මගේ කතාව

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    සිරාවට යකෝ බලපන්කො උපාසක මහත්වරු ඇරියස් කවර කරගන්න හදන විදිය
    එකෙක් අධික වැඩ අස්සේ දැන්ම ගමන් තෙරෙදුත් කියෝලා බුදු සරණයි කියලා පොල්ලෙනුත් ගහනවා
    දයාවතිලා එන්සිනාලා පරාදයි
    පෞද්ගලික වලි නම් මම දන්නේ නැහැ හැබැයි මෙහෙම වැටුණු මිනිහෙක්ට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ගහන විදිය දැක්කාම නම් හිරිකිතයි මම හිතන විදියට මේ කුකුල්ලු ඔක්කොම 40පැනපු නාකි කුකුල්ලු වෙන්න ඕනේ .

    යකා කියන තරම් කළුත් නැහැ උපාසකයෝ කියන තරම් සුදුත් නැහැ
    වපුරන දේ අනුව තමයි පල ලැබෙන්නේ :dull::dull:
    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    mata nam echchara wayasa na..:no:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉස්සර ඉඳන් ගිය වලි, බොරු, හොරු මමත් දැක්කා
    ඒත් කොච්චර හොරෙක් උනත් වැටුන වෙලාවට ඌට බණ දෙසලා පොර වෙන්න හොඳ නැහැ :yes:

    වපුරපු දෙවල් වලින් තමාහ් අස්වැන්න ලැබිලා තියෙන්නෙහ්
    2012 අන්තිමට පොස්ට් දාලා එක පාර ඇක්ටිව් වෙලා
    ඔරිගිනල් එකෙන් ඇවිල්ලා කියපන් කුකුලොහ් ...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සිරාවට යකෝ බලපන්කො උපාසක මහත්වරු ඇරියස් කවර කරගන්න හදන විදිය
    එකෙක් අධික වැඩ අස්සේ දැන්ම ගමන් තෙරෙදුත් කියෝලා බුදු සරණයි කියලා පොල්ලෙනුත් ගහනවා
    දයාවතිලා එන්සිනාලා පරාදයි
    පෞද්ගලික වලි නම් මම දන්නේ නැහැ හැබැයි මෙහෙම වැටුණු මිනිහෙක්ට බුදු සරණයි දෙවි පිහිටයි කියලා ගහන විදිය දැක්කාම නම් හිරිකිතයි මම හිතන විදියට මේ කුකුල්ලු ඔක්කොම 40පැනපු නාකි කුකුල්ලු වෙන්න ඕනේ .

    යකා කියන තරම් කළුත් නැහැ උපාසකයෝ කියන තරම් සුදුත් නැහැ
    වපුරන දේ අනුව තමයි පල ලැබෙන්නේ :dull::dull:

    උ කරපු දෙවල් කියලා තියෙන්නෙහ්
    අපි මොන උපාසකයොදහ් බ0 අපි කලු කැරි සි0හලයෝ
    උබ පරන දෙවල් දන්නෙහ් නැත්තම් නිකන් ඉදපන්
    උබ නිකන් කෙලත් ගාලා පුකත් දෙන වැඩ නොකර්අ ... :rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මචන් මන් මේ ත්‍රෙඩ් එක බැලුවා මුල ඉදන්.
    මන් මේ වලි යන කාලේ එලකිරි හිටියේ නෑ. ඒ හින්දා වලි වල ඇත්ත නැත්ත දන්නේ නෑ.
    ඒ උනත් මචන් මනුස්සයෙක් වැටුන වෙලාවක මෙහෙම පන්න පන්න ගහන එක වැරදියි. ඌ වරදක් කරා නම් ඒක උගේ හර්ද සාක්ශියෙන් අය්න් වෙන්නේ නෑනේ. වරද ඌට තියෙයි.
    දැන් මූ පත්වෙලා ඉන්න තත්වේ අනුව මූගේ හිත රිදවන්නේ නැතුව මුට ඔලුව උස්සන්න උපදෙස් ටිකක් දීපල්ලා මූව තවත් මානසිකව වට්ටන්නේ නැතුව.

