes:

    කොහෙද එහෙම එකක් තියෙන්නේ
    කරුණා කරලා පැහැදිළිව දාන්න පුළුවන් ද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උන් කොහේ මක බෑවිලද බන්....

    එක්කෝ අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව හැංගිලා

    නැත්නම් ආලාරකාලාම, උද්දකරාමපුත්ත ඇතුළු සියළුම බමුණන්ට පිං පතා කරන පිංකම් මාලාවට ගිහින් වෙන්න ඇති

    මඩ වීඩියෝ එකක් අලුතෙන් හදපු දවසක ආයේ එයි මොකුත් උනේ නෑ වගේ
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පරිවර්තන දෝෂ ගොඩාක් තියනවා

    අස්සාස කියන එකට ආශ්වාස කියලා දාපු නිසා අද හැමෝම හුස්ම අදිනවා.

    මෙන්න මේ පරිවර්තනය බලන්නකෝ. මේකට ආශ්වාස කියලා දාපුවම අර්තය එන්නේ "හුස්ම ගන්න බන කියනවා" කියලා. බුදුහාමුදුරුවෝ බණ කිව්වේ මිනිස්සුන්ට හුස්ම ගන්නද?

    බුදු බන තිබ්බේ නැති කාලේ මිනිස්සු හුස්ම ගත්තේ නැද්ද?

    nXEIAaf.jpg

    (අඞ්‌ගුත්‌තර නිකාය, අට්ඨක නිපාතය, මහා වර්ගය, සීහසෙනාපති සූත්‍රය)

    :yes::yes::yes:
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala

    මේක පරිවර්තන දෝෂයක් නෙමෙයි නේද. මට තේරෙන විදියට මේ සුත්‍රයේ කියල තියෙන්නේ එක එක විදියේ අදහස් තියන හාමුදුරුවන්ට උගන්වන විදිය ගැන අහන ප්‍රශ්නෙකට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ. මෙහෙම සුත්‍රයෙන් එක කෑල්ලක් කපල දැම්මහම බලන අයට හිතෙනවා මේ කියන්නේ ඇත්තනේ කියල ඒ වුනාට සුත්‍රයම කියව්වොත් තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියල..

    හරි තේරුම කියල /පරිවර්තන දෝෂ කියල වෙන හිතෙන හිතෙන ඒවා කියන එක හොඳ වැඩක් නෙමෙයි.

    ....
    වහන්ස, ‘අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ ය’ යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් බඳු අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය: එයින් ම සව්වන් හික්මවන්නේ යයි මෙසේ කියත් නම් වහන්ස, කිම ඔහු භගවත්හට කියුවා කියනු වෙත් ද? භගවත්හට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? (භාග්‍යවතුන් වහන්සේගේ) ධර්‍මයට අනුකාරණයක් කියත් ද? කිසි සහධාර්මික වූ වාදානුවාදයෙකුත් ගැරහිය යුතු කරුණට නො ඒ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛාන (අභූතයෙන් කියනු කැමැත්තමෝ නො වම්හ) නො කරනු කැමැත්තම්හ’යි.

    1. සීහය, ‘මහණ ගොයුම් අක්‍රියවාද ඇතියේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ’ යි යම් අයුරෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන කියන්නේ නම් ඒ කරුණ ඇත.

    2. සීහය, ‘මහණ ගොයුම් ක්‍රියවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වන් ද හික්ම වන්නේ ය’යි යම් අයුරෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    3. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම උච්ඡෙදවාද ඇත්තේ උච්ඡෙදය පිණිස දහම් දෙසන්නේ ය, එයින් ශ්‍රාවකයන් ද හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    4. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ද හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    5. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම වෙනයික වූයේ විනය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    6. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තපස්වී වූයේ තපස්වීතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    7. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍භතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    8. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    ......

    8. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසකවූයේ ආශ්වාසය සඳහා දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි (චතුමාර්‍ග - ඵල සඞ්ඛ්‍යාත) උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වූයෙම් ආශ්වාසය පිණිස දහම් දෙසමි, එයින් සව්වනුදු හික්මවමි. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ යි.

