හා හා කෑගහන්න එපා..ෆික්ෂුද මෙයා..අපි හලි අවංක ළමයි..ඉහි ඉහි..![]()
මම මෙක පිලිගන්නෙ නෑ

චන්දෙ ටික කැන්සල් කරන්න කියනවා

හා හා කෑගහන්න එපා..ෆික්ෂුද මෙයා..අපි හලි අවංක ළමයි..ඉහි ඉහි..![]()

චන්දෙ ටික කැන්සල් කරන්න කියනවා

මම මෙක පිලිගන්නෙ නෑචන්දෙ ටික කැන්සල් කරන්න කියනවා
![]()

muta wala kajja gahanna lan weddi ne mawbima mathak wela thiyennewessakatawath yanna iscolayak thibune nedda ge hariye
![]()

ඉස්කෝලෙ ගියෙ නැති උන් ඉන්නෙ
මහින්දගෙ කෑම්ප් එකේ.

කතා කරන්න නිදහසක් නැත්නම් අතුල, ඔයා මේ පිස්සුවෙන් වගේ කෑ ගගහ යහතින් ඉන්න එක පැහැදිලි කරන්නෙ කොහොමද?
අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි.
එක උන්මත්තකයෙකුට පොලිසියෙ දෙන්නෙක් ගැහුවා කියන සිද්දිය උඩ දාන ඔයාට (මේකත් අපේ මාධ්‍ය සදාචාරයම තමා-එක වැරැද්ද පේනවා හරි දාහට වඩා) තව ඕනෙ තරම් උන්මත්තකයින්ව රෝහල්වලට බාර දෙන්නත් පොලිසිය උපකාර වෙන බව පෙනෙන්නෙ නෑ. එක්කො දන්නෙ නෑ. හැම උන්මත්තකයටම පොලිසියෙන් එහෙම කරන්නෙ නෑ කියන එකට උදාහරණෙත් ඔයා තවම යහතින් ඉන්න එකම තමා. පොලිසියෙන් වැරදි නොවෙනවාමයි කියල මම කියන්නෙ නෑ. නමුත් දෙන්නෙක්ගෙ වරදක් නිසා උපන් රටට අවමන් කරන්න හදන උන්මත්තකයෙක් ට මම වෙන මොනවා කියන්නද?
හමුදාපතිතුමා ගැන මම කතා කරන්නෙ නෑ එයාට විරුද්ධ නඩුවෙ තීන්දුවක් එනතුරු වරදකරුවන් කවුදයි අපි නොදන්නා නිසා. හමුදාපති වුණත් අන්තිමට ත්‍රස්තවාදියෙක් වෙන්න හැදුවනම් දඬුවම් දෙන්න ඕනෙ.
අපේ මවුබිම අපි අභිමානයෙන් ඔලුව උඩ තියාගෙන යනව තමයි. අපි උපන්නෙ මේ පොළොවෙ. මට නිදහස් අධ්‍යාපනයක් ලැබුණෙ මේ රටෙන්. සුන්දර දසුන්, ජෛව විවිධත්වය, ස්වභාවික සම්පත් ආදියෙන් පිරිපුන් රටක් මේ. බෞද්ධ දැණුම් සම්භාරය ආරක්ෂා කළ රට මේ. ඉතා දියුණු සභ්‍යත්වයක් පැවති රටක් මේ. පිරිපුන් භාෂාවක් ලොවට දායාද කළ රටක් මේ.
ඔය තරමට මේ රට ගැන ලැජ්ජනම් ඔය ඉන්න රටක දේශපාලකයො ගැන කරදර වෙන්නකො. මොකටද මෙහෙ ඒව හොයන්නෙ. ඔය රටවලනම් කිසිම අපරාධයක් වෙන්නෙ නැතුව ඇතිනෙ නේද?

කතා කරන්න නිදහසක් නැත්නම් අතුල, ඔයා මේ පිස්සුවෙන් වගේ කෑ ගගහ යහතින් ඉන්න එක පැහැදිලි කරන්නෙ කොහොමද?
අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි.
එක උන්මත්තකයෙකුට පොලිසියෙ දෙන්නෙක් ගැහුවා කියන සිද්දිය උඩ දාන ඔයාට (මේකත් අපේ මාධ්‍ය සදාචාරයම තමා-එක වැරැද්ද පේනවා හරි දාහට වඩා) තව ඕනෙ තරම් උන්මත්තකයින්ව රෝහල්වලට බාර දෙන්නත් පොලිසිය උපකාර වෙන බව පෙනෙන්නෙ නෑ. එක්කො දන්නෙ නෑ. හැම උන්මත්තකයටම පොලිසියෙන් එහෙම කරන්නෙ නෑ කියන එකට උදාහරණෙත් ඔයා තවම යහතින් ඉන්න එකම තමා. පොලිසියෙන් වැරදි නොවෙනවාමයි කියල මම කියන්නෙ නෑ. නමුත් දෙන්නෙක්ගෙ වරදක් නිසා උපන් රටට අවමන් කරන්න හදන උන්මත්තකයෙක් ට මම වෙන මොනවා කියන්නද?