    උ කරපු දෙවල් වපුරපු දෙවල් වලින් අස්වැන්නහ් ලැබිලා තියෙන්නෙහ්
    උට තෙරෙන්නහ් ඔනි කරපු දෙවල් වල වැරදි
    නැත්තම් ඔකට අයේ සල්ලි ටික අතට ආපු ගමන් මිනිස්සුන්ව බල්ලා ගානට දානවා
    නොදන්න හුත්තවල් කියවා ඉදපන් බ0
    හිත රිද්දවන්නහ් ? :rofl::rofl::rofl: හිනස්සන්නෙහ් නැතුවහ් ඉදපන් ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උ කරපු දෙවල් වපුරපු දෙවල් වලින් අස්වැන්නහ් ලැබිලා තියෙන්නෙහ්
    උට තෙරෙන්නහ් ඔනි කරපු දෙවල් වල වැරදි
    නැත්තම් ඔකට අයේ සල්ලි ටික අතට ආපු ගමන් මිනිස්සුන්ව බල්ලා ගානට දානවා
    නොදන්න හුත්තවල් කියවා ඉදපන් බ0
    හිත රිද්දවන්නහ් ? :rofl::rofl::rofl: හිනස්සන්නෙහ් නැතුවහ් ඉදපන් ...

    okata thamai matath hina giye.. :rofl::rofl::rofl:

    hithak papuwak thiyana eka ara kellata dunna gema kohomada..:rofl::dull:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    okata thamai matath hina giye.. :rofl::rofl::rofl:

    hithak papuwak thiyana eka ara kellata dunna gema kohomada..:rofl::dull:
    ඔව් බ0 මෙතන මෙහ් ධාර්මික ටොක් දෙනහ් පි0වතුන්ටහ් එවා පෙන්නෙහ් නැහ්
    වපුරපු දෙවල් වලින් තමා රිටර්න් එක හම්බෙලා තියෙන්නෙහ්
    උ කරපු දෙවල් උට පෙන්නලා තියෙන්නෙහ් අයේ නොවෙන්නහ්
    උ මෙතන රගපු විදිහෙන් උගේ සැබැ ජිවිතේ මොන වගේ එකෙක් ද කියලා තෙරුම් ගන්නහ් පුලුවන් කම තිබ්බා
    උට යාලුවෙක් නැහ් හිටියත් මුගේ ගතිගුන නිසා ලෙසියෙන් මුත් එක්කහ් වැඩි කාලයක් ඉන්න බැහ්
    මිනිස්සු කෙටෙව්වා සැහෙන්නහ් මෙකෙ
    උට ඔවා මතක් කරලා දෙන්නහ් ඔනි කවදා හරි මුට හරිගිය කාලෙකටහ් ආයේ මු ඔය වගේ වැඩ නොකරන්නහ්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බ0 මෙතන මෙහ් ධාර්මික ටොක් දෙනහ් පි0වතුන්ටහ් එවා පෙන්නෙහ් නැහ්
    වපුරපු දෙවල් වලින් තමා රිටර්න් එක හම්බෙලා තියෙන්නෙහ්
    උ කරපු දෙවල් උට පෙන්නලා තියෙන්නෙහ් අයේ නොවෙන්නහ්
    උ මෙතන රගපු විදිහෙන් උගේ සැබැ ජිවිතේ මොන වගේ එකෙක් ද කියලා තෙරුම් ගන්නහ් පුලුවන් කම තිබ්බා
    උට යාලුවෙක් නැහ් හිටියත් මුගේ ගතිගුන නිසා ලෙසියෙන් මුත් එක්කහ් වැඩි කාලයක් ඉන්න බැහ්
    මිනිස්සු කෙටෙව්වා සැහෙන්නහ් මෙකෙ
    උට ඔවා මතක් කරලා දෙන්නහ් ඔනි කවදා හරි මුට හරිගිය කාලෙකටහ් ආයේ මු ඔය වගේ වැඩ නොකරන්නහ්

