ඉස්ලාමික මස්ජිඞ් අසල මරපු ඌරන්ගේ හිස්
ඉස්ලාමික මස්ජිඞ් අසල මරපු ඌරන්ගේ හිස්
Written by පී රාමන් Wednesday, 27 January 2010 23:50 Top Lanka News ජනවාරි 26
කතෝලිත පුජකවරු බෞද්ධ ආගමික වචන කතෝලික ආගමික කටයුතු සදහා භාවිතා කිරීම විවේචනය කරන බෞද්ධයෝ ලංකාවේ සිටිති. හොදම උදාහරණය බෞද්ධ භික්ෂුණ් සදහා භාවිතා කළ හිමිපාණෝ නාහිමිපාණෝ යන ගෞරවනීය වචන කතෝලික පුජකවරු භාවිතාකරන්ට ගැනිමයි. පැරණි පොත්වල කතෝලික පුජකවරුන් සදහන් වෙන්නේ පාදිලි උන්නාන්සේ පාදිරිස් උන්නාන්සේ බිස්කුන් උන්නාන්සේ ආදී වචන වලිනි.
කතෝලික පුජකවරු තමන්ගේ ආගම පතුරුවන රටවල දේශීය ආගම් හා ඇදහීම් අනුව කතෝලික ආගම සකස්කිරීම බොහොම තැන් වල සිදුවන ක‍්‍රියාවකි. එහෙත් ඉස්ලාම් රටවලදී කතෝලික ආගමේ දේශියකරණය කලකෝලහාල ඇතිකිරීමට හේතුවේ. මෙවැන්නක් මලයාසියාවේ සිදුවෙමින් පවතී. අල්ලා යන වචනය ඉස්ලාම්වරුන්ට ආගමික වචනයකි. ඉස්ලාම්වවරු දෙවියන් සදහා අල්ලා කියා කියති. මලයාසියාවේ කතෝලික පුජකවරු ඔවුන්ගේ දෙවියන් සදහා අල්ලා යන වචනය භාවිතා කිරීම නිසා පසුගිය මාස ගණන තිස්සේ එහි ආගමික කෝලහාල පවා ඇතිවුනි. ක‍්‍රිස්තියානි දේවස්ථාන ගණනාවකට පහරදීමට මලයාසියානු ඉස්ලාම්වරු පෙළඹුනහ.
එම කෝලහාල තරමක් යට යමින් පවතිද්දී ඊයේ ඉස්ලාම් දේවස්ථාන දෙකක් අසල ඌරු ඔලූ තිබී හමුවී තිබේ. මෙය මලයාවේ ඉස්ලාම්වරු අවුස්සන සිද්ධියකි. ඒ ගැන ඕස්ටේරිලියානු පුවත් පත් වාර්තාවක් ටොප් ලංකා නිවුස් හි පළකර ඇත.
ඉස්ලාමික මස්ජිඞ් අසල මරපු ඌරන්ගේ හිස්
Written by පී රාමන් Wednesday, 27 January 2010 23:50 Top Lanka News ජනවාරි 26කතෝලිත පුජකවරු බෞද්ධ ආගමික වචන කතෝලික ආගමික කටයුතු සදහා භාවිතා කිරීම විවේචනය කරන බෞද්ධයෝ ලංකාවේ සිටිති. හොදම උදාහරණය බෞද්ධ භික්ෂුණ් සදහා භාවිතා කළ හිමිපාණෝ නාහිමිපාණෝ යන ගෞරවනීය වචන කතෝලික පුජකවරු භාවිතාකරන්ට ගැනිමයි. පැරණි පොත්වල කතෝලික පුජකවරුන් සදහන් වෙන්නේ පාදිලි උන්නාන්සේ පාදිරිස් උන්නාන්සේ බිස්කුන් උන්නාන්සේ ආදී වචන වලිනි.