    සීහසෙනාපති සූත්‍රය
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    1) ට පිලිතුරක් දුන්නනේ
    ඇයි බන් අයෙත් ඒකම අහන්නේ.අමතක වෙනවද උබට,එහෙම නැත්තන් මග ඇරුනද

    මම නම් පිළිතුරක් දැක්කේ නැහැ මහත්තයෝ, මග ඇරුනද දන්නේ නෑ, කරුණාකරල ඒක නැවත copy - paste කරන්න:)

    2ට සහ 3ට පිලිතුරුත් ඔබතුමා ළඟ ඇති කියල හිතනවා.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,275
    2,134
    113
    ඉහත ලින්ක් එක වැඩ කරන්නේ නෑ
    මේ ලින්ක් 2කෙන් එකකින් අහන්න
    1) https://www.facebook.com/perera.prakash/videos/vb.1555009049/10218689663983478
    2) https://www.youtube.com/watch?v=uFlY29aCGpg&t=2652

    සම්පූර්ණම දේශනාව පහත තියනවා.

    "මෙම ධර්ම දේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංරක්ෂණ පුස්තකාලය සතු පැරණි ධර්ම දේශනයක් බව සලකන්න" කියලා 28:05දී කියනවා. මේක ගොඩාක් පරන බණක් වෙන්න ඕනේ

    මේ හාමුදුරුවෝ 1980 ගනන් වලලු අපවත් වෙලා තියෙන්නේ

    Great!. Thank you. Mee hamuduruwoge tawa bana ahanna tiyenawanam watinawa. Tawa nadda?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේක පරිවර්තන දෝෂයක් නෙමෙයි නේද. මට තේරෙන විදියට මේ සුත්‍රයේ කියල තියෙන්නේ එක එක විදියේ අදහස් තියන හාමුදුරුවන්ට උගන්වන විදිය ගැන අහන ප්‍රශ්නෙකට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ. මෙහෙම සුත්‍රයෙන් එක කෑල්ලක් කපල දැම්මහම බලන අයට හිතෙනවා මේ කියන්නේ ඇත්තනේ කියල ඒ වුනාට සුත්‍රයම කියව්වොත් තේරෙනවා මොකක්ද මේ කියන්නේ කියල..

    හරි තේරුම කියල /පරිවර්තන දෝෂ කියල වෙන හිතෙන හිතෙන ඒවා කියන එක හොඳ වැඩක් නෙමෙයි.

    ....
    වහන්ස, ‘අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ ය’ යන තෙල කරුණ මා විසින් අසන ලද. වහන්ස, යම් බඳු අක්‍රියවාද ඇති මහණ ගොයුම් අක්‍රියාවට දහම් දෙසන්නේ ය: එයින් ම සව්වන් හික්මවන්නේ යයි මෙසේ කියත් නම් වහන්ස, කිම ඔහු භගවත්හට කියුවා කියනු වෙත් ද? භගවත්හට අභූතයෙන් අභ්‍යාඛ්‍යාන නො කෙරෙත් ද? (භාග්‍යවතුන් වහන්සේගේ) ධර්‍මයට අනුකාරණයක් කියත් ද? කිසි සහධාර්මික වූ වාදානුවාදයෙකුත් ගැරහිය යුතු කරුණට නො ඒ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේට අභ්‍යාඛාන (අභූතයෙන් කියනු කැමැත්තමෝ නො වම්හ) නො කරනු කැමැත්තම්හ’යි.

    1. සීහය, ‘මහණ ගොයුම් අක්‍රියවාද ඇතියේ අක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් ම සව්වන් හික්මවන්නේ’ යි යම් අයුරෙකින් මොනොවට කියනුයෙක් මා ගෙන කියන්නේ නම් ඒ කරුණ ඇත.

