ඉස්ලාමික මස්ජිඞ් අසල මරපු ඌරන්ගේ හිස්

Sakibura

Member
Sep 20, 2009
226
10
0
ඉස්ලාමික මස්ජිඞ් අසල මරපු ඌරන්ගේ හිස්

ඉස්ලාමික මස්ජිඞ් අසල මරපු ඌරන්ගේ හිස් Written by පී රාමන් Wednesday, 27 January 2010 23:50 Top Lanka News ජනවාරි 26
කතෝලිත පුජකවරු බෞද්ධ ආගමික වචන කතෝලික ආගමික කටයුතු සදහා භාවිතා කිරීම විවේචනය කරන බෞද්ධයෝ ලංකාවේ සිටිති. හොදම උදාහරණය බෞද්ධ භික්ෂුණ් සදහා භාවිතා කළ හිමිපාණෝ නාහිමිපාණෝ යන ගෞරවනීය වචන කතෝලික පුජකවරු භාවිතාකරන්ට ගැනිමයි. පැරණි පොත්වල කතෝලික පුජකවරුන් සදහන් වෙන්නේ පාදිලි උන්නාන්සේ පාදිරිස් උන්නාන්සේ බිස්කුන් උන්නාන්සේ ආදී වචන වලිනි.
කතෝලික පුජකවරු තමන්ගේ ආගම පතුරුවන රටවල දේශීය ආගම් හා ඇදහීම් අනුව කතෝලික ආගම සකස්කිරීම බොහොම තැන් වල සිදුවන ක‍්‍රියාවකි. එහෙත් ඉස්ලාම් රටවලදී කතෝලික ආගමේ දේශියකරණය කලකෝලහාල ඇතිකිරීමට හේතුවේ. මෙවැන්නක් මලයාසියාවේ සිදුවෙමින් පවතී. අල්ලා යන වචනය ඉස්ලාම්වරුන්ට ආගමික වචනයකි. ඉස්ලාම්වවරු දෙවියන් සදහා අල්ලා කියා කියති. මලයාසියාවේ කතෝලික පුජකවරු ඔවුන්ගේ දෙවියන් සදහා අල්ලා යන වචනය භාවිතා කිරීම නිසා පසුගිය මාස ගණන තිස්සේ එහි ආගමික කෝලහාල පවා ඇතිවුනි. ක‍්‍රිස්තියානි දේවස්ථාන ගණනාවකට පහරදීමට මලයාසියානු ඉස්ලාම්වරු පෙළඹුනහ.

එම කෝලහාල තරමක් යට යමින් පවතිද්දී ඊයේ ඉස්ලාම් දේවස්ථාන දෙකක් අසල ඌරු ඔලූ තිබී හමුවී තිබේ. මෙය මලයාවේ ඉස්ලාම්වරු අවුස්සන සිද්ධියකි. ඒ ගැන ඕස්ටෙ‍්‍රිලියානු පුවත් පත් වාර්තාවක් ටොප් ලංකා නිවුස් හි පළකර ඇත.
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හෝලි ශිට් :P
Man behind the scene kawru wenna puluwanda?:rolleyes::P
EK waladinam ekthara kotasakata wargakala haki kandayamak
Muslimsla ta poduwe Uro Kiyana eka baluwama Eheth samharawita..:nerd:
Mona Aagama darshanaya Adahuwath meywage Deywal karana Eka Aththatama Holy shit nam thamai.. :yes::yes:
 
Jan 24, 2009
3,532
130

මම නම් නෙවෙයි,:no::no: මම අග්නිදිග ආසියාව පැත්ත පලාතේ ගියේ නෑ. ඔයත් නිකන් විපක්ශේ වගේ නේ.හැම එකටම මාව අල්ලනවා. :eek: :eek:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
මම නම් නෙවෙයි,:no::no: මම අග්නිදිග ආසියාව පැත්ත පලාතේ ගියේ නෑ. ඔයත් නිකන් විපක්ශේ වගේ නේ.හැම එකටම මාව අල්ලනවා. :eek: :eek:

apo thani pudgalayek washyen oyawa nam Ehema karanna athikiyala Adahas kare naha mama.. mama wipakshe newei Sinhayage kaduwe 2nd targat ekay pakshe..:)
 
