පද පේලි .....

Status
Not open for further replies.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
රෝස කුසුමක් පිපී
නොවිදි සුවදක් දැනේ
නොලද සුවයක් සදා පුබුදුවා
සුවහසක් පැතුමන්
රෝස කුසුමක් පිපී

 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉදහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ

    දවසක් දා බෝ මලුවේ
    හමුවූ දා සැටි අපි දෙන්නා
    පහනක් දල්වා එකම සිතින්
    පැතූ පැතුම් තෙපි නැහැ දන්නේ

    භවෙන් භවය පෙර ආවා සේ
    භවෙන් භවය මතු සංසාරේ
    නිවන් දක්නා ජාතී දක්වා
    එකට බැඳී ඉන්නයි පැතුවේ

    දේදුන්නෙන් එන සමනලුනේ
    ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
    රෑන් රෑන් ඇවිදිල්ලා
    අපේ ලඟින් ඉදහල්ලා
    දේදුන්නෙන් එන සමනලුනේ

    ~ සනත් නන්දසිරි,ලතා වල්පොල
     
    Last edited:

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මේ නිහඩ බව බිදෙන්න
    තව මොනවහරි කියන්න
    ඔය නෙත් අඟින් සිනාසී
    මා දිහා දැන් බලන්න...

    ඔබ මගේමයි කියන්න
    මට අයිති නැත සිතන්න
    ඔබ පතා තැවෙන්න
    මට සුසුම් නෑ හෙලන්න

    දැන් ලගයි හිරු නැගෙන්න
    තව වරක් මා සිඹින්න
    මට ආදරේ ඇයි
    එක වරක්වත් කියන්න

    මම හරි........ම ආසා සිංදුවක්...:)
     
    Last edited:

    nwnbs

    Member
    සඳ වැසුනට ඉර ගිළුනට කමක් නෑ
    මල් වැටුනට තරු නිවුනට කමක් නෑ
    ඔබ ආයෙ දකින තුරු මට ඉවසුමක් නෑ
    සුදු නොමැති ලොවක තනියෙන් හිඳ පලක් නෑ...


    -සිසිර සේනාරත්න-
     

    nwnbs

    Member
    ම්හ බෝ සෙවනේ සැනසුම දැනුනේ
    අම්මේ ඔබේ සෙවනේ...//

    සුමුදු සරින් සෙත් පිරිත කියා
    බෝපත් මද සුලඟේ සැලුනා//
    ඔබේ මුවේ මිහිරෙන් වෑහී
    නැලවිලි ගී හඬ මට ඇසුනා...

    බුදුහිමි දෑසේ කැළුම් මවා
    බෝපත් සඳ එළියේ දිලුනා//
    ඔබේ නුවන් සඳකැන් දහරේ
    මහ කරුණා ගුණ මට දැනුනා...

    ම්හ බෝ සෙවනේ සැනසුම දැනුනේ
    අම්මේ ඔබේ සෙවනේ...//


    -ජයන්ත සහ ලෙලුම් රත්නායකගේ ගීත ඇල්බමයකින් තමයි මේ ගීතය-
    සඳුන් මල්ලි තමයි දුන්නෙ දැන් ටිකකට කලින්.මුලින්ම හිත ගියේ මේ ගීතයට. :)
    ස්තුතියි සඳුන් මල්ලි... :)
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සසල වුනත් සිත
    නිසල කෙරේවී
    ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
    කදුළු ගගක් වුව පහන් ටැඹක් සේ
    එළිය කෙරේ ඔබෙ පිය තෙපුලෙන්....
     
    Jan 15, 2009
    9,238
    368
    0
    took my hand
    touch my heart
    held me close
    you were alwayz there ,by my side
    night and day
    through it all
    baby come what may
    swept away on a wave of emotion
    oh were caught in the eye of a storm
    and whenever you smile
    I can hardly believe that your mine
    believe that your mine....
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    පිනවන්ට සවන් ඇසුවන්ගෙ සොදින්
    සංගීත සිංහල දීපේ
    මා වාගෙ උගත් පෙර කාලෙ අයෙක් නැත
    ඊට දුර්ජනා කෝපේ
    මහ මෝඩ කමක් තව ඇත්ද රටේ
    මා එක්ක අනේ ඇයි කෝපේ
    ඇන්නෑ ඊර්ෂ්‍යා //
    මුන්ගේ මෝඩකම් පේනා
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මා සිත මියුරු කල්පනා
    රස පද වැලට පෙරළුනා
    මිහිරියෙ ඔබට බැඳූණු ප්‍රේමයේ නමින්
    නැවුම් සිතක ඔබට බැදුණු ප්‍රේමයේ නමින්...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලොවම එපාවී
    තනිවූ මොහොතක
    එන්නට මාවෙත වරම් දෙමි
    අහිතක් නොසිතා පෙරසේ පිළිගමි
    ආදරයේ නාමෙන්

