නාඳුනනා ලෙසින් ඉදින්නට කවුරුද ඉගැන්නුවේ
පුදදුන් සෙනෙහස කුළුදුල් හින්දද නුඹ මට එරෙහි වුනේ
සරළ වචන තියන හිතට වදින සිංදුවක්![]()
මට මේ සිංදුව දෙන්න පුලුවන්ද....

නාඳුනනා ලෙසින් ඉදින්නට කවුරුද ඉගැන්නුවේ
පුදදුන් සෙනෙහස කුළුදුල් හින්දද නුඹ මට එරෙහි වුනේ
සරළ වචන තියන හිතට වදින සිංදුවක්![]()

රෑ අදුරෙ තනි රකින තරුවක් වගේ
ඔබ ඉන්න මල්මාලියේ
සඳ සේ කැළුම් දී
මල් සේ සිනා සී
සැනසෙන්න මගෙ ලෝකයේ....
සුළඟක් වගේ ඇවිද මගෙ විජිතයේ
පුද දුන්නු කුළුඳුල් සෙනේ....
මීහිදුම් වළා සළුවෙන් ඔතා
රැක ගනිමි මල්මාලියේ...
දිවි නිම්නයේ සොඳුරු මල් මාවතේ
සුව දුන්නු ප්රේමාදරේ....
සසරේ සදා පෙරුමන් පුරා
හමුවන්න මල් මාලියේ...
ශර්ලිගේ ....මං ළඟ නෑ වගේඉතින් කියන්න ආදරේ සිනාසුනා වගේ
ගායනය :- ශර්ලි වෛජයන්ත
ඕක විඩීයෝ එකෙන් කන්වර්ට් කරපු එකක්ද කොහෙද? එහෙම නැත්නම් පෑඩ්ස් දීපු සෙන්ඩ්ස්පේස් එකක් මං මිඩීයාෆයර් වලට අප් කරන්නැතිඔව්.. ඒක තමා.. ගොඩක් ස්තූතියි සහෝ......

නෙතු දැහැන් බිදී...
හද විමන් වදී....
සුරගනක් වගෙයි කුමරී..
සෙනෙහසින් බැදී...
සිත ගිමන් නිවී..
පෙම් කවක් ලියයි මිහිරී.........
ගැලපෙන පාට්නර් කෙනෙක් ඉන්නව නම් ඕන ම දෙයක් ..මෙතන ගීත අනුභව කෙරෙනවා අඩු වැඩි වශයෙන්මම මේක අදනේ දැක්කේ...
ගීතයක් ගැන සාකච්චා කරන්නත් පුලුවන් නේද...?