    2. සීහය, ‘මහණ ගොයුම් ක්‍රියවාද ඇත්තේ ක්‍රියාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වන් ද හික්ම වන්නේ ය’යි යම් අයුරෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    3. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම උච්ඡෙදවාද ඇත්තේ උච්ඡෙදය පිණිස දහම් දෙසන්නේ ය, එයින් ශ්‍රාවකයන් ද හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    4. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ජුගුප්සා කරන සුලු වූයේ ජුගුප්සාවට දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු ද හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    5. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම වෙනයික වූයේ විනය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    6. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම තපස්වී වූයේ තපස්වීතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    7. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම අපගර්‍භ වූයේ අපගර්‍භතාවට දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    8. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්ම වන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියන්නේ නම් එ කරුණ ඇත.

    ......

    8. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසකවූයේ ආශ්වාසය සඳහා දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියන්නෙක් මට කියා නම් ඒ කරුණ කවර යත්: සීහය, මම් වනාහි (චතුමාර්‍ග - ඵල සඞ්ඛ්‍යාත) උත්තම ආශ්වාසයෙන් ආශ්වාසක වූයෙම් ආශ්වාසය පිණිස දහම් දෙසමි, එයින් සව්වනුදු හික්මවමි. සීහය, ‘ශ්‍ර‍මණ ගෞතම ආශ්වාසක වූයේ ආශ්වාසය පිණිස දහම් දෙසන්නේ ය, එයින් සව්වනුදු හික්මවන්නේ ය’යි යම් කරුණෙකින් මොනොවට කියනුයෙක් මට කියා නම් මේ එ කරුණ යි.

    සීහසෙනාපති සූත්‍රය

    ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා ඇසුරු කරන එකට කියනවා "අස්සාස" කියලා

    ආශ්වාදයෝ නිර්මාණය කරලා දීපු රාග, ද්වේෂ මෝහ පහ කරන එකට කියනවා "පස්සාස" කියලා

    ඕක තමයි හිත නිවාගන්න අස්සාස, පස්සාස
    නැතුව හුස්ම ගන්න එකයි, හුස්ම පහල දාන එකයි නෙවෙයි

    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා කියලයි මේ කියන්නේ

    සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි

    "ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, අස්වැසුමට පැමිණියේ අස්වැසුමට පැමිණියේ යි කියනු ලැබේ. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, කෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ දැ යි. ඇවැත්නි, මහණ තෙමේ යම් කලෙක ස්පර්ශායතන සයෙහි සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදිනවයත් නිශ්ශරණයත් තතු සේ දකී ද, ඇවැත්නි, මෙතෙකින් අස්වැසුමට පැමිණියේ වේ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත් ද පිළිවෙතෙක් ඇත්ද දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මගෙක් ඇත. පිළිවෙතෙක් ඇතැ යි.

    ඇවැත්නි මේ අස්වැසුම පසක් කිරීමට මග කවරේ ද පිළිවෙත කවරේ දැ යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ අරී අටඟි මග ම ය. එනම් සම්මාදිට්ඨිය … සම්මාසමාධිය යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට මේ මග යි. මේ පිළිවෙත යි. ඇවැත්නි, මේ අස්වැසුම පසක් කිරීමට සොඳුරු මගෙකි, සොඳුරු පිළිවෙතෙකි. ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, නො පමා වීමට සුදුසු යි."

    (සංයුක්ත නිකාය 4, අස්සාස සූත්‍රය)

    ඔය කියන්නේ මොකක්ද?

    ආයතන හයේ ආශ්වාදයත් ආදීනවයත්, නිස්සරනයත් දන්නව නම් ආස්සාස දන්නවා
    සමථයට තිබුන අර්ථකථනයත් ඕකමයි

    දැන් ඔය සීහසෙනාපති සූත්‍රයට එමුකෝ,

    ඒකේ තියෙන්නේ
    "සමණො ගොතමො, අස්සාසාය ධම්මං දෙසෙති," කියලා පාලියෙන්

    ඉති වැරැද්දක් නැහැනේ. බුදුරජානන්වහන්සේ අස්සාසය පිණිස දහම් දෙසනවා කියන එකේ අවුලක් නෑ