    mata hodatama mathakai ashmi ta mu jara widiyata katha karapu widiya… ashmi fake nemei kiyala dana danath jara widiyata banna.. ita passeda koheda EK ena eka nawathune…
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උ කරපු දෙවල් කියලා තියෙන්නෙහ්
    අපි මොන උපාසකයොදහ් බ0 අපි කලු කැරි සි0හලයෝ
    උබ පරන දෙවල් දන්නෙහ් නැත්තම් නිකන් ඉදපන්
    උබ නිකන් කෙලත් ගාලා පුකත් දෙන වැඩ නොකර්අ ... :rofl:

    මට නිකමට හිතුනා මේ තට්ට කුකුලා ගෙන් ලුණු අබුල් එක්ක හොදට අහගන්න පුළුවන් වෙයි කියලා :baffled::baffled:

    හරිම ලෙසියි ගහන එක ආයි නැගිටින්න බැරි වෙන්නම දෙන්න ඕනේ මේ වගේ ආතල් ලැබෙන්නේ නැහැ අව්රුද්දට සැරයක් ඔෆිසියල් තර්ඩ් එකෙකුත් දාන්න
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකද පරක්කු මම හිතුවේ ආයි නැති බන්ගස්ඨාන වෙන්න දෙකක් අමතයි කියලා :rofl::rofl::rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,235
    1
    13,124
    113
    Gotham City

    අප වැන්නවුන්ට උගතහැකි දේ මෙ ත්‍රෙඩ් එකෙන්

    තමන් එක්ක යම් කාරණාවකට මළක් තියෙන එකෙක්ට කෙල උනොත් ඌට හොඳ වැඩෙ ඔහොම වෙලා මදි කියනවා :angry:
    තමන් එක්ක හොඳින් ඉන්න එකෙක්ට කෙල උනොත් අනෙ පව් ඌ හොඳ එකා හිතා ගන්න බැහැ හොඳ මිනිස්සුන්ටමයි කෙළවෙන්නෙ කියලා කියනවා

    පුද්ගලය අන් අය සමඟ කොතරම් හොඳින් සිටිද කියන දෙ මත කරදරයකදි අවලද ඇසීම හා අනුකම්පාව ගැනිමත් කියන දේ තීරණය වෙනවා.
     
    :no:

    uba kalu sudu witharai dakinne…

    ash colour eka penne na...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,566
    1
    60,025
    113
    Mother Earth
    හයි ක්ලාස් වලියක් නම් මතකයි.. හැබැයි දැන් පරණ දේ මතක් කරා කියල ලැබෙන දෙයක් තියෙනවද ? එක්සිබිට් නැවත පරණ තත්වෙට එන්න පුළුවන් වෙයි ටිකක් කල් යයි මහන්සි වෙලා මොලේ කල්පනා කරලා වැඩ කරපන්. හරියන්න බොහෝ කල් ගියාට අපිට වැරදෙන්න තප්පරෙත් ඇති

    :yes::yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මට පරන කතා අදින්න ඔනේ නෑ. . නමුත් මේකේ නැවතිල්ලක් තියෙන්න ඕනා. .
    ඔය කසුන් කියන එකාටනම් තියෙන්නේ ආගම් එක්ක වාද කරලා රිද්දෝගෙන තියෙන වේදනාව. .

    චරිත්ගේ පැටිකිරිය මෙහෙමයි. .

    මේ තියෙන්නේ මූගේ ෆේක් මාට්ටුවුන අවස්තාවක්. .

    fsQjvHo.jpg

    cMJdDbI.jpg

    Xekffgk.jpg

    HF5bbov.jpg

    WQyptRd.jpg

    jiYTcyh.jpg

    qa42JA0.jpg

    මේ තියෙන්නේ කිරියට වැඩක් කරපු මිනිස්සුන්ට කුහකකම් කරපුවා. . ඇල්බම් එක ක්ලික් කරලා බලන්න. .

    https://imgur.com/a/mDaERbI

    මේ තියෙන්නේ බන කියන එකා මිනිස්සුන්ගේ අම්මලටයි ගෑනුන්ටයි කතාකරන විදිය. .

