දැන් උඹට නොතෙරෙන එක කෙටියෙන් කියලා දෙන්නම් .
අනික් හැමෝටම වගේ හැම දේකටම උඹට උඹේම මතයක් තියනවා . ඒකට අපි ගරු කරනවා .
ඒ වගේම රටේ නීතියක් තියනවා , ඒකට උඹ ගරු කරන්න ඔනී.
නීතිය වෙනස් කරන්න ඔනි නම් අදාල තැන් වලට කියන්න ඔනී .
![]()
මොකක්ද නීතිය ...පැහැදිලිව කියපන් ...එකම දේකට උබට එක නීතියක් එක වෙලාවක හිතෙන්නයි මට තව නීතියක් තව වෙලාවක හිතෙන්නයි බැහැනේ ...car permit දෙන එක නීතියක් නෙවෙයිනේ ඒක රීතියක් ...එතකොට මේ මිනිස්සුන්ට rooms දෙන එක වැරදියි කියල කොහොමද එක පාරටම ඒක රටේ නීතියක් වෙන්නේ ...





