~ ළමා ගී එකතුව/Lama Gee ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    • Like
    Reactions: Malinga

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    දණගාද්දි ඇවිදින්නට
    Dangaaddi Awidinnata

    දණගාද්දි ඇවිදින්නට මට අත දුන්න
    ගුරුහරුකම් හොඳ නොහොඳත් කියලා දුන්න
    මහලුව බැරිවුනාම ඔබ හට ඇවිදින්න
    අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න
    //


     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    මෙය ගොඩක් වටින කර්ය්‍යක්. දායක වු සැමට ස්තුතියි.
    යමු ඉදිරියටම!
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙල්ලම් ගෙදරක් හදන්න - හර්ෂණ දිසානායක
    Sellum Gedarak Hadanna - Harshana Dissanayeke


    සෙල්ලම් ගෙදරක් හදන්න
    ඔන්චිල්ලාවක් පදින්න
    වෙල් එළියක ‍දුව පනින්න ආසයි අම්මේ
    පන්තියෙ වැඩ ඉවර වෙන්නෙ කවද ද අම්මේ

    හිරු එළියට පෙර පාසල් යනවා
    පාසල් ඇරිලා ගෙදර නොවෙයි එන්නේ
    ටියුෂන් ඇරුණම කරුවල වෙනවානේ
    කවද ද අම්මේ සෙල්ලම් ගෙදර හදන්නේ

    තරඟ කරනාවා ලකුණු ගනිනවා
    ඔක්කොම කොහොම ද පළවෙනියො ම වෙන්නේ
    ඉර හඳ ගහ කොළ තහනම් ඇයි අම්මේ
    හීනෙන් විතර ද සෙල්ලම් ගෙදර හදන්නේ