පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
පෙම් කවක් ලියූ නුඹ සිත් අහසේ
එය මකා දමා ගිය හැටි රහසේ
නුඹ මෙතෙක් රැදී වුන් මා මනසේ
පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ
 

Myth

Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවේ
    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලඟින්..:dull::dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    We used to walk down by the river
    She loved to watch the sun go down
    We used to walk along the river
    And dream our way out of this town ...
    No one understood what I felt for Mary
    No one cared until the night she went out walking alone
    And never came home ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I can see it in your eyes
    I can see it in your smile
    You're all I've ever wanted, (and) my arms are open wide
    'Cause you know just what to say
    And you know just what to do
    And I want to tell you so much, I love you ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    I hear you whisper in my ear
    All of the words I long to hear
    Of how you'll always be
    Here next to me
    To wipe away my tears

    And now I've finally found my way
    To lead me down this lonely road
    All I have to do is follow you
    To lighten off my load
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    විනෝද වෙන්නට අපි දඩයමේ ගිහිල්ලා
    තාමත් මතකයි සිදු වෙච්ච දේ එදා
    දුර බින්තැන්නේ වැදි ගමකටත් ඇවිල්ලා
    මහ කැලයේ වැද්දන් දැක ගත්තා
    වැද්දන් ඇවිදින් අප සැම පිළිගත්තා
    ප්‍රීතියෙන්
    ඕයේ ඔජායේ ඔයේ ඔජායේ....
    ඕයේ ඔජායේ ඔයේ ඔජායේ....

    දුන්නයි ඊතලයයි කෙටේරිය ගෙනැල්ලා
    ආයුධ වලින් කරපු ශිල්ප පෙන්නුවා
    මී පැනි පොවලා මුව ගෝන මස් හදාලා
    කෑමක් දීලා සංගීතයක් දමාලා
    වැදි ගී කියමින් වැදි නැටුමක් නැටුවා
    ප්‍රීතියෙන්
    ඕයේ ඔජායේ ඕයේ ඔජායේ....
    ඕයේ ඔජායේ ඕයේ ඔජායේ....

    නායක වැද්දගෙ දුව ගෝමරි හැඩකාරී
    නගරේ නෑ කෙල්ලෙක් දැක්කෙ ඒ වගේ
    බැදුනත් හිත මගෙ කර ගන්නට ඈ බාරී
    මට බය හිතුනා ඈ හරි කටකාරී
    ආසා හිතුනා ඈ කිවුටී මිහිරී

    නෑ කිසි භේදේ සමගිය හා සහයෝගේ
    වැද්දන් අතරේ මේ ගුණ දම් ඇත්තේ
    නගරේ අප අතරේ ඇයි සමගිය නැත්තේ
    ඒ ගැන හිතමින් අපි එන්නට ආවේ
    තාමත් රැව් දෙයි වැදි ගී නාදේ
    ඕජායේ...
    ඕයේ ඔජායේ ඕයේ ඔජායේ....
    ඕයේ ඔජායේ ඕයේ ඔජායේ....

    ~ජිප්සීස්..

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,943
    12,280
    113
    Behind u :p
    අද හෙට ඔබ මා
    අතහැර යන බව
    දැනගන්නට ලැබුනා
    රහසින් මට ඇසුනා...
     
    Jan 15, 2009
    9,238
    368
    0



    ஏதொ ஒரு பாட்டு யென் காதில் கெக்கும்
    கெக்கும் பொதெல்லம் உன் ன்யபகம் தலாட்டும்
    யென் கன்கலின் இமைகலிலெய் உன் ன்யபகம் ஸிரகடிக்கும்
    நான் ஸ்வஸிக்கும் முட்சினிலெய் உன் ன்யபகம் கலன்திருக்கும்
    ந்யாபகன்கல் மலை யகும், ன்யபன்கல் குடை யகும்
    ந்யாபகன்கல் தீமுட்டும், ன்யபகன்கல் னீருட்ட்ரும்

    ஏதொ ஒரு பாட்டு யென் காதில் கெக்கும்
    கெக்கும் பொதெல்லம் உன் ன்யபகம் தலாட்டும்.....


    ඒදෝ ඔරු පාට්ටු යෙන් කාදල් කේක්කුම්
    කේක්කුම් බෝදෙල්ලාම් උන් න්යාබගම් තාලාට්ටුම්
    යෙන් කන්ගලින් ඉමෙගලිලෙයි උන් න්යාබග සිරගඩික්කුම්
    නාන් ස්වාසික්කුම් මුට්චිනිලෙයි උන් න්යාබගම් කලන්තිරික්කුම්
    න්යාබගන්ගල් මලෙයි යාගුම් න්යාබගන්ගල් කුඩෙයි යාගුම්
    න්යාබගන්ගල් තීමොට්ටුම් න්යාබගන්ගල් නීරෝට්ටුම්
    ඒදෝ ඔරු පාට්ටු යෙන් කාදල් කේක්කුම්
    කේක්කුම් බෝදෙල්ලාම් උන් න්යාබගම් තාලාට්ටුම්

    ඒදෝ ඔරු පාට්ටු යෙන් කාදල් කේක්කුම්
    කේක්කුම් බෝදෙල්ලාම් උන් න්යාබගම් තාලාට්ටුම්....​
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    After some time I've finally made up my mind
    she is the girl and I really want to make her mine
    I'm searching everywhere to find her again
    to tell her I love her
    and I'm sorry 'bout the things I've done

    I find her standing in front of the church
    the only place in town where I didn't search
    She looks so happy in her weddingdress
    but she's crying while she's saying this

    Boy I've missed your kisses all the time but this is
    twentyfive minutes too late
    Though you travelled so far boy I'm sorry your are
    twentyfive minutes too late


    Michael Learns To Rock - 25 Minutes


    :(:(:(.....
     
    Jan 15, 2009
    9,238
    368
    0

    සිනහ කඳූලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුණු අඳූරේ
    ඈත මීදුම් අතර සඟවා
    ඈත මීදුම් අතර සඟවා
    යන්න ප්‍රිය ලඳූනේ
    හද සුසුම් පවනේ
    ...
     

    සිනහ කඳූලේ දෙනෙත් දොවමින්
    දුටුව සිහිනේ නෙත් වැසුණු අඳූරේ
    ඈත මීදුම් අතර සඟවා
    ඈත මීදුම් අතර සඟවා
    යන්න ප්‍රිය ලඳූනේ
    හද සුසුම් පවනේ
    ...

    සිනහව අතරින් කඳුලක් උපන්නා ...
    ඒ බැවු නොදැනම සිනහවක්ම පෑවා...
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    අහසයි ඔබ මට නිම්හිම් නොපෙනෙන
    හිනිමං බදිනු බැරී
    පොළවයි නුඹ මට තරුවක් විලසට
    රෑ කල පතිත වෙමී...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
    පුන්සඳ පහනින් උණුසුම අයදිනවා
    ලෝකය බිහි වූ දා සිට අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉඳුවර සොයමින් ලතැවෙනවා
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මලක් වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවද සලන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුණේ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්....


     
    Status
    Not open for further replies.