පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතග නෙතග පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී

තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

මහද අරණෙ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත වැකිලා සැනසී

තනි තරුවේ...තනි තරුවේ...
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.......

තනි තරුවේ...තනි තරුවේ... තනි තරුවේ...

♠ වික්ටර් රත්නායක ♠

 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සද හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වළාරොදක සැගවිලා
    අපේ මියුරුපෙම් කතා අසාසිටිනවා
    අසාසිටිනවා....

    §පණ්ඩිත් අමරදේව§
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    උස්සන්ගොඩ කදු මුදුනට සිසිල ගෙන එන
    සංධ්‍යාවේ සුළඟක් මට නොදෙයි සැනසුම
    සිත්තම් කර සිත ළඟ සුන්දර පෙම් සිහින
    දුක් දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම

    නිවාඩුවට වෙනදා වගෙ ආවෙ ගම රට
    මගේ පුංචි කුමාරියගෙ මුහුන දකින්න
    හදාගන්න බැරි තරමට බිදුනෙ මගෙ හිත
    ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක

    එදා තුරුළු වී මට දුන් මදුමල් සුවද
    සදා සිහිකරයි වැටකෙයි ගහ යට හෙවණ
    කඩා හැළෙන කදුළැලි මුසු වෙලා සයුරට
    සදාතනික පැතුමන් ඉහිළුවා හදවත

    ~චාමර වීරසිංහ~
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    In dreamland grandeur
    I held mesmerized peace
    Innocence breathed again

    A mind's escape
    Leave walls of tears behind
    Ethereal vision haunting still...
    The solitude left me blind

    Beneath an open sky
    Sibilant cries of youth dying
    Enslave me with grief

    A moonlit era, oblivion's twilight kiss
    Wishes in lament
    Happiness in a broken vision

    Utopia still unborn...

    Tormented echoes of a fallen Eden
    I longed for her beauty
    Yet from dust, she returned
    The dream, an enigma... silent
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara


    13,388,101 views :shocked::shocked::shocked::shocked:
    Lankave inna mulu janagahanayatat vada vadida manda:baffled:

    Keeparak nam me vdo eka balanna adda mama vitarak :(
     
    Jan 15, 2009
    9,238
    368
    0

    අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා

    ලොව මල් පිබිදෙන්නේ යළි පරවෙන්නට නම්
    අප හදවත් එක්වන්නෙත් වෙන්වන්නට නම්
    යළි වෙන්වන්නට නම්

    පෙරුම්පුරා හමුවන්නෙත් දිගු කලෙකින් නම්
    හමුවූවත් යළි සැනකින් වෙන්වීයයි නම්
    අප යළිතනිවේ නම්

    අප හමුවූවත් නොවුණත් කාලය ගතවී යනවා
    අප තනිවූවත් නොවුණත් ලොව එකසේ පවතිනවා....

    ♠ ටී.එම්. ජයරත්න ♠

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    එඩිතර සොයුරු සෙනේ
    රණබිම මිලින උනේ
    දෑහිත වඩවා හෙළබිම සුරකින්
    රිදෙනු එපා රිදවන්න එපා
    කාලි දිවන්ගනියේ.......

    ~ රාවන දැහැන ~
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    amila_90210 said:
    මේක කාලයක් මගේ තීම් සෝන්ග් එක වෙලා තිවුනා :P:rofl:
    හොඳ වෙලාවට මං ඒ සිංදුව අහලවත් නෑ:rofl:


    amila_90210 said:
    :rofl::rofl:
    හිතුවක්කාරිට කියන්නේ..
    ඔය සෙල්ලම් බෑ මාත් එක්කනම්...
    සෙල්ලක් කාරෙට හිතාන හිටියට
    බලන්න කුරුල්ලෝ නෑ
    :rofl::rofl:


    ඔං කිව්ව ඉඳල ඉඳල කුණු ජරා සිංදුවක්:angry:


    පාවෙන සුලඟේ පැතිරේවි
    සෑමදා සවනේ රැව්දේවි
    ගීතනාදය නොම නවතීවී
    ඈතට යාවි පාවි පාවි


    ටිනිනිනිනි ටිනිං ටික් නිනි නිං නිං
    ටිනිනිනිනි ටිනිං ටික් නිනි නිං නිං
    ටිනිනිනිනි ටිනිං ටික් නිනි නිං නිං
    නික් නිනිනිං නිං
    නික් නිනිනිං නිං

