මාමාගෙ advertesement කෙරුවාව
මෙන්න රජතුමාගෙගෙ තවත් වැඩක් !!!
මෙයා www.w3school.com කියන learning materials , tutorials නොමිලේ දෙන්න ප්‍රසිද්ධ dutch web site එකකත් එයාගෙ bannerි එක දාල මූට පිස්සුද අම්මපා ඒ site එක ලංකාවෙ එච්චර ප්‍රසිද්ධත් නෑ
normal web users ල නම් කීයටවත් ඒකට යන්නෙත් නෑ හුගක්ම use කරන්නෙ IT students ල විතරයි
එහෙම site එකක add එකක් දාන්න කීයක් වියදම් කරන්න ඇද්ද ?
මේව කාගෙ සල්ලිද?
දෙයියනේ මුන්ට හෙන ගහන්න ඕනෙ මහජන මුදල් මේ විදිහට පරිහරණය කරනවට
මට නම් දැන් ඔය මොංගල් වැඩ දැකල ඇති වෙලා!!!
http://www.w3schools.com/sql/default.asp