මගේ ජීවිතේ

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    samithawijemanna said:
    මට මගේ ජීවිතේ එපා වෙලා..
    කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ..
    කිසිම අරමුණක් නෑ...

    ඔකේ මෙහෙම කරමු :D
    මුලින්ම අක්කෙ සතියක් විතර නිකම්ම නිකං ඉන්න
    ඊට පස්සෙ තමන්ට ලැබිල තියෙන
    ලැබුනු නැති දේවල ගන පොඩ්ඩක් හිතල බලන්න
    හරියට හිත්තොත් වැඩිපුර තියෙන්නෙ ලබුනු දේවල් බව ඔයාටම පෙනේවි

    ඊට පස්සෙ ඔයාටම හිතේවි මට ඇත්තටම ජීවිතේ එපා උනාද ? කියල
    අනික් හොඳම වැඩේ තමා හොඳ යාලුවෙක් හොයාගන්න
    එක:yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අයියෝ අක්කේ ඔහොම අප්සෙට් ගහන්න එපා....
    ජීවිතේ ඔහොම තමා...සැප දුක නිති පෙරලේ ලු නේ
    අලුත් දෙයක් කරන්න පටන් ගන්න එතකොට ඔය එපාවීම නැතිවෙලා යයී....

    ඔයාට ඕන දේකට අපි ඉන්නවානේ .... :D
     
    Nov 22, 2008
    5,572
    33
    0
    රත්තරං සිතක
    nagaya said:
    අයියෝ අක්කේ ඔහොම අප්සෙට් ගහන්න එපා....
    ජීවිතේ ඔහොම තමා...සැප දුක නිති පෙරලේ ලු නේ
    අලුත් දෙයක් කරන්න පටන් ගන්න එතකොට ඔය එපාවීම නැතිවෙලා යයී....

    ඔයාට ඕන දේකට අපි ඉන්නවානේ .... :D

    EK hinda tikak hari oluwa ussala innawa.

    nathnam melahakatath mama ne
     
    Nov 22, 2008
    5,572
    33
    0
    රත්තරං සිතක
    Zeus said:
    ඔකේ මෙහෙම කරමු :D
    මුලින්ම අක්කෙ සතියක් විතර නිකම්ම නිකං ඉන්න
    ඊට පස්සෙ තමන්ට ලැබිල තියෙන
    ලැබුනු නැති දේවල ගන පොඩ්ඩක් හිතල බලන්න
    හරියට හිත්තොත් වැඩිපුර තියෙන්නෙ ලබුනු දේවල් බව ඔයාටම පෙනේවි

    ඊට පස්සෙ ඔයාටම හිතේවි මට ඇත්තටම ජීවිතේ එපා උනාද ? කියල
    අනික් හොඳම වැඩේ තමා හොඳ යාලුවෙක් හොයාගන්න
    එක:yes:

    hodai malliyo. i'll try