amila_90210 said:
මම් ළඟ ඒක දැන් නෑලු
ඒත් තරුදාපු තැන් ටිකක් මතකයිලු
apo ehenam vadak nalu
mata one siduvane amila ayiye

Mama ithin lyrics valata echchara na ne

amila_90210 said:
මම් ළඟ ඒක දැන් නෑලු
ඒත් තරුදාපු තැන් ටිකක් මතකයිලු


thilzz said:අනෙ එ සින්දුව තිබෙ නන් දෙන්නකො![]()

Zeus said:නුබ මුක්‍යාගන පිපි ********
නිල් නෙලුමාසනෙන් ආ ලඳේ
නුභ භාග්‍යා සරෝජා ********
සවර්නා වර්නා ******************
මා හද ප්‍රේමාන්විතේ ***************
-එඩ්වඩ් ජයකොඩි
විතාන අයියෙ පුලුවන්නම් කියන්න බලන්න මේ සිංදුවෙ වචන හික්සන් හිකිං![]()
sandun thilaka said:මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිලී
මා හද ප්‍රේමාංගනේ
රැ නුඹ රහසෙන් ලඳේ
බඳ මනිමේකලාව මුදා
අනුරාගෙත් නගන් නොනිදා


එල !! 

ඔන්න දැම්මාZeus said:අපේ .....විතාන අයිය ගාව කවද්ද හොඳ සිංදුවක් තිබ්බෙ අක්කෙ![]()

amila_90210 said:


sandun thilaka said:මුව මුක්තා ලතා පිපි හංසාංගනා
විල් නෙළුමාසනෙන් ආ ලඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ
ස්වර්ණා වර්ණා පැහැයෙන් දිලී
මා හද ප්‍රේමාංගනේ
රැ නුඹ රහසෙන් ලඳේ
බඳ මනිමේකලාව මුදා
අනුරාගෙත් නගන් නොනිදා




amila_90210 said:~ආයෙ අයෙ අයෙ අයෙ යන්න බෑ
අයෙ අයෙර් අයේ එන්නේ නෑ
කාලෙ කාලේ ඉස්කෝලේ ~
Ruwan Sri lal
මේක ori එකක් නැත්ද?



Zeus said:Woooooooow ara dunna sinduvanam paara hode amila ayiye
man hituvatat vada lassanayi
thnk u again![]()

sexy sinduwak neda 
