පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0



Hold Me
Like The River Jordan
And I Will Then Say To Thee
You Are My Friend

Carry Me
Like You Are My Brother
Love Me Like A Mother
Would You Be There?

Weary
Tell Me Will You Hold Me
When Wrong, Will You Skold Me
When Lost Will You Find Me?

But They Told Me
A Man Should Be Faithful
And Walk When Not Able
And Fight Till The End
But I'm Only Human

Everyone's Taking Control Of Me
Seems That The World's
Got A Role For Me
I'm So Confused
Will You Show To Me
You'll Be There For Me
And Care Enough To Bear Me

(Hold Me) show me
(Lay Your Head Lowly)
told me
(Softly Then Boldly)
yeah
(Carry Me There)
I'm Only Human

(Lead Me)
hold me
(Love Me And Feed Me)
ye yeah
(Kiss Me And Free Me)
yeah
(I Will Feel Blessed)
I'm Only Human

(Carry)
Carry
(Carry Me Boldly)
Carry me
(Lift Me Up Slowly)
yeah
(Carry Me There)
I'm Only Human

(Save Me)
need me
(Heal Me And Bathe Me)
lift me up, lift me up
(Softly You Say To Me)
(I Will Be There)
I Will Be There

(Lift Me)
i'm gonna care
(Lift Me Up Slowly)
(Carry Me Boldly)
yeah
(Show Me You Care)
Show Me You Care

(Hold Me)
whoooo
(Lay Your Head Lowly)
i git lonly some times
(Softly Then Boldly)
i git lonly
(Carry Me There)
yeah yeah carry me there
yeah yeah yeah

[Spoken]
In Our Darkest Hour
In My Deepest Despair
Will You Still Care?
Will You Be There?
In My Trials
And My Tripulations
Through Our Doubts
And Frustrations
In My Violence
In My Turbulence
Through My Fear
And My Confessions
In My Anguish And My Pain
Through My Joy And My Sorrow
In The Promise Of Another Tomorrow
I'll Never Let You Part
For You're Always In My Heart.
( © 4m Google™)


╗ Michael Jackson ╔
 

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ සෞම්‍ය රාත්‍රීය ගෙවිලා යතී
කිම තාම නාවේ මගේ ශ්‍රීමතී

ධර්මදාස වල්පොල
 
Jan 15, 2009
9,238
368
0

මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවඳ සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ

හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි....

╗ සුනිල් එදිරිසිංහ ╔
 

nwnbs

Member
ඔබේ අත ගෙන
පෙර සැඳෑවක
උයන් තෙර හිඳ ආදරෙන්...
ගැයූ කුළුඳුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා...


-ගායකයා මතක නැත.සමාවන්න-
 

nwnbs

Member
සුලං කුරුල්ලෝ
සෙමෙන් ඉගිල්ලී
මල් සුවඳකි අරගෙන එන්නේ...
ආදර ලෝකේ දොර‍ටුව අබියස
ඔච්චම් කරමින් පියඹන්නේ...

-හරූන් ලන්ත්‍රා-
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා

    සිහින මාවතේ පා කර පැතුම් ‍බිද හෙලා
    සිතට වේදනා ‍දී තව හිතක් හිනැහිලා
    දිනක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා
    පිපුණු ඒ සිනා දෑසේ කදුළු බොදවෙලා:rolleyes:


     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුව හසරැලි සාගරයේ මුතුවැලක් වෙලා
    නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
     
    Jan 15, 2009
    9,238
    368
    0

    මේ ඉර හඳ යට හමුවී
    ආදරයෙන්
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ
    මේ ඉර හඳ යට හමුවී.......

    ╗ එඩ්වඩ් ජයකොඩි ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0

    පාවී ගියාවේ ළඳේ මා ඔබේ
    සන්සුන් සිනා ගං තෙරේ
    සඳ සීතලේ පාළුවේ ලං වෙලා
    හැමදාම හිඳීමූ මෙසේ
    ....

    ╗ නුවන් ගුණවර්ධන ╔
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවේ නම්
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්


    අබේවර්ධන බාලසූරිය
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සඳ එක් දිනක් තරු හා වෙලි
    විමසා බලා අඳූරේ ගැලී
    තරු වැල් ඉතින් තනිවී සිතින්
    සිටියා බලා සඳ එයි කියා...

    ╗ ක්ලැරන්ස් විජේවර්ධන ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0

    ගං ඉවුරේ තුරු ලතා මඩුල්ලේ
    සයුරු මායිමේ පුලින තලාවේ
    සෙනෙහස් හැඟුමෙන් චමත්කාර දී
    අප ගැන අප හිතු හැටි මිහිරී....

    ╗ එඩ්වඩ් ජයකොඩි ╔
     
    Jan 15, 2009
    9,238
    368
    0

    බුදුනේ ..... බුදුනේ...
    බුදුපියාණනේ
    මනුසත් දෙරණේ අදුර මකා
    පුනරාගමනය කළ මැනවී
    පුනරාලෝකය දෙනු මැනවී
    බුදුනේ.... බුදුපියාණනේ

    පියාණනේ ඔබ බෝ මැඩ සිටියත් නිසංසලේ...
    ඔබ සෙවණැල්ලේ කිසිවෙක් දැඩිවෙයි නිරංතරේ
    බැතියෙන් සපිරුණු ඔබගේ ලෝකය
    මුදවනු මැන මියදී අවසානය

    බුදුනේ.... බුදුපියාණනේ

    නිවන් පුරේ සිට අදිසි වෙසින් හෝ වැඩමකරන්
    මිනිසත්කම ගැන බණ පදයෙන් හෝ බය දුරලන්
    ඔබ දුටු නිර්මල දැහැමි අතීතය
    අද මෙතු ජනනින් අතර අනාථය

    බුදුනේ.... බුදුපියාණනේ
    මනුසත් දෙරණේ අදුර මකා
    පුනරාගමනය කළ මැනවී
    පුනරාලෝකය දෙනු මැනවී
    බුදුනේ.... බුදුපියාණනේ....

    ╗ ෂෙල්ටන් පෙරේරා ╔
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    කිරි මූදු වෙරලේ නැලවී තරංගා
    කාගේද පිළිරූ අදී
    ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ
    ....

    සැන්දෑ සදේ දුර නිම් තෙරේ
    කවුදෝ ඉදන් හිනැහේ බලා
    අකුලේ පිපී කුසුමක් වගේ
    පිපුණත් අනේ ළංවෙන්න බෑ
    ළා රෝස දෙතොලේ සිනා
    මට ප්‍රේම ආරාධනා

    සුළගේ එතී සුවදක් දැනේ
    ඒ මාරුතේ මට වාසනා
    සදකැන් දුරින් නොකියා කියයි
    පෙර නෑසු ඒ මධු ගීතිකා
    ඔබ කවුද කොයි ඉන්නෙදෝ
    සිහිනේක හමු වෙන්නදෝ

    ~නුවන් ගුණවර්ධන~


     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
    කොතනක සිටියත් මා මළ දවසක
    මගෙ ලඟ තනියට එනු මැනවි

    ඔබ සිත මා සිත හමුවූ දා සිට
    මා ලය පීදී පරවු පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට
    මගෙ ලඟ තනියට එනු මැනවී

    කඳුල සුසුම නොහෙලා අපි
    මිරිඟු සයුර වෙත පියමං කල හැටි
    සිතින් දරාගෙනමා මළ දවසට
    මගෙ ලඟ තනියට එනු මැනවී


    - කරුණාරත්න දිවුල්ගනේ -

    මාර touching විදියට කියනවා:(
     
    Status
    Not open for further replies.