මහින්ද හිට්ලර්වත් පැරැද්දුව

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මහින්ද හිට්ලර්වත් පැරැද්දුව

දූෂිත මැතිවරණවලින් මහින්ද හිට්ලර්වත් පැරැද්දුව - මංගල සමරවීර දේශීය 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 17:30
M300.jpg
මෙවර ජනාධිපතිවරණයේදී ඉතිහාසයේ දූෂිතම මැතිවරණ පැවැතුවූ බවට ඉතිහාස ගත වූ ඇඩොල්ෆ් හිට්ලර්ගේ වාර්තාව වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බිඳ ලූ බවත්, මෙම මැතිවරණ ප්‍රතිපලය තමන් කිසිසේත්ම නොපිළිගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශවයේ නායක මංගල සමරවීර මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ අද රාජගිරියේ පිහිටි ඒ මහතාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවසීය.


"ජනාධිපතිවරණ ප්‍රතිපල අපි පිළිගන්නේ නැති බවට මුලින්ම ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ මැතිවරණය පිළිබඳව තිබුණු විශ්වාසවන්ත භාවය පිළිබඳ අපිට ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. සෑම දෙනෙක්ම දන්නව 1933 නොවැම්බර් මාසේ 12 වෙනිදා ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් පවත්වපු මැතිවරණය ගැන ඉතිහාස පොතේ සඳහන් වන ආකාරයට නවීන ලෝකයේ පැවැත්වුණු දූෂිතම මැතිවරණය විදියට සටහන් වෙලා තිබුණෙ. ඒ මැතිවරණයේදී කියවුණේ 96% ක් ඡන්දේ පාවිච්චි කළා, ඡන්දය පාවිච්චි කරන්න තිබුණු බලපෑම් සම්බන්ධයෙන් විවිධ තොරතුරු තිබුණා. ඒ මැතිවරණයේදී විශ්මයට කරුණ තමයි ජැකාව් කඳවුරේ සිටි සිරකරුවන් 2242 න් 2154ක් තමන් නීති විරෝධි ලෙ රඳවා සිටින ආණ්ඩුවට ඡන්දය දුන්න කියලත් එදා හිට්ලර් ප්‍රකාශ කළා. ඒ නිසා මේ ඡන්දය මුළු ලෝකයේම හාස්‍යට ලක්වෙලා ඉතිහාසයේ දූෂිතම ඡන්දය ලෙස සටහන් වුණේ.

ඒ වගේම තමයි අපි දැක්ක පෙරේදා පැවතුණු ඡන්දයේදී වත්මන් ජනාධිපතිවරයා 56% ක් ලබමින් ලක්ෂ 18 ක වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඓතිහාසික ජයක් ලැබූ බවට රජයේ මාධ්‍ය මේ වෙන කොට පෙන්වා දුන්නත්, මේ මැතිවරණය පිටුපස තියෙන සැබෑ යථාර්ථය තමයි ජනතාවගේ ජනමතය යටපත් කරල, සැබෑ ජනමතය විකෘති කරල, මෑත කාලයේදී ඉතාම සියුම් ලෙස නමුත් වඩා දූෂිත ආකාරයට පවත්වපු මැතිවරණයක් කියන එක. රාජ්‍ය දේපල හා රාජ්‍ය සම්පත් නීති විරෝධි ලෙස භාවිත කිරීම පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා පවා පවසා තිබුණා.

මේ ඡන්දය ගැන මිතිවරණ කොමසාරිස්වරයා ප්‍රකාශ කරල තිබුණා එතුමාට මේ ඡන්දයේදි නිසි පරිදි රාජකාරි ඉටු කරන්න බැරි වුණා කියල. එතුමාගේ කාර්ය තේරුමක් නැති කාර්යයක් බවට පත් වූ බවත් එතුමා කිව්ව. එතුමා කිව්ව සමහර අවස්ථාවලදී ඡන්ද පෙට්ටියක් වත් ආරක්ෂා කරන්න බැරි අවස්ථාවන් තිබුණා කියල. මේ රටේ මැතිවරණ කොමසාරිස් කියනව නම් එතුමාට ඡන්ද පෙට්ටියක් වත් රැකගන්න බැරි වුණා කියල, ඒක බරපතල තත්ත්වයක්.

මේක විකෘති කරපු ඡන්දයක්. එක පැත්තකින් ආණ්ඩුව මුලින්ම කළේ ඉන්දියන් සමාගමක් ගෙනල්ල ජනාධිපතිවරනය ආරම්භයටත් ප්‍රථම සමීක්ෂණයක් කළා. මේ සමාගම කරපු සමීක්ෂණයෙන් ඒ අය තමන්ට වාසි තැන් හා අවාසි තැන් සටහන් කළා. ඊට පස්සේ ඡන්දෙ වැඩි කළ යුත්තේ කොයි තැන්වලද කියල හඳුනා ගත්ත. මෙහෙම තමන්ගේ දුර්වල තැන් පිළිබඳ ලේඛණ සකස් කරල ඒ අය මේ ස්ථානවල ඡන්ද වැඩි කිරීමේ උපක්‍රම කිහිපයක් පාවිච්චි කළා. එකක් තාවකාලික හැඳනුම්පත් සකස් කිරීම. අනෙක බැසිල් රාජපක්ෂ මහත්තය මැදිහත් වෙලා තමන්ට කීකරු නිලධාරීන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පත් කළා.

අද මුළු රටම විශ්මයට පත් වෙලා මේ මොකද්ද වුණේ කියල. ඊයේ කොළඹ සහ රටේම ජනාධිපතිවරයා නැවතත් පත්වීම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් තිබුණෙ නැහැ. හරි විදියට නම් මේ ජයග්‍රහණය නිසා හැම නගරයක්ම කානිවල් එකක් වෙන්න ඕනෙ. නමුත් ඒ විදිහෙ අවස්ථාවන් කිසිදු තැනක දැක්කෙ නැහැ. වංචාවක් සිදු වුණා කියන එක අද රටේම අය පිළිගන්නව. අපි මේ වෙලාවේදි පැහැදිලිවම කියනව මෙම ප්‍රතිපලය අපි පිළිගන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නීති ක්‍රියාමාර්ගයක් ගන්න සූදානම්. "
 

RaguXt

Member
Jun 5, 2007
146
8
0
CMB
a good leader should always accept both victory and defeat equally, and learn not to be a sour loser!! i think that says all??? xP
 

Arleend

Member
Jan 26, 2010
132
5
0
Colombo
a good leader should always accept both victory and defeat equally, and learn not to be a sour loser!! i think that says all??? xP
EXACTLY, MR Is Not A Good Leader , HE DOESNT EVEN UNDERSTAND THE MEANING OF DEMOCRACY AND HE SAYS HE WILL RESTORE DEMOCRACY , what a loser.
 
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

:frown:

ඊයේ කොළඹ සහ රටේම
ජනාධිපතිවරයා නැවතත් පත්වීම සම්බන්ධයෙන්
කිසිදු උනන්දුවක් තිබුණෙ නැහැ.
හරි විදියට නම් මේ ජයග්‍රහණය නිසා
හැම නගරයක්ම කානිවල් එකක් වෙන්න ඕනෙ.
නමුත් ඒ විදිහෙ අවස්ථාවන් කිසිදු තැනක දැක්කෙ නැහැ.
:yes::yes::yes::yes::yes:

:D
 

sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home

:frown:

ඊයේ කොළඹ සහ රටේම
ජනාධිපතිවරයා නැවතත් පත්වීම සම්බන්ධයෙන්
කිසිදු උනන්දුවක් තිබුණෙ නැහැ.
හරි විදියට නම් මේ ජයග්‍රහණය නිසා
හැම නගරයක්ම කානිවල් එකක් වෙන්න ඕනෙ.
නමුත් ඒ විදිහෙ අවස්ථාවන් කිසිදු තැනක දැක්කෙ නැහැ.
:yes::yes::yes::yes::yes:

:D

Ubala dakke nathi unata apinam ona tharam dakka ubalata koheda ewa penne ethon:D:D:D
 

totta baba

Member
Jul 11, 2008
226
6
0

:frown:

ඊයේ කොළඹ සහ රටේම
ජනාධිපතිවරයා නැවතත් පත්වීම සම්බන්ධයෙන්
කිසිදු උනන්දුවක් තිබුණෙ නැහැ.
හරි විදියට නම් මේ ජයග්‍රහණය නිසා
හැම නගරයක්ම කානිවල් එකක් වෙන්න ඕනෙ.
නමුත් ඒ විදිහෙ අවස්ථාවන් කිසිදු තැනක දැක්කෙ නැහැ.
:yes::yes::yes::yes::yes:

:D

ponna kariyo. ubata dan vat kata piyagena inna barida wesige putho
ubalage maha eka uge ammata haminennada hotal asse ringuwe. u beela beela kelin inna baruwa mongalayata kana palenna gahalat e ponnayata lajja na. topi okkoma ponnayo
 

chamindra

Member
Aug 1, 2006
1,374
9
0
41
St.Clair, NSW
Mama MR Dinanawa Kiyala Danagena hitiya....Kohoma Unath MR Kohomath Dinanawa Ehema Kiyanne Minissu Kauru Mona Kiuwath Udde Iwara Karapu nayakaya MR kiyala Piliganna Hinda....