    මැක්සා හිප් හොප් බීට් එක:yes:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සසර වසන තුරු
    නිවන් දකින තුරු
    පින් කෙත හෙළ රන් දෙරණේ
    යළි උපදින්නට හේතු වාසනා
    වේවා හේතු වාසනා


    ~ පණ්ඩිත් අමරදේව ~
     
    Zeus said:
    ටිනිනිනිනි ටිනිං ටික් නිනි නිං නිං
    ටිනිනිනිනි ටිනිං ටික් නිනි නිං නිං
    ටිනිනිනිනි ටිනිං ටික් නිනි නිං නිං
    නික් නිනිනිං නිං
    නික් නිනිනිං නිං

    මැක්සා හිප් හොප් බීට් එක:yes:[/COLOR][/SIZE]


    හිනා කාල මැරෙනව දෙයියො.......:lol: :lol: :lol: :lol: :rofl: :rofl:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Another summer day
    Has come and gone away
    In Paris and Rome
    But I wanna go home
    Mmmmmmmm

    May be surrounded by
    A million people I
    Still feel all alone
    I just wanna go home
    Oh, I miss you, you know

    And I’ve been keeping all the letters that I wrote to you
    Each one a line or two
    “I’m fine baby, how are you?”
    Well I would send them but I know that it’s just not enough
    My words were cold and flat
    And you deserve more than that

    Another aeroplane
    Another sunny place
    I’m lucky, I know
    But I wanna go home
    Mmmm, I’ve got to go home

    Let me go home
    I’m just too far from where you are
    I wanna come home

    And I feel just like I’m living someone else’s life
    It’s like I just stepped outside
    When everything was going right
    And I know just why you could not
    Come along with me
    'Cause this was not your dream
    But you always believed in me

    Another winter day has come
    And gone away
    In even Paris and Rome
    And I wanna go home
    Let me go home

    And I’m surrounded by
    A million people I
    Still feel all alone
    Oh, let me go home
    Oh, I miss you, you know

    Let me go home
    I’ve had my run
    Baby, I’m done
    I gotta go home
    Let me go home
    It will all be all right
    I’ll be home tonight
    I’m coming back home

    MICHAEL BUBLE
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුගුරක් අවැසිතැන මුගුරක් ගෙන නැගෙනූ
    කඩුවක් අවැසිතැන කඩුවක් ගෙන කොටනූ
    සංග්‍රාමයට නව ගුණ වැල නොයනූ
    සංග්‍රාමයෙන් පසු නව ගුණ වැල ගනිමූ

    §විශාරද නන්දා මලනී§

     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑ කියලා බැරිය නගේ බෑ කියලා බැරිය මලේ
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑ බෑ බෑ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ප්‍රේමය ලොව හැම තැනම ඇතේ
    හැමදෙනටම හමුවෙලා ඇතේ
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසිකෙනෙකු නැතේ

    චන්දන ලියනාරච්චි
    පොර ලස්සනට සිංදුව කියනවා:yes:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Amalka101 said:
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑ කියලා බැරිය නගේ බෑ කියලා බැරිය මලේ
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑ බෑ බෑ

    ඔලුව නමල අපට පුරුදු නෑ
    :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගලක් උඩින් මල තියල ගල මල කියපං
    නුඹේ නංගි මට දීල මස්සිනා කියපං :lol:

    ගලක් උඩින් මල තිබ්බට ගල මල වෙන්නෑ
    උඹල වගෙ ලලල ලලා නංගිල දෙන්නෑ
    :lol:


    සොරි අමිල අයියෙ මට අපේ ඉස්කෝලෙ කාලෙ මතක් උනා
    ඒකයි මේක දැම්මෙ
    අනික මේ ත්‍රෙඩ් එකේ උදේ පාන්දරම කියල තියෙන්නෙ
    හිතට ආපු සිතුවිල්ලක් නම් වඩා හොඳයි කියලනෙ
    සෝ බී ඉට්
    :yes::D
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඇසුරෙන් මිදීලා ඔබගේ ලොවේහි
    සැගවී ගිහින් මා වෙන්වී මෙසේ
    නොමැකී තියේනම් ඔබගේ සිතේහි
    මගෙ ආදරේ මා යළි එන තුරා
     
    Amalka101 said:
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑ කියලා බැරිය නගේ බෑ කියලා බැරිය මලේ
    බෑයි කියල බෑයි කියල බෑ
    බෑ බෑ බෑ


    මොකද නන්ගි මෙච්චර බෑම කියන්නේ....
    12309.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.