අවුරුදු 31ක් පක්ෂෙක නායකයා වෙලා ඉන්නවා කියන්නේ ලේසි පාසු දෙයක්ද මම අහන්නෙ පොනිල් විපක්ස නායක සහ unp නායක විදිහට ඉදිරි වසර සියයත් ඉන්නවා සජිත හම්බන්තොට නිවසේ ඉඳන් ගම් මට්ටමේ බිම් මට්ටමේ දේසපාලනය කරනවා

Do not take Sajith very easy.
95% of tamil Muslims votes are the ready made gift of unp candidate. In that way unp man has advantage from the beginning.
Rest of sinhala votes distribution is among PP, UNP, SLFP JVP and no of NGO candidates.
Poor SL people in a critical trouble as never. Autocrat man is at one side and foolish idiot is at other end![]()
මේකයි සජිත්ට දිනන්න දෙමල චන්ද වැටුනොත් විතරයි ටිකක් හරි පුලුවන්.හැබයි ලක්ෂ 62න් ලක්ෂ දහයක් ජෙප්පො ගන්නවා. එහෙම උනොත් ලක්ෂ 50ක් වගේ තමයි.ලක්ෂ 64ට ජෙප්පන්ගේ චන්ද නැතිව යන්න බෑ.ගෝටාගේ චන්ද ලක්ෂ 50න් මොකුත් ගන්න නම් බෑ.ඒක ඒ පැත්තටම අයින් කරලා ඉතිරි ඒවාගෙන් ජෙප්පන්ගෙ ලක්ෂ 10යි,විකල්පයක් ආවොත් තව ලක්ෂ 5ක් දහයක් දෙපැත්තටම යනවා. දෙමල සන්ධානය එකෙක් දැම්මොත් සජිත් ගෝටට අඩුවෙන් ගන්නේ. නැත්නම් දෙන්නම කරට කර ලක්ෂ45-50ක තමයි උපරිම. හොඳ විකල්පයක් ජෙප්පො එකතු වෙලා දැම්මොත් විකල්පයට ලක්ෂ 30ක් බැරිම නෑ. දැනට වැඩි වාසිය ගෝටාට තියෙන්නේ.ඒ කියන්නේ ගොටා දිනනවා කියන එක නෙවෙයි.ගෝටට ලක්ෂ 64ට යන්න බෑ.ලක්ෂ 55ක් ගත්තොත් සජිය ලක්ෂ 50ක් ගනී. සජිත්ටත් උපරිම ලක්ෂ 50.ඊට එහා ගෝ එකක් නෑ.ඕනිනම් මේක චන්දෙන් පස්සේ බම්ප් කරන්න