පද පේලි .....

Status
Not open for further replies.

Myth

Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    අවසර නැත මට ඔබෙ අත ගන්නට
    බැමි බැද ඇත ලොව සතර දෙසේ.
    එනමුදු උපදින හැම බවයකදිම
    මතු ඔබ හිමි කර ගනිමි ලදේ

    බඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
    මා අබියස ඔබ නෙලුම නොවේ
    උල්පත වන්නට නොහැකිව ලතවන
    මා අබියස ඔබ සයුර නොවේ

    ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
    බැරිකම මිස ඔබෙ සිහින ලොවේ
    ඔබ කැදවන්නට ඔබ සතපන්නට
    මා හද තුල ඉඩ නැතිව නොවේ. . .
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    [FONT=&quot]දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා[/FONT]
    [FONT=&quot]මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා[/FONT]
    [FONT=&quot]ඔබේ මිණි නිල් දෑස වසා මගේ සිත උමතු කලා[/FONT]
    [FONT=&quot]කියා…….ඔබ දන්නවා[/FONT]

    [FONT=&quot]ඔබ මලක් වෙලා සොඳුරු [/FONT]
    [FONT=&quot]මගෙ පපුව පුරා පිරුණු[/FONT]
    [FONT=&quot]නිමාවක් නැති ආදරේ [/FONT]
    [FONT=&quot]කවුරුවත් දන්නෙ නෑ[/FONT]
    [FONT=&quot]අපෙ දිවි තිබෙන තුරා [/FONT]
    [FONT=&quot]ඔබ මට ලැබුනා කියා…..[/FONT]

    [FONT=&quot]දිවි මැදුර පුරා [/FONT]
    [FONT=&quot]දෙව් දුවක් වෙලා තුරුළු[/FONT]
    [FONT=&quot]නිමාවක් නැති ජීවිතේ[/FONT]
    [FONT=&quot]කවුරුවත් දන්නෙ නෑ[/FONT]
    [FONT=&quot]සසරින් සසර සරා [/FONT]
    [FONT=&quot]ඔබ මට ලැබුණා කියා…..[/FONT]
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආසිරි මංගල ගීත ගයා අපි
    පැමිණියෙ ගම්මානේ
    නුපුරුදු දීගෙක පියවර තැබු අපි
    ගොවියෝ වූවානේ නුපුරුදු ගම්මානේ
    MenAreLike1.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ආසිරි මංගල ගීත ගයා අපි
    පැමිණියෙ ගම්මානේ
    නුපුරුදු දීගෙක පියවර තැබු අපි
    ගොවියෝ වූවානේ නුපුරුදු ගම්මානේ
    බල පොතු මාළුව ඇඟ ලේ වඩවයි
    මම නෑ කියන්නෙ බේගල්
    කේවල් කර කර ඉන්නේ ඇයි ඔය
    ඔතාලා දෙන්නද මේබල්
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    බල පොතු මාළුව ඇඟ ලේ වඩවයි
    මම නෑ කියන්නෙ බේගල්
    කේවල් කර කර ඉන්නේ ඇයි ඔය
    ඔතාලා දෙන්නද මේබල්
    වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ
    ඇයි හදවත රිදවන්නේ
    ඇස් දෙක වාගෙයි මුගලන් සහ නුඹ
    පිය රජ සෙවනේ උන්නේ
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    පියඹා යනවා මන් ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ මිදුනා
    මා ආදරෙන්

    අඩේ මේ කොහෙවත් ඉන්න අයට කිවුවා.කෝ මට කිවුවද...? :oo::rofl:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
    පහණ ළඟයි ආලෝකෙ දුරයි.....

     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    :P

    අඩේ මේ කොහෙවත් ඉන්න අයට කිවුවා.කෝ මට කිවුවද...? :oo::rofl:
    හෆ්ෆා සොලි සොලි :rofl::P
    පියඹා යනවා මන් ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ නිශාන් අයියේ මිදුනා
    මා ආදරෙන්
     
    :P


    හෆ්ෆා සොලි සොලි :rofl::P
    පියඹා යනවා මන් ආකාසයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ කොවුලෝ නිශාන් අයියේ මිදුනා
    මා ආදරෙන්
    :shocked::rofl::rofl::lol::lol:

    නෙත් ඔබේ නමා
    බලා ඉන්නේ ඇයි
    සෝ සුසුම් හෙලා
    මා ඉන්නේ ඇයි
    අතීතයේ කතා
    මකා දමා සිනාසෙමූ


    කියන්න ලේසියි යාලු...ඒත්...
     
    Jan 15, 2009
    9,238
    368
    0
    පූජාසනය අඳූරුයි
    විමනේ පහණ නිවිලා
    මා දෑස දුකඳූරු වෙයි
    ඔබගේ නමින් යදිනා......
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මුතු පබළු වළාවේ
    මට සිසිල ගෙනාඒ
    හැමදාම පතන්නේ
    ඔබෙ සෙවනයි කතරේ

     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔය ඇස් පියාන ඔහොම ඉන්න
    රහසක් තියෙනවා කියන්න
    රහස ඉවර වුණත් එපා
    මං යනතුරු ඇස් අරින්න....
    :lol:

    §කිත්සිරි ජයසේකර§
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ජීවිතේ සිහිනයක්ද රත්මලී
    වසන්තයක් කියා දෙයක් නැතී
    කාටවත් කියා ඵලක් නැතී


    §ජානක වික්‍රමසිංහ§
     
    Status
    Not open for further replies.