
කාන්තා නිරුවතට, අසහන ලිපි වලට එහා ගිය යමක් එළකිරියට අවශ්‍යයි
මගේ අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය ඒ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න.
මාතෘ භූමියට ජයවේවා...
කිරියට ජය වේවා....
මට ජයවේවා
ජයෙන් ජයම වේවා...!!
![]()



කොහොමත් දිනන්නේ නෑ හෙට හවස් වෙද්දී සමරිසි අය පන්සීයක් එකම මොහොතේ ඇවිත් චන්දෙ දාල තනිකඩ පෙරමුණයි ජාතික සභාවයි දෙකම පරද්දනවා කියල අපිට තොරතුරු ලැබිල තියෙන්නෙmachn, dan thanikada peramuna promote karanna epa , mokada eka kohomath dinanawa...
asarana minissu wenuwen samarisi peramuna promote karanna![]()
පෝස්ට් හිඟන්නන්නන්ගෙන්,ලලනාවන් නලවන්නන්ගෙන් එහා ගිය හරයක් ඇති යමක් එළකිරියට අවශ්‍යයි
"හොඳට තිබුන එළකිරියක්, අපි වැටිච්ච තැනක්"
......
ජයෙන් ජයම වේවා...!!




ඔබතුමාගේ පොස්ට් කවුන්ට් එක ඡන්දය ඉවර වෙද්දී 100 + කර ගැනීමද බලොරෝත්තුව......?
![]()
කොහොමත් දිනන්නේ නෑ හෙට හවස් වෙද්දී සමරිසි අය පන්සීයක් එකම මොහොතේ ඇවිත් චන්දෙ දාල තනිකඩ පෙරමුණයි ජාතික සභාවයි දෙකම පරද්දනවා කියල අපිට තොරතුරු ලැබිල තියෙන්නෙ![]()

ගරු කොමසාරිස් තුමනි.. මගෙන් මැතිවරණ නීති රීති උල්ලංගනයක් උනාද...?

ඔබතුමාගේ වෝට් එක වලංගු නැහැ....![]()
කැන්වසින් ගියාට කමක් නැද්ද...?

post demme nedda taama 100 coplete karala tiaynna one