පොල් බූරුවෙක් කතා කරනවා

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    ඩෙංගු වහලා පාලනය කරන්න බෑ.මදුරුවා ඔබ සොයා එනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ane Pav ithin mole tharama thamayi


    චන්දේ තියනවද නැද්ද කියන ප්‍රශ්නේ වෙනයි ? එකටනේ මතිවරණ කොමසාරිස් ඉන්නේ

    මේ වගේ පොල් බුරුවන් ඉස්සරහ ඉඳන් මාද්‍ය සංදර්ශන තියන එක දැන් වත් නැවැත්තුවේ නැත්නම් දෙයියන්ගේ පිහිටයි....
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඩෙංගු වහලා පාලනය කරන්න බෑ.මදුරුවා ඔබ සොයා එනවා.

    මුට්ටිය බේරගන්න එලුවගෙ බෙල්ල කැපුවෙ මුගෙ වරිගෙ එකෙක් වෙන්ටැ. මේවගෙ පාසැල් ලමයෙක්ගෙ සාමන්ය දැනුම නැති එවුන්ද ඕකෙ ලොක්කො
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඩෙංගු වහලා පාලනය කරන්න බෑ.මදුරුවා ඔබ සොයා එනවා.


    ජනපති තුමනි.

    තිලන්ග ලදරුවා වහාම පෙර පාසැලකට ඇතුලත් කරන්න
    .