අම්මෝ හිරෙන් නිදහස් වුණා වගේ
එළි වෙන්නෙ කොයි වෙලේද කියල බලං හිටියෙ
මම ඉන්නෙ තනියමනෙ.. කවුරුත් එතනින් යන්නෙ එන්නෙත් නෑ.. එතන නිකං ලොකු වත්තක් වගේ
අනිත් සිකුරිටිල සැරින් සැරේ වටයක් යනකොට විතරක් මාත් එක්ක කතා කරල යනව
කොහොමහරි කරගෙන යන්ඩෝන.. කාලෙ ගෙවාගන්න අවුල විතරයි.. අනිත් සිකුරිටිලට වගේ ලොකු වැඩක් නෑ මට.. හොරු එනවද කියල බලන්ඩ තියෙන්නෙ..
තැන මොකක්ද කියල පස්සෙ කියන්නං. දැන්ම කියන්ඩ විදියක් නෑ..
මදුරුවො ටිකක් ඉන්නව. කොයිල් එකට එක මදුරුවෙක් අඩු වුණේ නෑ.
අන්තිමට කොයිල් එක නිමල දැම්ම, කොයිල් එක හින්දද මෙච්චර මදුරුවො කියල 
පෝන් එකෙන් වේගෙන් ටයිප් කරන්ඩ බෑනෙ මට.. ඒ මදිවට කනෙක්ෂන් එක ස්ලෝ
හැබැයි auto 4g 3g 2g වලින් auto 2g 3g වගේ වෙනස් කලාම එක පාරට හරි ගිහින් ආයෙ හිර වෙනව. එතකොට ආයෙ 4g දාගත්තම හරියනව.. ආයෙත්...
මොකද ඒ?
අද ප්ලාස්ක් එකකට තේ ටිකක් දාගෙන යන්ඩෝන.. රෑ වෙනකොට බඩගිනියි.. බත් කෑවට වැඩක් නෑ.. කාලෙ ගෙවාගන්ඩත් ලේසියි
එළි වෙන්නෙ කොයි වෙලේද කියල බලං හිටියෙ
මම ඉන්නෙ තනියමනෙ.. කවුරුත් එතනින් යන්නෙ එන්නෙත් නෑ.. එතන නිකං ලොකු වත්තක් වගේ
අනිත් සිකුරිටිල සැරින් සැරේ වටයක් යනකොට විතරක් මාත් එක්ක කතා කරල යනව
කොහොමහරි කරගෙන යන්ඩෝන.. කාලෙ ගෙවාගන්න අවුල විතරයි.. අනිත් සිකුරිටිලට වගේ ලොකු වැඩක් නෑ මට.. හොරු එනවද කියල බලන්ඩ තියෙන්නෙ..

තැන මොකක්ද කියල පස්සෙ කියන්නං. දැන්ම කියන්ඩ විදියක් නෑ..
මදුරුවො ටිකක් ඉන්නව. කොයිල් එකට එක මදුරුවෙක් අඩු වුණේ නෑ.
අන්තිමට කොයිල් එක නිමල දැම්ම, කොයිල් එක හින්දද මෙච්චර මදුරුවො කියල 
පෝන් එකෙන් වේගෙන් ටයිප් කරන්ඩ බෑනෙ මට.. ඒ මදිවට කනෙක්ෂන් එක ස්ලෝ
හැබැයි auto 4g 3g 2g වලින් auto 2g 3g වගේ වෙනස් කලාම එක පාරට හරි ගිහින් ආයෙ හිර වෙනව. එතකොට ආයෙ 4g දාගත්තම හරියනව.. ආයෙත්...
මොකද ඒ?අද ප්ලාස්ක් එකකට තේ ටිකක් දාගෙන යන්ඩෝන.. රෑ වෙනකොට බඩගිනියි.. බත් කෑවට වැඩක් නෑ.. කාලෙ ගෙවාගන්ඩත් ලේසියි
Last edited: