සිරසටත් ලැජ්ජා හිතිලා

worldsbest

Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    යාන්තන් තුන් දෙනෙක් කථා කරනව පෙන්නුව විතරයි , ආසාවට එක මිනිහෙක්වත් පෙන්නුවෙ නෑ , ලැජ්ජ හිතිලා වෙන්න ඇති මම හිතන්නෙ , සාමාන්‍යයෙන් එහෙම පෙන්නනවනේ , අනික මුල්ලක තිබිලි තියෙන්නේ , එතකොට මිනිස්සුන්ගේ ප්‍රමාණය එච්චර පේන්නෑ ,
    මහින්දගෙ තිබ්බ වගේ පිට්ටනියක් තිබ්බනම් ඉදල ඉවරයි

    :lol::lol::lol::lol:
    අනේ coolkasun පොන්නයො. මහින්ද උබට පුකේ ඈරියද උබ උට ඔච් චර කඩේ යන්නෙ?. මෙවත් බලපන්. ලන්කාවෙ කිසිම දවසක මේ වගේ ads දාල නෑ ක ව් රුවත්. උබලගෙ අම්ම ද මෙවට සල්ලි දෙන්නෙ?
    2qibgp1.jpg
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :yes:

    උඹල මෙහෙම කරන්න කරන්න මධ්‍යස්ථව ඉන්න අපි තව තවත් ජෙනරල් ගැන පැහැදෙනව මචං :)

    මේ මැතිවරණයෙන් වැදගත් තැනක් ලැබෙන්නේ මධ්‍යස්ථ ඡන්ද වලට
    මොකද කැපුවත් ඡන්ද දෙපැත්තටම දැනට වැටිලා තියෙන්නේ
    දෙපැත්තටම සමානයි තිරණය මධ්‍යස්ථ ඡන්ද (බුද්ධීමත්) :)

    කිසිම දේශපාලන පක්ෂයක් ඔය කැපුවත් කොළ නිල් හා රතු
    කියන ඡන්ද දායකයින්ව ත‍‍ඹේකටවත් ගණන් ගන්නේ නැහැ
    මොකද ඒවා උන්ට ලැබෙන බව දන්නවා ඉතින් සතයකටවත් වටින්නේ නැහැ

    ‍ගොඩදෙනෙක් දේශපාලන ත්‍රෙඩ් එළකිරි ‍එකේ දානවාට විරැද්ධ වුනා
    මට මතක හැටියට කසුනුත් විරැද්ධ වුනා මමත් විරැද්ධයි
    නමුත් අද කසුන් ඔයා දේශපාලන ත්‍රෙඩි දානවා
    මම තාම එක දේශපාලන ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නැහැ

    * ත්‍රෙඩ් වලට රිප්ලයි කරනවා විතරයි

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අනේ coolkasun මෙවට සල්ලි දෙන්නෙ?

    හරි අයිඩි එකෙන් ඇවිල්ලා වැදගත් විදියට කිව්වනම් තමයි වටින්නේ
    නිකන් නූගත් කම පෙන්වන්නේ නැතිව
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    :yes:

    කසුන් උඹේ තාත්තත් රට වෙනුවෙන් වැඩ කරනව කියල උඹ මට සැරයක් කිව්වා
    උඹේ සිගිය සහ උබ දැන් දැන් දාන ත්‍රෙඩ් දිහා බැලුවාම මං හිතන්නෙ මට දැන් දෙයක් තේරෙනව :)

    දේශපාලනයේදි කවුරුත් 100 සුපිරිසිදු නෑ මචං. දැන් විපක්ශෙ අය රට්ට ද්‍රෝහි කතා අලිමංකඩ කතා පාමංකඩ කතා කියනව කියල උබල කියනවා

    නමුත් වැරදිලාවත් මහින්ද විපක්ශෙ හිටියනං ඔය ගොං කතා ටික ඒගොල්ලොත් එහෙම්මම කියනවා :lol:

    ඒකයි ශ්‍රී ලංකාවෙ දේශපාලනය

    ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කරනවා .
    ආණ්ඩු පක්ශෙ අය , ඒ යෝජනාව හරි උනත් වැරදි උනත් පක්ශව ඡන්දෙ දෙනවා
    ඒ යෝජනාව හරි උනත් විපක්ශෙ අය අනිවර්‍යෙන්ම විරුද්ධ වෙනවා
    ඕකයි කතාව:)

    උඹට ඕන කෙනෙක්ට ඡන්දෙ දීපං බං ඒකෙ අවුලක් නෑ
    නමුත් ජෙනරල් දැනටමත් මහින්ද ඇතුලු පිරිසව බය කරල ඉවරයි. උඹලගෙ සිගි දැක්කම ත්‍රෙඩ් දැක්කම ඒක හොදටම පැහැදිළීයි:lol:

