මොළයේ කොපියක්

mr90486

Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    විඥානය කියන්නේ හෙතුවක ඵලයක් විදිහට ඒ ඒ මොහොතේ උපදින නැතිවෙන දෙයක්. ඒක භෞතික මොළය තුල store වෙලා පවතින දෙයක් නෙමෙයි. සිතුවිලි පහල වෙන්නේ මොලය ඇතුලේ නෙමෙයි, එයින් පිට කියල විද්‍යාත්මකව ඔප්පු කරන්න සිදු කරපු පර්යේෂණ තියෙනවා. මොලය නිකම්ම නිකන් ටූල් එකක් විතරයි. අපි හදන විඥාන එහෙම නැත්තන් සිතුවිලි වලට අදාල දත්ත සහ කර්ම ශක්තින් ඔක්කොම store වෙන්නේ ඒ පුද්ගලයා වටා තියෙන කර්ම භවය තුලයි. එකයි පෙර ජාති දක්නා ඥානයක් ඇති උනාම පෙර භවයන් වල විස්තර කියන්න පුළුවන් වෙන්නේ. මනුස්සයෙක්ගේ විතරක් නෙමෙයි සතෙකුගේ උනත්. ඔය දේවල් මොලේ store වෙලා තිබුනනං එහෙම කියන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේක බලන යම් කෙනෙක්ට පිළිගන්න පුලුවන්ද බැරිද දන්නේ නෑ. හැබැයි පොඩ්ඩක් හොයල බැලුවොත් අවබෝධ කරගන්න පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    :)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මමත් ඕක ඔයවිදියටම හිතුව. ඒත් ඕකෙන් වෙන්නෙ අපේ විඥ්ඥානය අරගෙන වෙන එකෙක් ජිවත් වෙන එක විතරයි. අපි කොහොම උනත් මැරෙනව. හැබැයි මේ මොලේ අස්සෙ තියන පදාර්ථ ටික එහෙම්මම සංරක්ෂණය කරල තියාගෙන ඒ ටිකම ආයෙ තිබ්බ විදියටම එකතු කරන්න විදියක් තියනවනම් සමහරවිට වැඩේ හරියයි.
     
    ඒ කතාවනං වැරදියි :angry: මම මමයි උඹ උඹමයි මේ සංසාරෙ පුරාවට :yes:

    හෝව් හෝව් උඹේ වැරදි අදහස නිවැරදි කරන්ඩ විතරයි මම ඔහොම කිව්වෙ.

    හරිනං එක ආත්මෙකදි වුණත් අපිව මාර විදියට වෙනස් වෙනව
    අද ඉන්න එකා නෙමේ හෙට ඉන්නෙ ඒක වෙනම කතාවක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    භෞතික ශරීරයෙන් (මොළයෙන්) මනෝකාය විඤ්ඤානය වෙන් කරල ගන්නව කියන එක තේරුමක් නැති කතාවක්

    ඒත් විඤ්ඤානය මනස කියල දෙයක් තියෙනව වෙන් කරල පෙන්නන්ඩ පුලුවන් දෙයක් නෙමේ

    වතුරෙ කලවං වෙලා තියෙන වැලි වගේ වෙන් කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ

    භෞතික ශරීරයක් එක්කම පහල වෙනව. භෞතික ශරීරය මැරෙනව එක්කම ඒකත් නැතුව යනව

    ආයෙත් අලුත් ශරීරයක පහල වෙනව. මේ ශරීරයෙන් ගිහින් තව ශරීරයකට ඇතුලු වෙනව වගේ කතා කිව්වොත් වැරදියි

    මනසට ඇහැක් නැතුව තනිවම මේ ලෝකෙ දකින්ඩ බෑ
    මනසට මොලයක් නැතුව තනිවම කල්පනා කරන්ඩත් බෑ

    භෞතික ශරීරයක් (මොළයක්) නැති මනස ෆ්‍රීස් වෙලා තියෙන්නෙ. නැවත ක්‍රියාකාරී වන්නෙ ඊළඟ ආත්මෙ ශරීරයත් එක්කයි

    එහෙම බලද්දි near death experience කියන ඒව මනෝ විකාර විතරයි

    ඉහල ඉදං තමන්ව ජීවත් කරන්ඩ උත්සහ කරන ඩොක්ටර්ස්ලව දැක්ක කියන්නෙ මනෝ විකාර

    රූප දකින්ඩනං අපිට ඇහැක් තියෙන්ඩෝන. මනෝ කායට ඇස් නෑ :D

    අභිධර්මයේ උගන්නව නේද ඇහේ තියෙන ඔපය මතයි රූප පහල වෙන්නෙ කියල
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගේ මොලේත් ඔල්මොරොන්දම් වෙලා ගියා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක වෙලාවකට මහා දාර්ශනික ප්‍රශ්න කතාකරනවා අනික් වෙලාවට රටේ නැති පිස්සු හරුප කියවනව. :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    එක වෙලාවකට මහා දාර්ශනික ප්‍රශ්න කතාකරනවා අනික් වෙලාවට රටේ නැති පිස්සු හරුප කියවනව. :P

