හොර හැඳනුම්පතකින් ඡන්දය දාන්න ගොස් හසුවේ

shonax

Member
Oct 7, 2009
824
33
0
හොර හැඳනුම්පතකින් ඡන්දය දාන්න ගොස් හසුවේ

මැතිවරණය වෙනුවෙන් නිකුත් කළ තාවකාලික හැඳුනුම්පතට සමාන ව්‍යාජ හැඳුනුම්පතකින් හොර ඡන්ද දැමීමට උත්සහ කළ පුද්ගලයෙකු බොරලැස්ගමුවේදී හසුවී ඇත. බොරලැස්ගමුව ශ්‍රී මහා බෝධිරාජාරාම විහාරස්ථානයේ පවත්වාගෙන යන ඡන්ද මධ්‍යස්ථානයේ මෙළෙස හොර ඡන්ද දැමීමට උත්සහ කර ඇත.
මොහුගේ ඡන්ද කාඩ්පත පරීක්ෂා කිරීමේදී ඇතිවූ සැකයක් මත ඔහු පරීක්ෂා කිරීමේදී මොහු සතුව ඇත්තේ තාවකිලික හැදුනුම්පතක් බව අනාවරණය වී ඇත. පසුව වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී මොහු සතුව ඇති තාවකාලික හැඳුනුම්පත ව්‍යාජ හැඳුනුම්පතක් වන අතර, ඔහු පාවිච්චි කිරීමට සූදානම් වූ ඡන්දය ඔහුට අයත් ඡන්දය නොවන බවද අනාවරණය වී ඇත.
 

MalMalli

Banned
Jan 19, 2010
138
6
0
33bjoew.jpg