    කටවුට් අයින් කරන්න කියන ඒගොල්ලොම දැනටමත් කටවුට් නාවලා

    තව ටික කලෙකින් පාරෙ බස් යන්න වෙන්නෙත් මහින්දගෙ කකුල් දෙක මැද්දෙන්
    (මැද්දෙන් යද්දි කවුරුත් උඩ බලන්න නම් එපා :lol::lol::lol::lol::lol:)

    උඹල මෙහෙම කරන්න කරන්න මධ්‍යස්ථව ඉන්න අපි තව තවත් ජෙනරල් ගැන පැහැදෙනව මචං :)

    ගොන් කථා එහෙම්ම කියයි කියල උබට හරියට කියන්න බෑනේ , බැරිවෙලාවත් මහින්ද විපක්ශයේ ඉදල යුද්ධයට විරුද්ධ වුනානම් , මම මහින්දට කවදාවත් කඩේ යන්නෑ , , ජාතික ප්‍රතිපත්ති සහ විජාතික ක්‍රියාවලීන් යන දෙකෙන් එකක් තොරගන්න ඕන
    ඉතින් මම ජාතික ප්‍රතිපත්තිය තෝරගෙන තියෙනවා ,ඒ වෙනුවෙන් කඩේ යනවා.. යැ දැන් මම සිගියට ඕක දාපු එක ගැන උබ කිව්වට බලපන් , අනිත් පැත්තේ කට්ටිය තමයි වැඩේ පාටන්ගත්තේ , මගේ ප්‍රතිපත්තිය මම පෙන්නුව එච්චරයි...
    වැරදි තියනවා, බොහොම පැහැදිලී ඒත් ඉගුරුද , මිරිස්ද කියන දෙකෙන් එකක් තෝරගත්තොත් හොදයි
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    මේ මැතිවරණයෙන් වැදගත් තැනක් ලැබෙන්නේ මධ්‍යස්ථ ඡන්ද වලට
    මොකද කැපුවත් ඡන්ද දෙපැත්තටම දැනට වැටිලා තියෙන්නේ
    දෙපැත්තටම සමානයි තිරණය මධ්‍යස්ථ ඡන්ද (බුද්ධීමත්) :)

    කිසිම දේශපාලන පක්ෂයක් ඔය කැපුවත් කොළ නිල් හා රතු
    කියන ඡන්ද දායකයින්ව ත‍‍ඹේකටවත් ගණන් ගන්නේ නැහැ
    මොකද ඒවා උන්ට ලැබෙන බව දන්නවා ඉතින් සතයකටවත් වටින්නේ නැහැ

    ‍ගොඩදෙනෙක් දේශපාලන ත්‍රෙඩ් එළකිරි ‍එකේ දානවාට විරැද්ධ වුනා
    මට මතක හැටියට කසුනුත් විරැද්ධ වුනා මමත් විරැද්ධයි
    නමුත් අද කසුන් ඔයා දේශපාලන ත්‍රෙඩි දානවා
    මම තාම එක දේශපාලන ත්‍රෙඩ් එකක්වත් දැම්මෙ නැහැ

    * ත්‍රෙඩ් වලට රිප්ලයි කරනවා විතරයි

    true true !
     
    Jan 24, 2009
    3,532
    130
    0
    Ayy ban SF me wage thenak thoragaththe??? Gatambe ground eka gaththa nam me mukuth naa ne... ehenam nikan boruwata paarawal block wenneth na.... ida madi wenneth na... IDA WEDI wenawa misak... he he he he paw ban...
    මෙහෙමනේ මුලින්ම මුට්ටිය දාලා බලනවා:rofl::rofl:
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    ෙමිවා නවත්තලා දාපල්ලා.....26 ෙවනිදට කැමති ෙරද්ෙදකුට ඡන්ෙද දීපල්ලා....
    අපි ෙකාචිචර කෑ ගැහුවත් එෙකක්වත් පක්ෂ මාරැ කරන්ෙන් නෑෙන....
    කවුරැ දිනුවත් අපි හමිබ කරන් කන්න ඕෙන්. ෙමතන ෙකලගත්තා කියලා උඹලා එෙකක්ටවත් කෑම තෑගි හමිබෙවන්ෙන් නෑ.. coolkasun මචං අපි cool එෙක් ඉමු. කැමති එෙකක් කැමති එෙකක්ට දාපු ෙදන්..

    මතක තියාගනිල්ලා..ෙමිෙක අපි උදවු කරගන්ෙන් අපි අපි..

    ෙජනරල්වත් මහින්ද වත් ෙමතන්ට ඇවිත් උඹලාට උදවි කරන්ෙන් නෑ.......