    "ආශ්වාදයෝ අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා දහම් දෙනසනවා"

    එහෙම ගත්තම අස්සාස සූත්‍රය එක්කත් ගැලපෙනවා

    හුස්ම ගන්න බණ කියනවා කියන එකේ කිසිම ගැලපීමක් නෑ
    ඒක පරිවර්තනදෝෂයක් ම තමා

    සොයිසා පරිවර්තනයේ නම් ඒක හරියට තියනවා ,ඒ වගේ

    gbMYDeh.jpg

    අස්වැසීම කියන එකේ අර්ථ කථනය තියනවා අස්සාස සූත්‍රයේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    Great!. Thank you. Mee hamuduruwoge tawa bana ahanna tiyenawanam watinawa. Tawa nadda?

    මම හෙව්වා. ඔය ධර්ම දේශනාව විතරමයි මට හම්බ වුනේ අන්තර්ජාලයේ තිබිලා

    මෙතන තියනවා පරණ ධර්ම දේශනා එකතුවක්
    ඒකේ 59 වෙනියට තියෙන්නේ ඔය ධර්මදේශනාවයි
    https://archive.org/details/Gold-Talks
     
    • Like
    Reactions: madhustf

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මම හෙව්වා. ඔය ධර්ම දේශනාව විතරමයි මට හම්බ වුනේ අන්තර්ජාලයේ තිබිලා

    මෙතන තියනවා පරණ ධර්ම දේශනා එකතුවක්
    ඒකේ 59 වෙනියට තියෙන්නේ ඔය ධර්මදේශනාවයි
    https://archive.org/details/Gold-Talks

    Bohoma Pin. Meewa Download karanna berida machan :cool::cool:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේ ධර්ම දේශනාවේ තියන විශේෂත්වයක් අහපු අයට තේරුනාද? ඒ තමයි 1980 ගනන් වල අපවත් වුණු මේ හාමුදුරුවෝ, ත්‍රිපිටකය පරිවර්ථනය කරන්න කලින් පාලි වලින් තියෙද්දී ඒ නියම අර්ථය උන්වහන්සේ තේරුම් අරන් තිබිලා තියනවා.
    පරිවර්තනයේදී දාපු වචන වලින් ඒවා සේරම වැහිලා තියෙන්නේ

    මෙන්න මේ බනට කියන උදාහරණ කීපයක් වීඩියෝ එකේ Time Frame එකත් එක්ක

    1) අනත්ත කියන්නේ "අසාර" කියන එකයි කියලා කියනවා (44:29 -46:30)

    2) සෝවාන් වෙන්නේ බණ අහලා කියලත් කියනවා (50:30- 50:42)

    3) ජාතියයි, භවයයි එකක් නෙවෙයි 2ක් කියලා කියනවා (28:50)

    4) ප්‍රභාෂ්වර චිත්තය අපි හැමෝගේම තියන එකක්.
    අපි හැම දෙයක්ම දකින්නේ අවිද්‍යාවෙන් නෙවෙයි කියලා කියනවා (11:33- 11:59)

    5) යෝගාවචරයෝ අවුරුදු ගනන් භාවනා කරනවා. ඒත් වැඩක් නෑ.
    සෝවාන් වුනාට පස්සෙයි භාවනා කරන්න ඕනේ කියලා කියනවා (51:03-51:14)

    6) පටිච්ච සමුප්පාදයේ භව කියන්නේ නැවත උපදින එක නෙවෙයි මෙලොව ජීවිතයේ වැඩ කටයුතු කරද්දී "බව ට පත් වෙන එකයි" කියලා (26:34- 29:05) හා (32:55-35.00)
    (ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදයේ භව ගැන ඔය කියන්නේ)

    7) සීලබ්බතපරාමාසයෙන් නොවටිනා සිල් වගා කරලා වැඩක් නෑ. සෝවාන් වෙද්දී සිල් පිහිටනවා කියලා කියනවා (51:35-51:55)

