What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
10. කල්කි අවතාරය - මිනිස් ලොව අවසාන ගැලවුම්කරුවා ලෙස හැදින්වෙන අතර, අනාගතයේ මෛත්‍රී බුදුන් වහන්සේ පහල වීමට පෙරාතුව ලොව පහල වන්නට නියමිත අවතාරයක් බවද සදහන් වේ.

pls kawru hari kiyanna mata budu hamuduruwo aaith loketa Enawa kiyala thiyenawada? A'wageyma budunta pera kiyala kiyana eka anuwa Anthimata enney kaliki Awatharaya da nathinam budun da?

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

ගෞතම බුදුන් නැවත එන්නෑ....:)

මෙහෙම ගිහින් ධර්මය ලෝකෙන් නැති වෙලා යනවා ( ගෞතම බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කියලා කියන්නේ...)
ඊට පස්සේ බෝසත්වරයෙක් විසින් චතුරාර්‍ය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා..ඒ ගෞත ම බුදුන් නෙවෙයි..ඔහු මෛත්‍රීය බුදුන්..

දස අවතාර සංකල්පය බුද්ධදේශනාවලට අයිති නෑ..ඒක හින්දු ආගමේ එන එකක් ඒකට අනුව කල්කි කියන්නේ විෂ්ණුගේ අවසන් අවතාරේ..මෛත්‍රීය බුදුන්ට පෙර කියලයි කාල බැලුවාම පේන්නේ
http://www.elakiri.com/forum/showpost.php?p=5830448&postcount=928
 
Last edited:
May 17, 2006
3,632
90

දස අවතාර සංකල්පය බුද්ධදේශනාවලට අයිති නෑ..ඒක හින්දු ආගමේ එන එකක් ඒකට අනුව කල්කි කියන්නේ විෂ්ණුගේ අවසන් අවතාරේ..මෛත්‍රීය බුදුන්ට පෙර කියලයි මාත් අහලා තියෙන්නේ

නමුත් ඔය විෂ්ණුගේ අවසන් අවතාරය ගැන හොදට හොයලා බැලුවාම නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් විශ්ණුගේ අවසන් ආත්මය කියලා.... හින්දු ආගමේ විෂ්ණු බුදුවෙනවා කියලා...:lol::lol::lol:

මොකද ඔය කල්කි අවතාරය ගැන මම අහලා තියන විදිහට සුදු අශ්වයකු පිට නැගලා මිනිසුන් යහ මගට ගන්නවාලු... නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් ගැනම තමා......
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නමුත් ඔය විෂ්ණුගේ අවසන් අවතාරය ගැන හොදට හොයලා බැලුවාම නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් විශ්ණුගේ අවසන් ආත්මය කියලා.... හින්දු ආගමේ විෂ්ණු බුදුවෙනවා කියලා...:lol::lol::lol:

මොකද ඔය කල්කි අවතාරය ගැන මම අහලා තියන විදිහට සුදු අශ්වයකු පිට නැගලා මිනිසුන් යහ මගට ගන්නවාලු... නොකියා කියන්නේ මෛත්‍රීය බුදුන් ගැනම තමා......
එහෙමද විෂ්ණුගේ 9 වෙනි අවතාරයත් ගෝතම බුද්ධ නේ :baffled:
 
May 17, 2006
3,632
90
0
හැබයි මම දන්න විදිහට මෛත්‍රීය බුදුන් විදිහට බුදුවෙන්නේ දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ය....තවත් විදිහකින් කිවහොත් රාවණ පරම්පරාවේ පළමුවෙනි මහා රාවණ රජුය.....
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
හැබයි මම දන්න විදිහට මෛත්‍රීය බුදුන් විදිහට බුදුවෙන්නේ දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ය....තවත් විදිහකින් කිවහොත් රාවණ පරම්පරාවේ පළමුවෙනි මහා රාවණ රජුය.....
රාවන රජු කාශ්‍යප බුදුන්ගෙන් විවරණ ගත්තා කියලා කියනවනේද
 
May 17, 2006
3,632
90
0
එහෙමද විෂ්ණුගේ 9 වෙනි අවතාරයත් ගෝතම බුද්ධ නේ :baffled:

එක තමා තියන හොදම විහිලුව සහ හින්දු උපක්‍රමය මොකද නිවන් අවබොද කරගත් බුදුන් නැවත ඉපදී නැවත් බුදුවෙනවා කිම තුල බුදු බණ බොරු වෙලා නේද?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Kalki (From Wikipedia, the free encyclopedia)

Kalki

Copper engraving of Kalki from the late 18th century.

Devanagari Affiliation Avatar of Vishnu Weapon Sword Mount Horse In Hinduism, Kalki (Devanagari: also rendered by some as Kalkin and Kalaki) is the tenth and final Maha Avatara (great incarnation) of Vishnu who will come to end the present age of darkness and destruction known as Kali Yuga. The name Kalki is often a metaphor for eternity or time. The origins of the name probably lie in the Sanskrit word "kalka" which refers to dirt, filth, or foulness and hence denotes the "destroyer of foulness," "destroyer of confusion," "destroyer of darkness," or "annihilator of ignorance." Other similar and divergent interpretations based on varying etymological derivations from Sanskrit - including one simply meaning "White Horse" - have been made.
http://en.wikipedia.org/wiki/Kalki

Modern interpretations of the Kalki prophecy

150px-Kalki1.jpg
magnify-clip.png

Stone plaque of Kalki from the 18th century.

