කොලබට ඩිජිටල් ටීවී දීලා

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    CSN වෙනුවට Supreme tv
    මේ දවස්වල Test Transmission යනෝ

    ඩයලොග් නාලිකා 118

    පියෝ ටීවී 140

    බටපොලෙන් බලන්නත් පුළුවන්

    79738877_2487151191553634_358408496795877376_o.jpg
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අඟල් 40 ටීවී එකක් ගන්න ඉන්නෙ, පැනසොනික් ස්මාට් එකක් තමයි බලන්නෙ දම්රෝ එකෙන්. ඩිජිටල් ටීවී සපෝට් ඒකෙ. මොකක්ද ජාතිය නම් දන්නෙ නැහැ
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,001
    2
    2,445
    113
    කොළොංපුරේ
    අඟල් 40 ටීවී එකක් ගන්න ඉන්නෙ, පැනසොනික් ස්මාට් එකක් තමයි බලන්නෙ දම්රෝ එකෙන්. ඩිජිටල් ටීවී සපෝට් ඒකෙ. මොකක්ද ජාතිය නම් දන්නෙ නැහැ

    http://www.damro.lk/panasonic/television.html

    :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පියෝ ට්වි එකෙන් රේඩියෝ අහන්න පුළුවන් දැන්
    චැනල් 900 දාල බලන්න

    නෙත් එෆ් එම්, දෙරණ එෆ් එම් දැනට ටෙස්ටින් මට්ටමේ දාල තියෙන්නේ
     
    • Like
    Reactions: revox

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ME mokakda ban me

    1st පෝස්ට් එකේ තියෙන්නේ ඩිජිටල් ටීවී ටෙස්ට් ට්‍රආන්ස්මිශ්න් ගැන
    ඩිජිටල් ටීවී ටියුනර් එකක් තියෙනවනම් කොලබනම් ඉන්නේ ටෙස්ට් කරලා බලන්න
    හැබැයි තාම වැඩ ද දන්නේ නෑ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    පියෝ ට්වි එකෙන් රේඩියෝ අහන්න පුළුවන් දැන්
    චැනල් 900 දාල බලන්න

    නෙත් එෆ් එම්, දෙරණ එෆ් එම් දැනට ටෙස්ටින් මට්ටමේ දාල තියෙන්නේ

    T F S
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    පියෝ ට්වි එකෙන් රේඩියෝ අහන්න පුළුවන් දැන්
    චැනල් 900 දාල බලන්න

    නෙත් එෆ් එම්, දෙරණ එෆ් එම් දැනට ටෙස්ටින් මට්ටමේ දාල තියෙන්නේ

    boru danna epa ban mama baluwane
    900 channel ekak atteth naha.