Jan 24, 2009
3,532
130
0
apo thani pudgalayek washyen oyawa nam Ehema karanna athikiyala Adahas kare naha mama.. mama wipakshe newei Sinhayage kaduwe 2nd targat ekay pakshe..:)
ලොල්. උයා හිතපු දුර :eek: ඩෝන්ට් වොරි. කේස් එකක් වුනොත් මෙහෙ ඉන්න අය ඔයා ඉන්න පැත්තට ගෙන්න ගන්න
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
ලොල්. උයා හිතපු දුර :eek: ඩෝන්ට් වොරි. කේස් එකක් වුනොත් මෙහෙ ඉන්න අය ඔයා ඉන්න පැත්තට ගෙන්න ගන්න

duradiga hithanwata newei kiwwe.. lk illuminati eka gana newei kiwwe..
so kisima worry ekak nam naha.. kawdawa ara oya mehe inna aya kiyala kiwwe?
Lankawe Purawasiyanwa da?
:confused::baffled::oo:
 
Jan 25, 2010
140
5
0
ආනේ මේ මහත්තැන් මේ ඉන්නෙ. අර බුද්දාගම දර්ශනයක්, ඒක ආගමක් නෙවේ වගේ බ්‍රහ්ම ටෝක් දෙන මහත්තැන්. අනේද කියන්නේ සර්, මස්ජිඩ් වල් ඌරු ඔලු දැම්ම් නං වැරදියි. කතාවක් තියෙනවා මුස්ලිම් පල්ලිවල ඌරු තෙල් ගාන කට්ටියක් ඉන්නවා කියලා ලන්කාවෙ. ඒවත් කැත වැඩ. බාමියන් පිලිම පුපුරවල දාපු එකත් ආගමික සහජීවනයට හොදයි.
 
  • Like
Reactions: Arampanawa

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Sinhayage kaduwe 2nd targat ekay pakshe..:)

facepalm1.jpg
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

Jathika Kodiye Shinhaya Kaduwa Pennagena inney katada? suluwargaya Niyojanaya karana pata dekata ney Ai a'? :rolleyes: A'ka rahas mgs ekakda..
ara Illuminati eka wage...? Ai sulujathindeka wtharak Samaya wenuwen thiyena Kahapata Eren wenkarala Rathupata mada Sinhayage kotasa wenma Wenkarala thiyenney? (mama Ahanney Wate thiyena kaha Era newei.. pls oya dannawanam mata kiyala denna malli..
 
කහපාට පසුබිමෙන් සංකේතවත් කරන්නෙ පෘතුගීසි, බර්ගර් වගෙ ජාතීන්/ ඒ අය අදහන ආගම්..කඩුවෙන් සංකේතවත් වෙන්නෙ සෛවරීයභාවය/එඩිතරකම..:yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ජාතික කොඩිය ගැන 6 වසරෙ පරිසර අධ්‍යනය පොතේ තිබ්බා..දැන් මතක නෑනෙ..
 
Jathika Kodiye Shinhaya Kaduwa Pennagena inney katada? suluwargaya Niyojanaya karana pata dekata ney Ai a'? :rolleyes: A'ka rahas mgs ekakda..
ara Illuminati eka wage...? Ai sulujathindeka wtharak Samaya wenuwen thiyena Kahapata Eren wenkarala Rathupata mada Sinhayage kotasa wenma Wenkarala thiyenney? (mama Ahanney Wate thiyena kaha Era newei.. pls oya dannawanam mata kiyala denna malli..

අවුරුදු 30 ක් තිස්සේ කොටි එලව එලව ගහනකොට තොපි ඔක්කොම කටවල් වහන් බලන් හිටිය..
දැන් එකත් ඉවරනේ...
දැන් ඇදල ගනිව් ආගම් වාදය..
මොලේ නැති මෝඩ මොට්ට නිවටයා...
කතා කරන්න දේවල් කොච්චර තියෙනවද...
මොකද්ද උබ මේ කඩුවක් ගැන කියවන්නේ..
ජාතික කොඩියෙන් සිංහයා අයින් කරලා ගවයව දාන්නද උබල කියන්නේ..
මොකද්ද උබලගේ පදනම????
 
ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    Man behind the scene kawru wenna puluwanda?:rolleyes::P
    EK waladinam ekthara kotasakata wargakala haki kandayamak
    Muslimsla ta poduwe Uro Kiyana eka baluwama Eheth samharawita..:nerd:
    Mona Aagama darshanaya Adahuwath meywage Deywal karana Eka Aththatama Holy shit nam thamai.. :yes::yes:

    බාමියන් බුදු පිලිම පුපුරවපු දෙක නැති තලේබාන් මොට්ටපාලල වෙන්නඇති!
    :lol::lol::lol: