යුධ නීතිය, යුධ අධිකරණ හා දඬුවම්

mehemai shami. migara meka dala thiyenne uda nithiya gana api danuwath karannna wagema, warthamana rate thathwayath hitala SF waradak kara kiyana ekath agawanna.eka pahidili deyak. mama SFta vote karapu kenek . SF waradi kara. eka aththa. meken SFge waradi witarak agawena nisa api civil nithi ganath matak karanna one. migara meka dapu eka hoda deyak. kawru waradi karath ewa danna one. but apita ewa criticize karannath aithiyak thiyenawa. watina dewal post kirima wagema ewa wiwechanayata badun kirimath watina deyak. mathupitin penenan hoda witarak huwa dakwana wiwechanayak echchara watin na kiyala mata hitenne. kage hari post eken agawana paniwida thiyenawa nan ewatath pilithuru api liyanna ona. oya point ekata kata karapu nisa mechchara type kare. nikan nondiyata banala thibbanan mukuth kiyan na
:)ඔබේ විවේචනය මම පිලිගන්නවා.ඇත්ත.ඒත් අපි මෙතනට SF ගැන ඇද නොගත්තා නම් හොඳයි කියන මතයේ මම ඉන්නෙ.මොකද අපි ජනරාල්ට සහාය දුන්නා-රජයේ වැරදි විවේචනය කලා. තවමත් දවසකට ඒ ගැන දෙතුන් තැනක කතා වෙනවා.යම් ගැලපීමක් තිබුනත් හැමතැනම මේක ඇද්දම බලන අයට නිකංම එපා වෙනවා.
ඔබේ අදහස් පලකිරීමේ අයිතියට ගරු කරමි-ස්තුතියි


well said.. :D

thread eka dapu eka itha hodai.. mokada oya yudha neethi gana api(mama) th wadiya danne nathi nisa.. :):cool:

eth meka damme kawruth neethiya gana danuwath karana pirisidu chethawen da ? :lol::D

ehema nam , mama migara gen illeemak karanawa mathiwarana neethiya , sivil neethi ganath thread ekak danna kiyala.. sivil neethi kese wethath mathiwarana neethi ganath thread ekak dammoth godak watinawa..

ehema dammoth , me thread eka dala thiyenne an ayata yam deyak dana ganeeme pirisidu chethanawen kiyala mama nam piligannawa.. :D:)
eth meka damme kawruth neethiya gana danuwath karana pirisidu chethawen da ?
:yes:ඒක එහෙම වෙන්නත්/නොවෙන්නත් පුලුවන්.-නමුත් අපි ගන්න ඕන දේ බාර ගමු.:)අනවශ්‍ය කොටස බැහැර කරමු.නුදුරේදීම දැනට සිදුවෙමින් පවතින නින්දිත වැඩවලට ජනතාව උත්තර දෙයි.:lol:
 

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    uba dala thiyana aka waradi aye hoyala danna....mokada 57-1 waganthiya sampuranayenama kiyewwa TV progam akakadi mata ahuna widihata ake ona kalayakadi ganna baha....

    TV eke mama danne na machan,
    mama meka danna kalin hodata balala damme..
    udinma thiyenne boru walata rawatenna epa kiyala. mama anthimata dala thiyenne 100% truth kiyala ekai mama mekata wagakiyanawa.
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    ඇත්තටම මේ මිනිස්සුන්ට පිස්සුද? දැන් මිගාර මෙතන දාල තියෙන්නේ අපි කාටත් (විශේෂයෙන්ම නොදන්න අයට දැනගන්න)වටිනා තොරතුරු ටිකක්.මේකත් ජාතිවාදී-දේශපාලනවාදී ලේබල් ගහලා උමතුවෙන් නන්දොඩවන්නේ ඇයිද කියලා මට නම් තේරෙන්නෑ.
    මෑතක ජනරාල්ට වුන දේ වෙනම කතාවක්.එතන සිද්ධවුන දේ වැරදි හෝ කැත හෝ මෙතන ලිපිය එක්ක පටලවාගන්නේ ඇයි?මේකෙන්වත් හමුදා නීතිය කුමක්ද කියලා ඉගනගන්නවා වෙනුවට සමාජයට යමක් දෙන්න හදන මිනිස්සු අධෛර්යය කරන්න එපා.යම් තැනක මිනිහෙක් තම දේශපාලන හෝ වෙනස් පුද්ගලික මතයක් දැරුවා කියලා ඔහුගේ/ඇයගේ සියලු හොඳ-නරක ඒ මිම්මෙන් මැනලා හැම දෙයක්ම ඒ ගොඩට දාලා ඔවුන්ගෙන් ගන්න තියන වටින දේ අහිමි කරගන්න එපා.
    You're Extremely CORRECT...............
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    මචං ඒ උනාට සුබ අනාගතයක් උදෙසා සරත්ට සමාව දීම වටිනවා
    මොනවා කරත් එයා රණවිරුවෙක්.

    Samawa denna kalin mehema karanna. Eya waradak karalada, nadda kiyala
    hariyatama soya ganna.

    There must be some inquiry for that. Don't just believe what some politicians (with a big mouth) say.
     