SF kochchara ka gahuwath Udde main credit eka ayata ganna baa...A nisa MR idiriyen...Akai Aththa karanaya...

Habai dan rate thiyena thathwaya hoda na....
Mamath balaporothu wune na me wage Wijayakgrahanayak....eka jayagrahanayak unanam katawath saka pahala wenne naaa....

Eelagata, Sirasa athulu maadhya ayathana wata karala balapaam karanawa kiyana kathawe aththa naththa kauwuruth hariyata danna...Wadata giya aya thama gedara awith na kiyala pracharayak yanawa.... ( Eka ehemanam Ai a ?? )


Prathipala wancha karanam eka ahuwenna ona...
A mokada nereekshana karala thiyanawa hama pakshayakma saha copies deela thiyanawa....


Chande Prathipala mama dakina widhihata levels 3k yatathe watenawa


Level 1 - Peoples voting
Level 2 - Counting Votes
Level 3 - Publish votes by commissioner


Ithin kawuruth piligatha level 1 eka sama kameewa una kiyala....

level two eka boru kiyanna ba thama thamange neereekshana karuwo hitiya nisa saha awaye copies a a paksha walata seela nisa...



Ehema baluwoth level 3 eke thamai wada kela wela thiyenne...Ehemanam Chanda coma ta kattiya balapaam karala thiyanawa...

Eka Ehemanam, Vipakshayata usawi yanna puluwan thamanta labunu copy ekka...Mokada result ekai thama thamange copies ui sansandanya karanna puluwann nisa...


Kattiya mokada kiyanne???
 

gora

Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    :frown:

    ඊයේ කොළඹ සහ රටේම
    ජනාධිපතිවරයා නැවතත් පත්වීම සම්බන්ධයෙන්
    කිසිදු උනන්දුවක් තිබුණෙ නැහැ.
    හරි විදියට නම් මේ ජයග්‍රහණය නිසා
    හැම නගරයක්ම කානිවල් එකක් වෙන්න ඕනෙ.
    නමුත් ඒ විදිහෙ අවස්ථාවන් කිසිදු තැනක දැක්කෙ නැහැ.
    :yes::yes::yes::yes::yes:

    :D

    :):):):):):):):):):):):):):yes::yes::yes::yes::yes::yes::yes:
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    කොළඹ කෙසේ වෙතත් රට වටේනම් හොඳට සමරනවා.
    මම අද හවස ගෙදර එද්දි තැන් දෙකකින් කිරිබත් කෑවා :P ;)
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    MR WA MAHA PARE DANAGASSALA RAJA KALE DADUWAM DEELA OKAWA BELLE GALAK BADALA MUHUDATA WISI KARANNA ONE
    UGE INNA BALU MAKKO TIKA DALA SF GE CHANDA HORAKAM KARALA DAN ENAWA KIYANNA UTA WIRUDDAWA YANA EWUNTA VIRUDDAWA NEETI KRIYAMARGA GANNAWA KIYALA
    CHANDA HORAKAM KALA MADIWATA ALI TALK DENNE ENAWA
    MR GE PATI ROLL WEI LAGADEEMA SF TA KARANA MADA GASEEM WALATA LANGADEEMA OKUNTA WANDI GEWANNA WEI
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අද සිරස News 1st එකේ
    මංගල සමරවීර කිව්ව
    හොර ඡන්ද දාන හැටි.

    ඡන්ද ගණන් කරද්දි
    මුලින් හංසයා එක ගොඩකටයි
    බුලත් කොලේ එකගොඩකටයි දාලා 50 මිටි බඳිනවා.

    ඒ වෙලාවෙදි හංසයා 50 මිටිවල උඩට බුලත් කොලයක් දාල බැන්දාම
    ඒවා යන්නෙ සන්ධානෙ ගොඩට.

    50 මිටියක් මේ පැත්තෙන් අනික් පැත්තට ගියාම
    පරතරය 100ක් වෙනවා.

    ප්‍රතිශතය ඕන විදියට වැඩි කරගන්න පුලුවන්.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඒකෙ සතුට සමරන්න සරත් මංගලගෙ කම්මුල අතගෑව...:rolleyes:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    කොළඹ කෙසේ වෙතත් රට වටේනම් හොඳට සමරනවා.
    මම අද හවස ගෙදර එද්දි තැන් දෙකකින් කිරිබත් කෑවා :P ;)

    :baffled::rolleyes::dull::nerd:
    lankawe majourity eka wadiyenma inne colombo
    yakooo mr colombo dinnanam ko ewa walata kolabin samareem
    ara kohewath nati rupavahini itn bala bala mr ta chande dana harak dena kiribath kala lajja natuwa ekath kiyanawa
    lajjai bung ubala wage harak gana