~ ළමා ගී එකතුව/Lama Gee ~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිනහේවී බෝනික්කා
    Hinhevi Bonikka


    හිනහේවී බෝනික්කා ඇස් නටවා බල බලා
    නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා

    ජපන් රටේ උපත ලබා ලංකාවට ආවා
    ලස්සන හැඩ රුව හින්දා අම්මා ගෙන ආවා
    උපන්දිනේ මා සනසා තෑග්ගකට දුන්නා
    මගෙ ලස්සන බෝනික්කා හිනහේවී බල බලා
    නැලවීලා මා උකුලේ දොයි දොයි දොයි බබා
     
    • Like
    Reactions: dilrasan

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    නිල් අහස් තලේ අගේ
    Nil Ahas Thale Age

    නිල් අහස් තලේ අගේ නෑ වළකුලූ
    ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා
    නිල් නෙලුම් නිදා වැටේ මානෙල් මල් පිපී
    ලාස්සනයි පුරා හඳේ රෑස් විහීදිලා

     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ආදරේ ඇයි පොඩි හඳ මාමේ
    Adare Ai Podi Handa Mame

    ආදරේ ඇයි පොඩි හඳ මාමේ
    ඔබට මෙතරම් දරුවෝ හඳ මාමේ
    කිරි පැණී මට ගෙනැවිත් දෙන්කෝ//
    හිමින් සැරේ හඳ මාමේ
    ගී කියා ඔබටයි අමතන්නේ//
    මේ පුංචි නංගා ඔබගේ හඳ මාමේ

     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    • Like
    Reactions: thilzz

    nwnbs

    Member
    මෙන්න තවත් ගොඩක් වටින වැඩක්... නියමයි නංගියෝ... :D
    දිගටම කරගෙන යන්න... හැමෝගෙම සහය ලැබෙන්න... කියල පතනව.... ජයවේවා... :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
    Kotu Vatichcha Punchi Sarama Andan Natana Malliya

    කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා
    ගෙදර නිතර දඹර කරන පුංචි මල්ලියා
    මගේ මල්ලියා සුරතලා චන්ඩියා

    සෙල්ලම් ගෙයක් මා විනෝදයෙන් හදයි
    ඒවා කඩා පෙරලලා දමා දුවයි
    සීනිබෝල කන්න සල්ලි ඉල්ලලා හඬයි
    වසයි හරි දඟයි මල්ලියා හරි හොඳයි