    U0Q81fe.jpg

    මූගේ තියෙන්නේ තනිකරම සක්කිලිකම. . බොරු කිය කිය මිනිස්සුන්ට කිරිය එපා කරවනවා. .
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,566
    1
    60,025
    113
    Mother Earth

    අප වැන්නවුන්ට උගතහැකි දේ මෙ ත්‍රෙඩ් එකෙන්

    තමන් එක්ක යම් කාරණාවකට මළක් තියෙන එකෙක්ට කෙල උනොත් ඌට හොඳ වැඩෙ ඔහොම වෙලා මදි කියනවා :angry:
    තමන් එක්ක හොඳින් ඉන්න එකෙක්ට කෙල උනොත් අනෙ පව් ඌ හොඳ එකා හිතා ගන්න බැහැ හොඳ මිනිස්සුන්ටමයි කෙළවෙන්නෙ කියලා කියනවා

    පුද්ගලය අන් අය සමඟ කොතරම් හොඳින් සිටිද කියන දෙ මත කරදරයකදි අවලද ඇසීම හා අනුකම්පාව ගැනිමත් කියන දේ තීරණය වෙනවා.

    උබලගෙ පණ්ඩිතකම පෙන්නන්නෙ නැතුව යමක් කමක් තේරෙනව නම් මෙයාට වචනෙකින් හරි උදව් කරපන්. ත්‍රෙඩ් බැලුවම තේරෙන්නෙ අනුන්ට උදව් කරන හොඳ ඩයල් එකක්. මට නම් මූට කියන්නෙ වැඩිය අනිත් අයට හොඳ කරන්න යන්න එපා කියල. අන්තිමට කුහකයො උදව් කරපු එකාටමයි කෙළවන්නෙ. උඩට නැග්ගට පස්සෙ ඉනිමගට පයින් ගහල බිම දාන උන් ඉන්නෙ මේ සමාජයේ වැඩිහරියක්. :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    අප වැන්නවුන්ට උගතහැකි දේ මෙ ත්‍රෙඩ් එකෙන්

    තමන් එක්ක යම් කාරණාවකට මළක් තියෙන එකෙක්ට කෙල උනොත් ඌට හොඳ වැඩෙ ඔහොම වෙලා මදි කියනවා :angry:
    තමන් එක්ක හොඳින් ඉන්න එකෙක්ට කෙල උනොත් අනෙ පව් ඌ හොඳ එකා හිතා ගන්න බැහැ හොඳ මිනිස්සුන්ටමයි කෙළවෙන්නෙ කියලා කියනවා

    පුද්ගලය අන් අය සමඟ කොතරම් හොඳින් සිටිද කියන දෙ මත කරදරයකදි අවලද ඇසීම හා අනුකම්පාව ගැනිමත් කියන දේ තීරණය වෙනවා.

    උබට මතකද උබයි මමයිත් මොකක් හරි කේස් එකකට තරහ වුනා. . ඒත් පස්සේ සීන් එක තේරුනාම උබ මත් එක්ක යාලුවුනා. . උබටත් කමෙන්ට් කරලා තිබ්බේ මම වගේ හැසිරුන මගේ ෆේක් එකක් කියලා ලෝකෙට පෙන්නන්න හදපු හයික්ලාස් ෆේක් එකක්. . මුන්ගේ වේදනාව නම් මම මැරුනත් ඉවරවෙන්නේ නෑ. . මම මලා කියලා ත්‍රේඩ් එකක් වැටුනත් මුන්ගේ ඔය බලුකතා වෙනස් වෙන්නේ නෑ. .