    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    පට්ට මිගාර අයියා
    බොහොම කාලෝචිත ත්‍රෙඩ් එකක්
    අම්මපා රෙප් දෙන්න හිතෙනවා
    ඒත් උයාගේ විශේෂ බලකා එකට දුන්න නිසා දෙන්න බෑලුනේ​
    mokakda machan visesa balaka thread eka. mata link eka dennako
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    ඒක තමයි. සරත් ෆොන්සේකා එදා එතන සිටීම යුද්ධය දිනීමට ඉවහල් වුණා. ඒ නිසා හැකි තරම් ලිහිල් දඬුවමක් දිය යුතුයි. දඬුවමක් නොදීම හිටියොත් වැරදි ආදර්ශයක් දුන්නා වෙනවනෙ. නමුත් දැඩි අවවාද කිරීමක් වගේ දෙයකට සීමා වෙනවනම් හොඳයි.

    Danduwamak denna nam waradak karala thiyenna ona neda? Waradak karala thiyenawada? Oya danne kohomada? Usaviyen theendu karalada?

    Rupavahini, ITN, Daily News, Dinamina - Egolla kiyanne SF Jathidrohi, deshadrohi kiyala.

    Anduwe luku minissuth ehema kiyanawa.

    SFta danduwam karanne ema sakki anuwada?

    Oya ema sakki piligannawada, aththa kiyala?

    Hari. Hari. Oya ehema hitanawanam hari.

    Ehenam Oya kiyana andamata lihil danduwamak demu. :lol:

    Nathnam Dadi avavadayak demu. :rofl:

    Oyata pissuda ane?:(
     

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo


    මට මතක හැටියට ලංකාවේ කුමන්ත්‍රණ චොදනා මත හමුදා නිළධාරින්
    කිහිප දෙනෙක්ට වසර 10ක සිරදඩුවම් හා දේපළ රා‍ජ සන්තක කිරිමක් කළා
    නමුත් මතක නැහැ ඒක අධිකරණයෙන්ද යුධ අදිකරණයෙන්ද කියලා...


    In 1962, there was a court case against armed forces people. The charge was conspiracy to overthrow the government. Our courts found them guilty. But the Privy Council in the UK discharged them.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :)ෆොන්සේකට දැන් චෝදනා කරන අයගෙන් අහන්ඩ තියෙන්නී මේ ටික විතරයි.අපි කාටත් (මහින්ද ජනපති ඇතුලුව ) අපි කාටත් කවමදාවත් පාලන බලය ලැබෙන්නේ නෑ.තව අවුරුදු 6 න් බැරිනම් කවදා හෝ ඔය විදිහටම ආණ්ඩු බලය පෙරලිලා මහින්ද රාජපක්ශ මහත්තයටත් ,ගෝටාබය මහත්මාටත් රාජ්‍ය මාධ්‍ය යොදාගෙන චෝදනා එල්ල කරල හමුදා අත්තඩංගුවට ගත්තොත් එදාට ඒ අත් අඩංගුවට ගැනීම සාදර්නිකරණය කරණ කවුරු හරි ඉන්නවද?
    අන්න එදාට ඒ ෆොන්සේකා මහත්තය අත් අඩංගුවට ගනීම ගැන අද සාධාරණීකරනය අයටම මහින්ද මහත්තය නීතිවිරෝදීව අතඩ්ංගුවට කවදාහෝ ගතහොත් (කිසිදිනක එලෙස නොවේවා කියා ම පතමි )එදාට මේ ක්‍රම වේදයටම එදාට තමා විරුද්දව කතා කරීමට සිදුවන්නේ දෙයිවයේ සරදමට නොවිද කියා එදාට සිතෙනු ඇත..එම නිසා දෙයක් කිරිමට, කීමට පෙර දවරක් සිතිය යුතුය.
    .:dull::dull:


    වෙ‍යිරයෙන් වෙයිරය නොසසන්සිදේ.අවෙයිරයෙන්ම වෙයිරය සන්සිදේ..
     
    Last edited:

    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    මචන් උඹ හැම දේකටම politics ගාව ගත්තට මට කරන්න දෙයක් නෑ,
    මම කරේ යුධ නීතිය ගැන ලිවීම, ෆොන්සේකා මහතා ඒවා කඩකිරීම/නොකිරීම මට අදාල නෑ..
    ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඔබගේ අදහසද මම බාරගන්නව..




    මම මේක දාපු චේතනාව ගැන ඔයා කොහොමද දන්නේ..
    දේශපාලනමය මතයක සිට උපකල්පනය කිරීම පලරහිත දෙයක්..
    මම දාන/නොදාන දේ මම තීරණය කරන්නම්, ඔබව හෝ වෙන අයෙක් සතුටු කිරීමට ලිපි ලිවීමට මගේ එතරම් කැමැත්තක් නැත, ඔබලා මෙයින් පිළිගන්නා දේ ගැනද මට ගැටලුවක් නැත.


    p.s--everything on num 1 post is 100% truth. maybe this have something with current politics, it will be decided on a fair martial court.
    this thread is only for the knowledge of members.

    Fully agreed.