    නිල්වන් ගුවන් ගැබේ
    පායා සුපුන් සඳේ
    මාහද වීණාවේ
    තත්සර හඬා වැටේ


    -ප්‍රින්ස් උදය ප්‍රියන්ත -
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Open me
    And drink up my scarlet
    Kiss me deep
    Kiss me deep and love me forever more
    Bloody love
    Bloody love inside of you
    Swallow me
    Thank God, there's nothing I can do

    Come with me my friend, come and see the end
    And let me swallow up your pain
    Leave the village lights, step into the night
    Open your mouth to my bloody rain
    And at your second birth, we will slay the earth
    And stalk mankind 'til Heaven burns
    Just lay down for me, naked for me to see
    It's just one kiss, that's all I need

    Take me down
    Down to the bloody shore
    Dig me deep, dig me deep
    And leave me forever more
    Lay me down
    Down with all of them
    And forget me
    Like you forgot the rest of them
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere
    Just a smile and the rain is gone
    Can hardly believe it yeah
    There's an angel standing next to me
    Reaching for my heart

    Just a smile and there's no way back
    Can hardly believe it yeah
    But there's an angel, she's calling me
    Reaching for my heart

    I know, that I'll be ok now
    This time it's real

    I lay my love on you
    It's all I wanna do
    Everytime I breathe I feel brand new
    You open up my heart
    Show me all your love, and walk right through
    As I lay my love on you

    I was lost in a lonely place
    Could hardly even believe it yeah
    Holding on to yesterdays
    Far, far too long

    Now I believe its ok cause this time it's real

    I lay my love on you
    It's all I wanna do
    Everytime I breathe I feel brand new
    You open up my heart
    Show me all your love, and walk right through
    As I lay my love on you
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ
    නීල නයන කිඳූරුලතා
    නලල පැළඳී කියඹුලතා
    මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ

    සිතිජ ඉමේ තරග ලතා
    වෙරළ වැළඳ කොමල ලතා
    සිතිජ ඉමේ තරග ලතා
    වෙරළ වැළඳ කොමල ලතා
    මඳ අඳූරේ සිදංගනා
    සුරූපිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ

    නීල නයන කිඳූරුලතා
    නලල පැළඳී කියඹුලතා
    මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ

    තුරුණු කැළුම් පහසපතා
    මුවින් මුවට අනගලතා
    තුරුණු කැළුම් පහසපතා
    මුවින් මුවට අනගලතා
    පෙමින් පෙමට රසමදිරා
    දෑස නුරාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ

    නීල නයන කිඳූරුලතා
    නලල පැළඳී කියඹුලතා
    මානවිකාවෝ මවනා ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ
    ප්‍රේම සැඳෑවෝ......

    ╗ පණ්ඩිත් අමරදේව ╔
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙළෙසද
    නෑමට තවමත් වැටහෙන්නේ
    සුසුම් නිම්නයේ තනිවන්නට නම්
    මේලෙස ඇයි අප හමුවන්නේ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    මා දෙස නෙත් නොපියා බලාපූ...
    හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ...
    වැඩිපුර මාත් එක්ක නොආපූ...
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපූ...
    ඔබ තවමත් ඇය තමයි...ඔබ තවමත් ඇය තමයි...
    ඔබ තවමත් ඇය තමයි...මගෙ හිත හදාපූ...

    හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ...
    ක්ෂ්තිජයේ ගෑවිලා මොකටද දුකයිලූ...

    පපුවට තුරුලු වී හිද හඩාපූ...
    ලංවී තොදොල් බස් මට දොඩාපූ...
    හිත ළඟ හීනෙන් නිදි වරාපූ...
    සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ...
    මට තවමත් සුවඳ දෙයි...මට තවමත් සුවඳ දෙයි...
    මට තමත් සුවඳ දෙයි...මලකින් හමාපූ...

    හිතුමතේ පාවෙනා හිත හැදෙයිලූ...
    ක්ෂ්තිජයේ ගෑවිලා මොකටද දුකයිලූ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෙරපර දෙදිගම මුළු මහ දෙරණේ
    එකමෙක විස්මිත රුවනාරයි
    උදා ගිරෙන් හිරු උදාව එනතුරු
    හෙළදිව ඔබහට මට බාරයි

    වට ඇති සමුදුර බැම්මෙන් එපිටට
    අඟලක් අපහට හිමි නැත්තේ
    පැතුම් පතාගෙන බිහිකළ මව මෙන්
    දිනු බිම ඔබ රැක ගත යුත්තේ

    මේක දෙන්නකෝ :nerd:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නෙතින් කපුරු සුවඳින් සැන සෙන්න දේවියේ
    නෙතින් හෙළන කඳුළක සුව දනිමි දේවියේ
    නොතිත් පෙමක රස වැළදූ සොඳුරු දේවියේ..
    ඉතින් මට කියන් එහි රස වල්ලි දේවියේ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අශෝක වනයේ පලවැල නෙලලා
    පිටදිය අගලින් මානෙල් පලදා
    සිංහ පාද‍යට පහනක් තබලා
    සීගිරියට එනු මැන සොදුරේ
    සැමට හොරා එනු මැන අදුරේ
     
    Status
    Not open for further replies.