තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
මහද අරණෙ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත වැකිලා සැනසී
තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.......
තනි තරුවේ...තනි තරුවේ... තනි තරුවේ...
♠ වික්ටර් රත්නායක ♠
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී
තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා
මහද අරණෙ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත වැකිලා සැනසී
තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.......
තනි තරුවේ...තනි තරුවේ... තනි තරුවේ...
♠ වික්ටර් රත්නායක ♠