Many modern writers have attempted to link figures in comparatively recent history to Kalki. Given the traditional account of the Kali Yuga lasting 432,000 years [6][7], which makes these claims problematic. Some scholars such as Sri Yukteswar Giri and David Frawley have claimed that there are intermediate cycles within the 432,000 year cycle.[8][9] and having started in 3102 BCE

  • Shree Veera Brahmendra Maha Swami, writing about 1,000 years ago in "Divya Maha Kala Jnana" (literally: "Divine Knowledge of the Time") claims that he would arrive when the Moon, Sun, Venus and Jupiter have entered the same sign; such occurrences are not rare and the next is expected in the year 2012 or afterwards.[10]
  • Pandit Ved Prakash Upadhyay has argued in his book Kalki Autar aur Muhammad Sahib that Muhammad completed all the prophecies of the Kalki avatar.[11] The book Muhammad in the Hindu Scriptures claims Muhammad to be Kalki based on research from all Vedas, Puranas and Upanishads.[12]
  • Ismaili Khojas, a Shia Muslim group from Gujarat and Sindh and followers of Aga khan, believe in the 10 incarnations of Vishnu. According to their tradition Imam Ali, the son-in-law of prophet Muhamad was Kalki.[1][2]
  • Some adherents of the Bahá'í Faith have interpreted the prophecies of Kalki's arrival as being references to the arrival of their messenger Bahá'u'lláh,[13]Bahá'í Faith in India.[14]

  • Members of the Ahmadiyya Muslim Community believe their founder Mirza Ghulam Ahmad to be the Kalki Avatar.[15]

  • In his book The Aquarian Message Samael Aun Weor claims to be the Kalki Avatar.[16]

  • In their books The Avatar of What Is by Carolyn Lee PhD and Holy Madness by Georg Feuerstein, they identify claims that Adi Da was the Kalki Avatar.[17]

May 17, 2006
3,632
90
0
රාවන රජු කාශ්‍යප බුදුන්ගෙන් විවරණ ගත්තා කියලා කියනවනේද

දැන් මට මෙතන පොඩි ප්‍රශ්ණයක් මතුවී ඇත.... ඔය කසුප් බුදුන්ගෙන් බණ අසා දවස් 7 ක් බුදු පාමොක් මහ සංගයාට දන් දුන්නේ ආර්ය මෛත්‍රීය නාථ ශ්‍රී විමලනාත දෙව සෙනඩිපති යනුවෙන් දැන් තුසිත දෙව්ලොව වැඩවසන රාවණ පරපුරේ 3 වෙනි රාවණ ලු....
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
දැන් මට මෙතන පොඩි ප්‍රශ්ණයක් මතුවී ඇත.... ඔය කසුප් බුදුන්ගෙන් බණ අසා දවස් 7 ක් බුදු පාමොක් මහ සංගයාට දන් දුන්නේ ආර්ය මෛත්‍රීය නාථ ශ්‍රී විමලනාත දෙව සෙනඩිපති යනුවෙන් දැන් තුසිත දෙව්ලොව වැඩවසන රාවණ පරපුරේ 3 වෙනි රාවණ ලු....
සාමාන්‍යයෙන් මතු බුදුවෙන්න පෙරුම්පුරන අය බුදුවරයෙක් පහළ වූ කාලේ විවරණ ලබනවයි කියලනේ කියන්නේ.. නිල්ලක්කගම බෝධිඝරයෙන් හොයාගත්ත සිහිවටනයකත් මේවගේ මතු බුදු වෙන්න පෙරුම් පිරුව කෙනෙක්ගේ කතාවක් සදහන් වෙලා තියනවා.
මෙතනදී කාශ්‍යප බුදුන්ගේ කාලය බුද්ධ පරිණිර්වනයට 5000 ක් වසරකට කලින් නම්, ඒක දසිස් රාවනගේ කාලය හා ආසන්නව සමපාත වෙනවා.තවත් රාවනලා 9 දෙනෙක් ගැන විස්තර හම්බෙලා තියනවා වුනාට මං ඒ ගැන වැඩි විස්තරයක් දන්නෑ..ඔවුන් සිටි කාළ පරිඡ්චේදය දසිස් රාවනට පෙරද පසුද කියලා විස්තර දන්නවද?
 
සැම බුදු කෙනෙක්ගෙම ධර්මය පවතින්නේ වර්ෂ 5000ක් නොවේ... එය එකින් එකට වෙනස් වේ...සැම බුදුන් කෙනෙක්ගෙන්ම බුදුබව පතන අය විවරණ ගැනීම ඇත්තකි.. නමුත් හැම දෙයම සටහන් වෙන්නේ නැත... මොකද ගෞතම බුදුන්ගෙන් මෛත්‍රීය බොසත් තුමා විවරන ගත් බවක් සදහන් වී නැත... ( නමුත් දුටුගැමුණු මෛත්‍රීය බුදුවන බව මහාවංශය නොකියා කියයි)

රාවණා රාජ වංශය 10 නොව රාවණාලා 12 දෙනෙකු ගැන සදහන් විස්තර ඇත.. ඔය කියන දස හිස් රාවණා 10 වෙනියා වන අතර ඉන් පසු තවත් 2 කු සිට ඇත...

