තනමල්විල මල් පිපුනත් තහනම් නීතියට
ඒ සේරම මල් වල ඇති සුවනද සිදාදියට
ඒ මල් විය ඉඟිකෙරුවත් ඉදුවර හීනියට
සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට
ඒ සේරම මල් වල ඇති සුවනද සිදාදියට
ඒ මල් විය ඉඟිකෙරුවත් ඉදුවර හීනියට
සිත් මල ලං කරන්නෙපා ඇවිලෙන පාපයට


කන්තොරුව කන්තොරුව මම වැඩ කරන
එතන තමයි මා හට ඇති විනොද උයන

Max sigiFrom this moment as long as I live
I will love you, I promise you this
There is nothing I wouldn't give
From this moment on

කන්තෝරුව කන්තෝරුව මම වැඩකරන
එතන තමයි මා හට ඇති විනෝද උයන
ගී ගයමින් නිතරම මා සතුටින් සිටින
කන්තෝරුව තමයි මාගෙ විනෝද උයන
මම වැඩට යන්නෙ දවල් දහය පහුවෙලා
මගෙ යාළුවො ඇත මා එනතුරු පුල පුලා
අපෙ ලොකු මහත්තයා එන වෙලාව බල බලා
මම ගී ගයනවා මිතුරන් හා එක්වෙලා
මම වැඩකරනවා කියාල කන්තෝරුවේ
මගෙ මේසෙ ළඟින් ඉඳගෙන මම යාළුවේ
තේ වෙලාව එනතුරු මගෙ පාඩුවේ
කටු ගැන ගැන ඉන්නවා ඔරලෝසුවේ
පාටියකට යන්නට මට තිබොනොතින්
කන්තෝරුව ඇරෙන වෙලාවට කලින්
මගෙ මිතුරන්ගෙන් ලැබෙන්නාවු උදව්වෙන්
මම පැනල ගෙදර යනවනෙ ලොක්කට හොරෙන්
පැනලා ආ නමුත් මගෙ වැඩ හරියට
මගෙ යාළුවො ටික කරල තියයි නූලට
දවසක් අහුවෙන්න ගිහින් ලොක්කට
බේරුනෙ මම පූරුවෙ ලොකු පිනකට
පඩිදින හැර අනිත් දවස් බල බලා
මම වැඩට යන්නෙ තේ වෙලාව අල්ලලා
තේ බී එනකොට මම වැඩපල බලා
දහවල් කෑමට යන්නට සිදුවෙලා
කෑම පැයට ටිකක් නිදාගන්නවා
ඇහැරෙනකොට සවස්වෙලා තිබෙනවා
එවිට මෙමට වැඩකරන්න හිතෙනවා
නමුත් එතකොටමත් කන්තෝරුව ඇරෙනවා
╗ ඇන්ටන් ජෝන්ස් ╔







People in the world in pain
Hope makes it every day
Together we can make a better place
Joy overcomes pain this day
Angels are here to stay
They are calling out your name
To work for a brighter day
Lets hope that day to be....today
Now this is the part where the rap breakes down,
formalities of the world going up side down,
'togetherness' is a vital word in 'happiness'
we be keeping an eye on that word to come next
so everybody get together lets sing this song,
coz today you are 'hot' the next you might be gone,
the worls is safe now, coz the blessing are here,
we gonna do a lucky chant thats gonna ring in your ears,
like this.
The wind blowing away
but it cant take the light away
This song we don't sing for fame
Joy overcomes pain this day
සුදිලාන සෑ ඝන රන් කොතිනේ....
වඩනා රූහි සසිරේන්ද සිලිල සොඳිනේ...//
සිරිනා මුහුලා ගැයෙනා අඬහැර ප්‍රියෙනා..
නිනඳා රන්ගා වැයෙනා ලෙව්තුරු සරිනා...//
Title: Sudilana
Vocals: Udaya, Ishan, Amila (Centigradz)
Lyrics: Sajith Dilpahan