    8) බුදුබන වරද්දගන අනවශ්‍ය පාරවල් වල ගිහින් තමන්ගේ කාලය විනාශ කරගන්න එපා කියලා කියනවා (52:59-53:20)

    ඇත්තටම ඉතා වටින ධර්ම දේශනාවක්. මේ ධර්මය ගැන විවේචනය කරන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ බණ වහරක ස්වාමින් වහන්සේගේ හිතළු කියල නමුත් මේ ධර්ම දේශනාවෙන් ඔප්පුවෙනවා මේ ධර්මය අවබෝධ කරගත්ත ස්වාමින් වහන්සේලා වහරක ස්වාමින් වහන්සේට කලින් ඉඳල තියනව කියල. මේ තමයි වැරදි පරිවර්තනය නිසා වැසීගිය උතුම් ධර්මය.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උන් කොහේ මක බෑවිලද බන්....

    පෝරිසාදයා දැන් කමෙන්ට් දාන්නේ "සරල බුදුබණ" තෙඩ් වලයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1906056

    අන්තිමට අහපු ප්‍රශ්න 5 නිසා ආයේ මේ පැත්තේ එන එකක් නෑ

    අන්තිමට ඌ කමෙන්ට් කරපු තෙඩ් එකේ තියනවා

    B : ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොන වගේ දුකක්ද ඇති වෙන්නේ?
    M : ස්වාමීනි, කිසිම දුකක් ඇති වෙන්නේ නෑ
    කියලා...

    සබ්බං දුක්ඛං කියලා මෙතන නටපු උන් ඒක දාපු එකාටත් ස්තූති කරලා :lol::lol::lol:

    සබ්බං දුක්ඛං නම් නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරුනත් දුක එන්න එපැයි....
    මුගේ කලින් දිට්ඨිය බිඳිලා වෙනස් වෙලා වත් ද?

    .
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සීලබ්බත පරාමාස යන්න පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවාද

    එහි සිල්ඇත්තහුගේ සීලබ්බතපරාමාසය කවරැ : මම් මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙකිම් හෝ දෙවාන්‍යතරයෙකිම් වෙමි, එහි පරෙවිපා ඇති අප්සරාවන් සමග ක්‍රීඩා කෙරෙමි, රමණය කෙරෙමි, සිත් අලවා වෙසෙමි එබඳු වූවහුගේ යම් කැමැත්තක් රුචියක් ඇලීමක් රාගයෙක් රාගපරිවර්තක දෘෂ්ටියක් දැක්වීමක් වේ ද මේ සිල් ඇත්තහුගේ ශීලව්‍රතපරාමර්ශ යි.
    (ඛුද්‌දක නිකාය, පෙටකොපදෙශ, ෂෂ්ඨ භූමි)

    කරවල කෑල්ලක් වත් කන්නේ නැතුව ඉන්න නිසා මම දිව්‍යලෝකයේ යයි කියලා කෙනෙක් හිතාගන ඉන්නවා නම් ඒකත් සීලබ්බතපරාමාසයට අයිතියි

    බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ කල්ප ගනන් එහේ ඉන්නවා. එක සිල් පදයක් වත් කැඩෙන්නේ නෑ. කල්ප ගනන් සිල් රැකලත් උන් හතර අපායටත් වැටෙනවා.

    පෝය දවසට පන්සලට ගිහින් පැය 8ක් රකින සම්මත සීලය හරෙකෙක් ජීවිත කාලයටම රකිනවා

    හරකා ප්‍රාණඝාතය කරන්නේ නෑ..
    අනුන්න්ගේ දේ ගන්නේ නෑ
    පොතේ ලියා කසාද බැද නැති නිසා කාමයේ වරදවා හැසිරීමකුත් නෑ ..
    උම්බෑ මිසක් බොරු කියන්නෙත් නෑ.
    රහමෙර හැලි අරක්කු පානයක් නෑ ..
    උස් අසුන්වල ලගින්නෙත් නෑ ..බිමමයි ලගින්නේ ..
    රත්‍රන් රිදී මුතු මැණික් ආභරණ පළඳින්නෙත් නෑ..
    නච්ච ගීත වාදිත විසූක දසුන් තබා මෙලෝ දෙයක් බලන්නේ නෑ
    ..
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    "

    .".
    I don't want to involve in these stupid arguments about Buddhism with you or anyone because end of the day we all are trying to attain Nibbana!

