කෙල්ලන්ට විශේශයි

කිං කරිස්සන්ති තාරකා

නක්ඛත්තං පතිමානෙන්තං
අත්ථො බාලං උපච්චගා
අත්ථො අත්ථස්ස නක්ඛත්තං
කිං කරිස්සන්ති තාරකා
(බුදුන් වහන්සේ)
සැතපුම් කෝටි ගනනක් දුර තිබෙන තරු, මිනිසාට කුමක් කරන්න ද?
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,487
    5,839
    113
    හෝම් ස්වීට් හෝම්

    proove karanna puluwan kisiyam gravitational effect 1k thiyenawa kiyala simple physics bt even it exists it is close 2 zero
    eka nisa mewwa naha kiyannath ba thiyenawa kiyannath ba
     
    භෞතිකව බැලුවොත් ඉර පායන නිසා රස්නය ත් දැනෙනවනේ.නමුත් මෙතනදී කියන්නේ ඒවගේ එල්බිලා වහල්වෙලා ඉන්න එපා කියන එකයි.ග්‍රහ තාරකා වලට වඩා මිනිස් සිත බලවත් කියන එක.
    ඉස්සර නම් නියම ශාස්ත්‍රය දැන උගත් ජ්‍යෝතිශඥයන් ඉඳලා තියනවලු.මෙතන උපුටා ගෙන තියන කරුණ ගැන කියනව නම් ඒක පට්ට බොරුවක් ! ඔය ග්‍රහ වෙනස නිසා කියන තරමට ඔවැනි දේවල් වෙනව නම්....අනිත් කියන සේරමත් වෙන්න ඕන.රාජ යෝග කතාව වගේ.
    මේ ලෝකය මහ විකාරයක් වෙයි නේද?
     
    ඔය කතාව වැරදි කියනවා නෙමෙ
    මමත් කියන්නෙ නැ මෙවා විශ්වාස කරන්න ඔනෙ + මෙවට අනුව ජීවිතය හැඩගසාගන්න ඔනෙ කියලා
    නමුත් අපිට නොතෙරෙන දෙවල් ගොඩක් මෙ සොයානොගත් විශ්වය තුල තියෙනවා කියන එක අමතක කරන එකත් වැරදි දෙයක්
    මෙ කියන කතාව මම දැම්මෙ නිකං ජොලියට මිසක් සිරාවට ගන්න නෙමෙ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    i dont belive n ny of thez shyt bt m nt dumb enuf 2 deny the face that these things does exist

    කිං කරිස්සන්ති තාරකා

    නක්ඛත්තං පතිමානෙන්තං
    අත්ථො බාලං උපච්චගා
    අත්ථො අත්ථස්ස නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා
    (බුදුන් වහන්සේ)
    සැතපුම් කෝටි ගනනක් දුර තිබෙන තරු, මිනිසාට කුමක් කරන්න ද?

    proove karanna puluwan kisiyam gravitational effect 1k thiyenawa kiyala simple physics bt even it exists it is close 2 zero
    eka nisa mewwa naha kiyannath ba thiyenawa kiyannath ba

    ඔය කතාව වැරදි කියනවා නෙමෙ
    මමත් කියන්නෙ නැ මෙවා විශ්වාස කරන්න ඔනෙ + මෙවට අනුව ජීවිතය හැඩගසාගන්න ඔනෙ කියලා
    නමුත් අපිට නොතෙරෙන දෙවල් ගොඩක් මෙ සොයානොගත් විශ්වය තුල තියෙනවා කියන එක අමතක කරන එකත් වැරදි දෙයක්

    බමුණං සරණං ගච්ඡාමි....!!!

    kiyawala balamu...