    එචිචරයි...
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    අනේ coolkasun ******. මහින්ද උබට******* උබ උට ඔච් චර කඩේ යන්නෙ?. මෙවත් බලපන්. ලන්කාවෙ කිසිම දවසක මේ වගේ ads දාල නෑ ක ව් රුවත්. උබලගෙ අම්ම ද මෙවට සල්ලි දෙන්නෙ?

    ලොකයේ දැවැන්ත ව්‍යාපරිකයින් ගැන අහල තියෙනවද? ඒ අයගේ සහයෝගය මහින්දටනම් , සමහර විට අයත් ඔය වගේ ඇඩ්ස් වලට මුදල් යොදවන්න පුලුවන් , දැන් එක්සත් ජාතික පක්ශයටම කඩේ යන සිරස වගේ නාළිකාවක් , ඉරුදින වගේ පත්තර රන්ල්ගෙද , නෑ ඒ අය රනිල්ට කඩේ යන පිරිසක් විතරයි
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලොකයේ දැවැන්ත ව්‍යාපරිකයින් ගැන අහල තියෙනවද? ඒ අයගේ සහයෝගය මහින්දටනම් , සමහර විට අයත් ඔය වගේ ඇඩ්ස් වලට මුදල් යොදවන්න පුලුවන් , දැන් එක්සත් ජාතික පක්ශයටම කඩේ යන සිරස වගේ නාළිකාවක් , ඉරුදින වගේ පත්තර රන්ල්ගෙද , නෑ ඒ අය රනිල්ට කඩේ යන පිරිසක් විතරයි

    ඒ කියන්නේ විදේශ බටහිර බලවතුන් ලෝකයේ ධනවාදි ව්‍යාපාරිකයන් ඉන්නේ මහින්දත් එක්ක කියලනේ
    සරත් එක්ක ඉන්නේ දුප්පත් අය උන්ට සල්ලි නැහැ ඇඩ් කැම්පේන් කරන්න

    ඔය අර ආණ්ඩුව කියන විදේශ කුමන්ත්‍රණය ගැන වැරදි අර්ථකතනයක් නේද :)
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ලොකයේ දැවැන්ත ව්‍යාපරිකයින් ගැන අහල තියෙනවද? ඒ අයගේ සහයෝගය මහින්දටනම් , සමහර විට අයත් ඔය වගේ ඇඩ්ස් වලට මුදල් යොදවන්න පුලුවන් , දැන් එක්සත් ජාතික පක්ශයටම කඩේ යන සිරස වගේ නාළිකාවක් , ඉරුදින වගේ පත්තර රන්ල්ගෙද , නෑ ඒ අය රනිල්ට කඩේ යන පිරිසක් විතරයි

    Hari ehenam google ekath mahindata kade yanawa wenna athi.. :rofl:
    Eka hinda mahindage Addz nikam danawa athi google eken..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    ඒ කියන්නේ විදේශ බටහිර බලවතුන් ලෝකයේ ධනවාදි ව්‍යාපාරිකයන් ඉන්නේ මහින්දත් එක්ක කියලනේ
    සරත් එක්ක ඉන්නේ දුප්පත් අය උන්ට සල්ලි නැහැ ඇඩ් කැම්පේන් කරන්න

    ඔය අර ආණ්ඩුව කියන විදේශ කුමන්ත්‍රණය ගැන වැරදි අර්ථකතනයක් නේද :)

    සෑම ව්‍යාපාරිකයෙක්ම බටහිර අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන් නෙමේනේ , මෙහෙන් ගිය විශාල පිරිසක් පිටරට ඉන්නව කියල දන්නව ඇතිනේද,, බහුතරයක් කැමතිවෙලා බෙදිල මුදල් යොදවල ඔය වගේ වැඩ කරන්න පුලුවන්
     
    tharindu143

    Well-known member
  • Mar 5, 2007
    2,769
    82
    48
    On the way.....
    ලොකයේ දැවැන්ත ව්‍යාපරිකයින් ගැන අහල තියෙනවද? ඒ අයගේ සහයෝගය මහින්දටනම් , සමහර විට අයත් ඔය වගේ ඇඩ්ස් වලට මුදල් යොදවන්න පුලුවන් , දැන් එක්සත් ජාතික පක්ශයටම කඩේ යන සිරස වගේ නාළිකාවක් , ඉරුදින වගේ පත්තර රන්ල්ගෙද , නෑ ඒ අය රනිල්ට කඩේ යන පිරිසක් විතරයි

    Bambuwa thamai Dawantha wiyaparikayanta thiya bulath kada karayektawath dan business karanna bari ththwayak thiyenne,,,,