නොදැකපු නොකියපු එහෙමත් නැත්‍නම් දකින්‍න උත්‍සාහ නොකළ ඉතිහාසය දැන් ඉතින් පිළිගන්න වෙනවා..ඔන්න දැන් ටික ටික අපේ අතීතයේ (නොදැකපු නොකියපු)ඉතිහාසය එලියට එනවා නව ටික කාලහක් ඇතුලත අපේ රාවන රජු ගැන භෙෘතික සාක්ෂිත් අපට හමුවෙයි.......![]()
නොදැන නොකී දේවල් නෙවේනේආරම්භයක් විදිහට හොද විස්තරයක් එතන තියෙනවා..(මටත් එහෙමයි මල්ලි කොටු අකුරු අරහංඅයියො මට කඩු කියවන්න කුම්මැහියි නෙ
මොනව උනත් බොහෝම ස්තූතියි අමිල අයියෙ![]()
)

mekata liyapu okkotama godak thank you
mama meke thiyana poth tika hoya ganna haddne awa hamba una gaman mama methanata dannam
එල ඉක්මනට දාමුමං ඇහුවා විජයාගමනය පිළිගන්න ඉතිහාසය පිළිබද කතිකාචාර්ය කෙනෙකුගෙන් මේවට එක්ස්ප්ලනේශන් මොනවද කියලා..ලොල්..ඒවා තාම සොලිඩ් නෑළු..ලොල්..සොලිඩ් වුනාම බලමුදැන් වත් අපේ අය මේවා විශ්වාස කරයිද දැන්නේනෑ
http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/temp01.htm
ලිනක් එක බලන්නකෝ

අපේ කාටවත් මේව දැන් අහක දාන්න බෑ...මෙච්චර සාක්ෂි ලැබෙනකොටත් විශ්වාස නොකර ඉන්න පුළුවන්ද......ස්තුතියි යාළුවා...මේ ගැන තව කියවන්න ආසයි...දැන් වත් අපේ අය මේවා විශ්වාස කරයිද දැන්නේනෑ
http://www.lankadeepa.lk/Section/apeurumaya/14092009/temp01.htm
ලිනක් එක බලන්නකෝ

අංගම්පොර කලාවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මං නම් අහලා තිවුනේ කතරගම මහසෙන් එහි නිර්මාතෲ කියලHI Guys and girls i read whole thread this was awesome, I learn lot of things from this And i like to share my knowledge about ANGAMPORA and Great Emperor Ravana with you guys.
Im the creator of angampora.blogspot.com If you have any question regarding ANGAMPORA please post here i'll try to answer you according to my knowledge and researches i have done.
The Ravana Palace which was burnt by HanumanMACHANLA MATA ME PHOTO SET AKA HAMMA UNA. OGOLLO MEWA GANA DANNA DEWAL THIYANWADA?
http://www.india-forums.com/forum_posts.asp?TID=873090


HI Guys and girls i read whole thread this was awesome, I learn lot of things from this And i like to share my knowledge about ANGAMPORA and Great Emperor Ravana with you guys.
Im the creator of angampora.blogspot.com If you have any question regarding ANGAMPORA please post here i'll try to answer you according to my knowledge and researches i have done.
thank You..
Chanaka001