මම පලමු 4 දෙනා ගැන දනිමි......( ඉපරුනි පොත පත ඇසුරෙන්)
 
3.gif
ඉතිං ඒවා අපටත් කියන්න..
යාළුව මං කිව්වේ මං දන්නේ රාවනලා 9 ක් ගැන කියලා ( රාවන රාජ වංශය මං කියවලා නෑ)
කාශ්‍යප බුදුන් හිටියේ 5000 කට කලින් කියලා නේද කියන්නේ
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ගෞතම බුදුන් නැවත එන්නෑ....:)

මෙහෙම ගිහින් ධර්මය ලෝකෙන් නැති වෙලා යනවා ( ගෞතම බුද්ධ ශාසනය අවුරුදු 5000ක් කියලා කියන්නේ...)
ඊට පස්සේ බෝසත්වරයෙක් විසින් චතුරාර්‍ය අවබෝධ කරගෙන සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවා..ඒ ගෞත ම බුදුන් නෙවෙයි..ඔහු මෛත්‍රීය බුදුන්..

දස අවතාර සංකල්පය බුද්ධදේශනාවලට අයිති නෑ..ඒක හින්දු ආගමේ එන එකක් ඒකට අනුව කල්කි කියන්නේ විෂ්ණුගේ අවසන් අවතාරේ..මෛත්‍රීය බුදුන්ට පෙර කියලයි කාල බැලුවාම පේන්නේ
http://www.elakiri.com/forum/showpost.php?p=5830448&postcount=928

thanks machan info Ekata.. :) cool
mama poddak Eliyata ghilla hitiya (dinner ekata) A'kai late uney reply ekata mage :)
sorry :)
 
May 17, 2006
3,632
90
0
3.gif
ඉතිං ඒවා අපටත් කියන්න..
යාළුව මං කිව්වේ මං දන්නේ රාවනලා 9 ක් ගැන කියලා ( රාවන රාජ වංශය මං කියවලා නෑ)
කාශ්‍යප බුදුන් හිටියේ 5000 කට කලින් කියලා නේද කියන්නේ

මම දන්න එවා ගැන කියන්නම් හැබයි තව ටික කාලයක් යයි. හෙතුව එය ප්‍රසිද්ද කිරීමට මට අවසරය තාම ලැබුනේ නැත.... ( තව පොත් 3 ක නම් සොයා ගත්තත් පොත් තාම සොයා ගැනීමට ලැබුනේ නැත.. ලංකාවෙ කොහෙහරි ඇතයි මම සිතමි.) රාවණ රාජ වංශය ගැන තොරතුරු මම කියවලා තියෙන්නේද 5 දෙනෙකු ගැන පමනයි. අනිත් අය ගැන සොයමින් ඇත.

කසුප් බුදුන් සිටි කාලය ගැන හරියට තොරතුරු නැතත් ( වර්ශය ගැන) දළ වශවෙන් වර්ශ 6000 - 5500 පෙර විමට ඉඩ ඇත... මොකද මෙම කල්පයෙ මිනිසුන් වර්ශ 12500 වඩා පැරණි නැහැ කියන නිසාත් මෙම කාලය තුල බුදුන් 3 දෙනකු සිට ඇති නිසාත් මම එසේ කියම්....

කසුප් බුදුන්ට 7 දවසක් දන් දුන්නේ 3 රාවණා බව ඉපරුනි පොත් වල සදහන් ලු.....
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

:shocked:

evidence...
 
May 17, 2006
3,632
90
0
:shocked:

evidence...

මචෝ කිසි දෙකට බය වෙන්න එපා මම දැම්මොත් දාන්නේ සාදක එක්ක තමා දාන්නේ... අනිත් රටවලට වගේ නොවේ අපිට හොද ලිඛිත ඉතිහාසයක් තියනවා.... මම පොත්වල නම් එක්ක දාන්නම්.. උබලා බයවෙන්න එපා...... (හැබයි හෙලයේ ඔය මුස්ලිම් කියන ජාතිය ඉදලා නැහැ...)
 
May 17, 2006
3,632
90
0
ela ela machan..thx...okkoma danna...:)

දාන්නම් හැබයි මට අවසරය හම්බ වෙන්න ඔන.... තෙරෙනවානේ මම කියනදේ (copyrights) තව පොත් 4- 5 තියනවා... එවා හොයාගන්න අමාරුයි බන්....
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දාන්නම් හැබයි මට අවසරය හම්බ වෙන්න ඔන.... තෙරෙනවානේ මම කියනදේ (copyrights) තව පොත් 4- 5 තියනවා... එවා හොයාගන්න අමාරුයි බන්....

no worries....copyright dennam...:)