    මම කුනුහරුප කියනව :yes: වල් කතා කියනව ඒ වුනාට උඹල වගේ අහිංසකයින්ගෙ හිත රිදෙන කිසි දෙයක් කියල නෑ මම :love:

    පකයින්ටනං අපිත් කැරියො වගේ ඉන්ඩෝන
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඒ කතාවනං වැරදියි :angry: මම මමයි උඹ උඹමයි මේ සංසාරෙ පුරාවට :yes:

    හෝව් හෝව් උඹේ වැරදි අදහස නිවැරදි කරන්ඩ විතරයි මම ඔහොම කිව්වෙ.

    හරිනං එක ආත්මෙකදි වුණත් අපිව මාර විදියට වෙනස් වෙනව
    අද ඉන්න එකා නෙමේ හෙට ඉන්නෙ ඒක වෙනම කතාවක්

    නෑ නෑ මචෝ මම කිව්වෙ වෙන දෙයක් දැන් හිතපන්කො අපි ජීවත් වෙලා ඉන්නකොටම මොලේ බැකප් එකක් අරන් වෙන ශරීරෙකට දානව. එතකොට ඒ ශරීරෙටත් ශරීරෙටත් පන තියනවනේ. හිතන්න පුලුවන්නේ. එතන ඉන්නෙත් මමම උනාට මගේ ඇත්ත ශරීරෙ ඉඳන් අනිත් ශරීරෙ පාලනේ කරන්නවත් ඒක එක්ක සම්බන්ධකමක් තියාගන්නවත් බෑනෙ. ඒ ඉන්නෙ මම උනාට මගේ මතක, මගේ ගතිගුණම තියන වෙන පුද්ගයෙක්. දැන් ඔහොම ගිහින් මම මැරෙනව. එතකොට මම ඇත්තටම මැරෙනව. මගේ අනිත් කොපියට පණ තියනව. ඌ වෙනම ජීවත් වෙනව. ඒ කියන්නෙ ඌ වෙනම එකෙක්. ඒකයි මම කිව්වෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම කුනුහරුප කියනව :yes: වල් කතා කියනව ඒ වුනාට උඹල වගේ අහිංසකයින්ගෙ හිත රිදෙන කිසි දෙයක් කියල නෑ මම :love:

    පකයින්ටනං අපිත් කැරියො වගේ ඉන්ඩෝන
    ඇත්ත ඇත්ත :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    නෑ නෑ මචෝ මම කිව්වෙ වෙන දෙයක් දැන් හිතපන්කො අපි ජීවත් වෙලා ඉන්නකොටම මොලේ බැකප් එකක් අරන් වෙන ශරීරෙකට දානව. එතකොට ඒ ශරීරෙටත් ශරීරෙටත් පන තියනවනේ. හිතන්න පුලුවන්නේ. එතන ඉන්නෙත් මමම උනාට මගේ ඇත්ත ශරීරෙ ඉඳන් අනිත් ශරීරෙ පාලනේ කරන්නවත් ඒක එක්ක සම්බන්ධකමක් තියාගන්නවත් බෑනෙ. ඒ ඉන්නෙ මම උනාට මගේ මතක, මගේ ගතිගුණම තියන වෙන පුද්ගයෙක්. දැන් ඔහොම ගිහින් මම මැරෙනව. එතකොට මම ඇත්තටම මැරෙනව. මගේ අනිත් කොපියට පණ තියනව. ඌ වෙනම ජීවත් වෙනව. ඒ කියන්නෙ ඌ වෙනම එකෙක්. ඒකයි මම කිව්වෙ.

    හිතමුකො උඹ වගේම කෙනෙක් ඉන්නව කියල

    ඒත් ඒ උඹ නෙමේ

    උදා සම නිවුන්නු

    the 100 කතාවෙ විදියටනං හිතන්ඩ එපා. ඒව මනස්ගාත
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතමුකො උඹ වගේම කෙනෙක් ඉන්නව කියල

    ඒත් ඒ උඹ නෙමේ

    උදා සම නිවුන්නු

    the 100 කතාවෙ විදියටනං හිතන්ඩ එපා. ඒව මනස්ගාත

    the 100 කතාවෙ එහෙම සීන් එකක් තියෙනවද ? ඒකෙ මොකෑ වෙන්නෙ ? :eek: