පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    තෑන්ක්ස් නංගී
    මමත් ගත්තා ........ තෑන්ක්ස්
    11.gif

    :)
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala

    සිහින මන්දාකිණියේ..........
    ගලන තරු නෙතු දහරේ.......
    සිත ගලායයි...
    දිලෙන තරුවක සැලෙන තරුවක දෙනෙත පැටලේදෝ ..
    සිත වසන් වේදෝ...


    ලස්සන සිංදුවක් නේද....
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා
    සිත එක තැන තියා ගන්නට බැහැ මගෙයි ඔයා
    ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
    මා ඔය උකුලෙ හොවා ගන්නකො ආදරෙයි කියා...මා හා....

    විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ
    මොන තරම් ආදරෙ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    පුණ්‍යවන්ත පෙම්වතී
    ප්‍රේමවන්ත ජන්මයේ
    ශාන්ත වූ ප්‍රසන්න රැයක
    සිල් මුදන්න මාධවී
    පුණ්‍යවන්ත පරම පෙම්වතී

    හුදෙකලා අනන්තයේ කල් බලා හෙමින් සැරේ
    හදුනගත්ත දේවතාවියේ
    අසන්තෝෂ හිතක මහිම මැවූ මෙනෙවියේ
    පුණ්‍යවන්තියේ....

    සැදැහැති සඳවාහිනී සිතැඟි නිවන දේහිනී
    සිත අවනත සෙනෙහෙවන්තියේ
    සිසිල සැපත අතුල යහන මැවූ මෙනෙවියේ
    ප්‍රේමවන්තියේ....

    නලින් පෙරේරා
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere

    I Will Never Find Another Lover
    Sweeter Than You
    Sweeter Than You
    And I Will Never Find Another Lover
    More Precious Than You
    More Precious Than You
    Girl You Are..
    Close To Me You're Like My Mother,
    Close To Me You're Like My Father,
    Close To Me You're Like My Sister,
    Close To Me You're Like My Brother
    And You Are The Only One My Everything
    And For You This Song I Sing....

    All My Life
    I Prayed For Someone Like You
    And I Thank God
    That I..That I Finally Found You
    All My Life
    I Prayed For Someone Like You
    And I Hope That You Feel The Same Way Too
    Yes, I Pray That You Do Love Me Too
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    I Will Never Find Another Lover
    Sweeter Than You
    Sweeter Than You
    And I Will Never Find Another Lover
    More Precious Than You
    More Precious Than You
    Girl You Are..
    Close To Me You're Like My Mother,
    Close To Me You're Like My Father,
    Close To Me You're Like My Sister,
    Close To Me You're Like My Brother
    And You Are The Only One My Everything
    And For You This Song I Sing....

    All My Life
    I Prayed For Someone Like You
    And I Thank God
    That I..That I Finally Found You
    All My Life
    I Prayed For Someone Like You
    And I Hope That You Feel The Same Way Too
    Yes, I Pray That You Do Love Me Too

    හ්ම්ම්ම්....ලස්සන පද ටිකක් තියෙනවා නේද...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ජෝතියෙ ජෝති සදා දි මවා
    ප්‍රේමයෙ ගංගා ගලයි රෑ දිවා
    රාගයෙ මෝහයෙ ගින්න පවා
    නිමල උතුම් චේතනාවන් නිවා
    ප්‍රේමයෙ ගංගා ගලයි රෑ දිවා......

    - ජෝති
    -
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    හිත ආදරේ සොයා යනවද බොරු කතා කියා
    සිත එක තැන තියා ගන්නට බැහැ මගෙයි ඔයා
    ඔය ලා දෙතොල් තියා මා මුව සනසවයි ඔයා
    මා ඔය උකුලෙ හොවා ගන්නකො ආදරෙයි කියා...මා හා....

    විහිළුවෙන් බොළඳ චාටුවෙන් මගෙ ආදරේ ගන්න බෑ
    මොන තරම් ආදරෙ කලත් කෙල්ලො ජීවිතේ දෙන්නෙ නෑ

    මම නම් දැන් මේක විශ්වාස කරන්නෙ නෑ... :no:
    මට ජීවිතේ වුනත් කැපකරන අය මුණ ගැහිල තියෙනවා :(
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සීතල වැහි බිංදු සේම කඳුලූ
    කඩා හැලෙනවා නිමක් නොවේ
    පොලොව ඉහිලුවත් ඒ වැහි බිංදූ
    කඳුලු දරන්නට හිත මදිලූ
    ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි///////
     

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ
    සීතල වැහි බිංදු සේම කඳුලූ
    කඩා හැලෙනවා නිමක් නොවේ
    පොලොව ඉහිලුවත් ඒ වැහි බිංදූ
    කඳුලු දරන්නට හිත මදිලූ
    ඔය ඇස් අමතක වෙන්න නම් මගේ ඇස් පියවෙන්න වෙයි///////

    අයියෝ......... :( කාපු ටිකත් පිච්චිල ගියා මේක දැකලා :(
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බොද මීදුම් කදුරැල්ලේ
    සුරංගනා රජ දහනේ
    ඔබේ සිනා කදුළු බිදක්
    හෙටත් වාසනා හෙටත් වාසනාවන්

