~ ළමා ගී එකතුව/Lama Gee ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විශාරද නන්දා මාලිනී-මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී
    Nanda Malini-Me Hiru Ras Wati

    මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ ..මේ හිරූ රෑ‍ස්‍ වැ‍ටී‍ලා‍
    උ‍දේ‍ ලා‍ස්‍ස‍න‍..
    ම‍ල්‍ පි‍පී‍ලා‍ අ‍හෝ‍..ම‍ල්‍ පි‍පී‍ලා‍ අ‍හෝ‍
    මේ‍ ග‍හේ‍ ලා‍ස්‍ස‍න‍
    රො‍න්‍ පැ‍නී‍.. රො‍න්‍ පැ‍නී‍ බො‍න්‍ට‍
    මී‍ මැ‍ස්‍සි‍යා‍ ලා‍ස්‍ස‍න‍
    ලෝ‍ක‍යේ‍ ම‍ල්‍ නැ‍තො‍ත්‍..ලෝ‍ක‍යේ‍ ම‍ල්‍ නැ‍තො‍ත්‍
    කො‍යි‍ද‍ මෙ‍ ලා‍ස්‍ස‍න‍

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විශාරද නන්දා මාලිනී-රෝස ගසින් මල්
    Nanda Malini-Rosa Gasin Mal

    රෝස ගසින් මල් අවලා තෝස වැඩෙයි සිත විපුලා
    මේ සමාන කුමන මලා දෑස කුමට මෙය නොබලා
    ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
    මාගේ නංගිගෙ කම්මුල වාගේ රුව ඇති මේ මල
    ඈගේ මෙන් සිඹිනෙමි බල කාගේ සිත නොකෙරෙද ලොල
    ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ
    මෙන්න මෙ හොර මී මැස්සා පැන්නෙ මලට ලෙස පිස්සා
    ගන්නට රොන් උගෙ රිස්සා යන්නට දෙමු මල ගස්සා
    ලොල් වඩමූ මල් කඩමූ වැල් ගොතමූ බෙල්ලෙ ලමූ///

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විශාරද නන්දා මාලිනී-සමන් පිච්ච මල් ඉහිරුණු
    Nanda Malini-Saman Pichcha Mal

    සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු කොච්ච‍ර ලාස්සනද රෑට
    බකමූනෝ පියාඹතී අනිත් කුරුල්ලෝ නිදතී
    බෝ අතුවල එල්ලීගෙන මා වවුලෝ කෑ ගසතී

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    විශාරද නන්දා මාලිනී-ඈත පෙනෙන කඳු පාමුල
    Nanda Malini-Aatha Penena Kadu Pamula

    ඈත පෙනෙන කඳු පාමුල පිට්ටනියක හරක් කවන
    පුංචි පුංචි ලමෝ පෙලක් සෙල්ලම් කරතී
    ඝන නිල් කොල පිරුනු ගසක් කිරි වතුරින් නාවන ලෙස
    කඳුහිස් දවටා මීදුම් පහලට බසිතී
    හීන් හඬින් ගලා බසින කඳු අත‍රෙහි දොලක ඈත
    ගෑණු පිරිමි රංචු රංචු බැස දිය නාතී
    වත්ත පහල ගහේ බැඳපු බඹර පෙත්තෙ හුලන් වැදී
    රුං ගා කැරකැවෙන හඬින් කුරුල්ලෝ යතී
    කෝපි කොකෝ තේ වතු සහ කඳුහිස් ඇල දොල පීරා
    හමන සීත සුලන් රැල්ල ගත සිත පිනවයි
    වලාකුලේ හැංගීගෙන වැසි දෙවියන් විසින් එවන
    සිරිපොද වැස්සෙන් නිත‍රම කඳුහිස් තෙමෙතී

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට
    Edward Jayakodi-Thana Thana Rawumata

    තැන තැන රවුමට ඉඳගෙන
    ඉද හිට එබිකම් කර කර
    ලේන්සු හංගන්න ළමයි
    එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට
    කවි පද කියවෙන්නා
    කොප්පර කොප්පර පිපීඤ්ඤා
    පස්ස බැලුවොත් දෙසාඤ්ඤා

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    අක්කෙ අක්කෙ අර බලන්නකෝ
    Akke Akke Ara

    අක්කෙ අක්කෙ අර බලන්නකෝ
    වැස්සක් නොවැ එන්නේ
    හෝ හෝ හෝ ගාගෙන එන්නේ
    ගස් ගල් පෙරලෙන්නේ
    හුළං තදයි විදුලියද කොටයි
    හෙණ හඬ පැතිරෙයි
    මහ වළාකුලක් මේ එන්නේ

     

    Angel_Senuri

    Member
    Nov 12, 2008
    1,908
    88
    0
    ~Heaven~
    හිංචි පිංචි හාවා
    Hinchi Pinchi Hawa

    හිංචි පිංචි හාවා යද්දි තනිවෙලා
    විලේ උන්නු ඉබ්බ දැකල වතුරෙ නෑවිලා
    ඉබ්බ දැකපු හාවා ඉවුරෙ නැවතිලා
    ඔට්ටු තියල අපි දුවමුද ඇහුව ලංවෙලා

    mama aasama sng 1k meka..shoi..
    Hoda wadak..wenus wadak..thank you frnd...
    :yes::yes::yes::D:D:D