    BUT! My dude!,If above quoted phrase is what you're believe in now, you seriously need to go back to the basics because you are in some deep shit .
    just told you most nicest way possible.

    හරකාගේ පලාපොරොත්තුවක් නෑ දිව්‍යලෝකයේ යන්න.

    ඒත් ඔය සීලයෙන් ඔබ දිව්‍යලෝකයේ යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒක සීලබ්බතපරාමාසයට අයිතියි.
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    පෝරිසාදයා දැන් කමෙන්ට් දාන්නේ "සරල බුදුබණ" තෙඩ් වලයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1906056

    අන්තිමට අහපු ප්‍රශ්න 5 නිසා ආයේ මේ පැත්තේ එන එකක් නෑ

    අන්තිමට ඌ කමෙන්ට් කරපු තෙඩ් එකේ තියනවා

    කියලා...

    සබ්බං දුක්ඛං කියලා මෙතන නටපු උන් ඒක දාපු එකාටත් ස්තූති කරලා :lol::lol::lol:

    සබ්බං දුක්ඛං නම් නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරුනත් දුක එන්න එපැයි....
    මුගේ කලින් දිට්ඨිය බිඳිලා වෙනස් වෙලා වත් ද?

    .

    :lol::lol::yes::yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    I don't want to involve in these stupid arguments about Buddhism with you or anyone because end of the day we all are trying to attain Nibbana!

    BUT! My dude!,If above quoted phrase is what you're believe in now, you seriously need to go back to the basics because you are in some deep shit .
    just told you most nicest way possible.

    2.1.7 කුක්කුරවතිය සූත්‍රය
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මජ්ඣිම පන්නාසකය » 1. ගහපති වර්ගය

    පුණ්ණය, මෙලොව එකෙක් බලුතව අනූන කොට නිරතුරු කොට වඩයි. බලුසිල් අනූන කොට නරතුරු කොට වඩයි. බලුසිත් අනූන කොට නරතුරු කොට වඩයි. බලු වෙස් අනූන කොට නරතුරු කොට වඩයි. හේ බලුතව අනූන කොට නරතුරු කොට වඩා බලුසිල් අනූන කොට නරතුරු කොට වඩා බලුසිත් අනූන කොට නරතුරු කොට වඩා ශුනකාකල්ප අනූන කොට නරතුරු කොට වඩා කාබුන් මරණින්මතු ශුනකයන්ගේ සහභාවයට පැමිණෙයි. ඉදින් ඔහුට මෙවන් දෘෂ්ටියෙක් වේ ද: ‘මම මේ ශීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බ්‍රම්සරින් හො දෙවි හෝ වෙම්වා අන්‍යතර දෙවියෙකිම් හෝ වෙම්වා’ යි. ඒ දෘෂ්ටිය ඔහුගේ මිසදිටු වෙයි. පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි. එනම්: ‘නිරෑ හෝ තිරිසන් යොන හෝ’ යි. පුණ්ණය, මෙසේ (දෘෂ්ටියෙන් අසම්මිශ්‍ර වැ) සැපයෙන බලුතව බල්ලන්ගේ සහභාවයට එළවයි. වරදවාගත් දිටු නිරෑ එළවතී වදාළෝ.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මේ කියන්නේ පන්සිල්, දසසිල්,... ගැන නෙමෙයිනේ, කුක්‌කුරසීල ගැනනේ. මේකෙන් කියන්නේ නැහැ පන්සිල් රකින එක මිත්‍යා දෘෂ්ටියක් කියල... කලින් comment එකේ කියල තියනවා මේවගේ Basic ඒවත් පටලවාගෙන අනිත් අයවත් පටලනවා අනේ මන්ද..