    සිහින නදී නළ රැල්ලේ
    පැතුම් රුවල් රන් ඔරුවේ
    ඔබේ නිමල නිද්‍රා ගී
    මටත් වාසනා මටත් වාසනාවන්

     
    Jan 15, 2009
    9,238
    368
    0
    සතුටු සුළං රැළි හමා ගියා
    කඳූළු කළුව ඈත පැන ගියා
    කඳූල නැවතුනා සිනහ මතුවුණා
    කඳූල නැවතුනා සිනහ මතුවුණා
    .....
     

    truth4L

    Member
    Jan 16, 2009
    2,463
    10
    0
    emotional hell
    Sitting here wasted and wounded
    At this old piano
    Trying hard to capture
    The moment this morning I don't know
    'Cause a bottle of vodka
    Is still lodged in my head
    And some blonde gave me nightmares
    I think that she's still in my bed
    As I dream about movies
    They won't make of me when I'm dead

    With an ironclad fist I wake up and
    French kiss the morning
    While some marching band keeps
    Its own beat in my head
    While we're talking
    About all of the things that I long to believe
    About love and the truth and
    What you mean to me
    And the truth is baby you're all that I need

    I want to lay you down in a bed of roses
    For tonight I sleep on a bed of nails
    I want to be just as close as the Holy Ghost is
    And lay you down on a bed of roses

    Well I'm so far away
    That each step that I take is on my way home
    A king's ransom in dimes I'd given each night
    Just to see through this payphone
    Still I run out of time
    Or it's hard to get through
    Till the bird on the wire flies me back to you
    I'll just close my eyes and whisper,
    Baby blind love is true

    I want to lay you down in a bed of roses
    For tonight I sleep on a bed of nails
    I want to be just as close as the Holy Ghost is
    And lay you down on a bed of roses

    The hotel bar hangover whiskey's gone dry
    The barkeeper's wig's crooked
    And she's giving me the eye
    I might have said yeah
    But I laughed so hard I think I died

    Now as you close your eyes
    Know I'll be thinking about you
    While my mistress she calls me
    To stand in her spotlight again
    Tonight I won't be alone
    But you know that don't
    Mean I'm not lonely I've got nothing to prove
    For it's you that I'd die to defend

    I want to lay you down in a bed of roses
    For tonight I sleep on a bed of nails
    I want to be just as close as the Holy Ghost is
    And lay you down on a bed of roses
     

    nwnbs

    Member
    කුළුඳුල් මතක පොතේ
    පිටුවක සිටිය ඔබේ
    හදවත රැගෙන ගියේ
    කවුරුද දන්නෙ ප්‍රියේ
    මා ලඟින්...නුඹ ඉදන්...
    ලියූ මුතුවන් අකුරු මැවේ
    මහද නෙත් මැදුරේ...


    -දයාන් විතාරණ-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බලාගෙනයි පෙම්බර දේවී
    හිනාවෙන්නෙ බලාගෙනයි පෙම්බර දේවී
    ගොදුරු සොයන රුදුරු වන සතුන්
    මිතුරු වෙසින් ඇසුරට ඒවී
    මේ නපුරු නගරයේ
    බලාගෙනයි පෙම්බර දේවී....

     

    nwnbs

    Member
    කඩුපුල් මල සේ රැයම සිනාසී
    අරුනැල්ලට පෙර මිලාන වී
    දෙනෙත් පුරා කඳුලැල් පුරවා
    කුමන පලද සිත රිදවාලා...//


    -චන්දන ලියනආරච්චි-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    Took my hands, touched my heart
    Held me close, you were always there
    By my side, night and day
    Through it all, baby come what may
    Swept away on a wave of emotion
    Oh we’re caught in the eye of the storm
    And whenever you smile I can hardly believe that you’re mine
    Believe that you’re mine

    This love is unbreakable
    It’s unmistakable
    And each time I look in your eyes
    I know why
    This love is untouchable
    A feeling my heart just can’t deny
    Each time I look in your eyes, oh baby
    I know why
    This love is unbreakable

    Share the laughter, share the tears
    We both know we’ll go on from here
    Cuz together, we are strong
    In my arms, that’s where you belong
    I’ve been touched by the hands of an angel
    I’ve been blessed by the power of love
    And whenever you smile, I can hardly believe that you’re mine

    This love is unbreakable
    It’s unmistakable
    Each time I look in your eyes
    I know why
    This love is untouchable
    A feeling my heart just can’t deny
    Each time you whisper my name, oh baby
    I know why

    This love is unbreakable
    Through fire and flame
    When all this is over
    Our love still remains

    This love is unbreakable
    It’s unmistakable
    Each time I look in your eyes
    I know why
    This love is untouchable
    A feeling my heart just can’t deny
    Each time you whisper my name, oh baby
    I know why
    Cuz each time I look in your eyes, oh baby
    I know why,
    This love is unbreakable

    Westlife : Unbreakable
     
    Status
    Not open for further replies.