කතාකරන්න නිදහසක් නැති මවුබිම,

උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
මූදෙ ගිල්වලා මරන මවුබිම,
තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම

දොස්තර ලෙඩාව දූෂණය කරලා
මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම

මවුබිම රකින සෙබළු
මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,

චන්දෙන් පැරදිච්ච මැරයො
ජිල්මාට් වලින් දිනලා
බලෙන් රජ කරන මවුබිම

කෝ රටේ නී ති ය
අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම
දළදා මාළිගාවට බෝම්බ ගහපු,
හාමුදුරුවරු මරාපු ත්රස්තවාදීන්ට
රජසැප දෙන මවුබිම
මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම
මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
ඝාතනය කරන්න තර්ජනය කරන
හාමුදුරුවරු ඉන්න මවුබිම
මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
මවුබිම පුරාම ගඳ ගහද්දිත්
අභිමානයෙන්
ඔලුව උඩම තියාගෙන යන
මේ අපේ තුන් සිංහලේ
![]()

අටුල සිරිවර්ධන බෙරිහන්දෙන්නේ එසේ නම් පශ්චාත් භාගයෙන් වෙන්නට ඇතCode:කතාකරන්න නිදහසක් නැති මවුබිම,
මානසික පාලනය රෝහල භාර දී ඇත්තේ පොලීසියටද?Code:උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල මූදෙ ගිල්වලා මරන මවුබිම,
Code:තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම
ඔබටත් දුවෙක් සිටී නේ ද? ඒ පියා ඔබ විය හැක
Code:දොස්තර ලෙඩාව දූෂණය කරලා මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම
අර දොස්තර ලෙඩා මරපු කතාව බොරුවක් බව, ඒකෙ සැබෑ වැරදි කරුවන්ව දැන් අල්ලලා තිබෙන බව දන්නවද? ප්‍රශ්නෙ තියෙන්නෙ, ඔය ඔයා කඩේ යන 'නිදහස් මාධ්‍ය ව්‍යාපාරිකයන්ට' සත්‍යය සෙන්සේෂනල් මදි නිසා ඒවා වාර්තා නොකිරීමයි.
ලංකාටෘත් එකේ ද තිවුනෙCode:මවුබිම රකින සෙබළු මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,
ඒක නම් හරිම වැරදි වැඩක්Code:චන්දෙන් පැරදිච්ච මැරයො ජිල්මාට් වලින් දිනලා බලෙන් රජ කරන මවුබිමකෝ රටේ නී ති ය
යුද්ධෙ දිනලද ආහ්Code:අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම![]()
මං හිතුවෙ නෑ ඕක ඔච්චර ඉක්මනට ඉවර වෙයි කියලා
අනිත්‍යCode:දළදා මාළිගාවට බෝම්බ ගහපු, හාමුදුරුවරු මරාපු ත්රස්තවාදීන්ට රජසැප දෙන මවුබිමආයෙත් අනිත්‍යCode:මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිමවිනාස කාලෙ විපරීත බුද්ධිඃCode:මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න ඝාතනය කරන්න තර්ජනය කරන හාමුදුරුවරු ඉන්න මවුබිම
මේ අටුල ගොයියා උඩ තියන් ඉන්න ඉන්දියාව
අහිංසක ගෑණු අමු අමුවේ ගිනිතියල මරනවා
වයස 10 ළමයි උඹේ වයසෙ පප්පල බදිනවා
මිනිස්සු කන්න නැතිව මැරෙනවා
කානුවල කුණු වතුර බොනවා
අවයව විකුණලා දරු පවුල් ජීවත් කරනවා
ලෝකෙම තියන හොර වැඩ කරනවා
මාමණ්ඩි අතින් ලේලි දූශණය වෙනවා
පොලීසියට යන එවුන්ගේ අතකර තියන ඒවත් ගලෝ ගන්නවා
මැච් එක පැරදුනාම අම්පයර් ගෙ ගෙදරත් ගිනි තියනවා
නඩුව පැරදුනාම නඩුකාරයගෙ ගේ ගිනිතියනවා
කොමික් බුක් අදින එකෙක් චූ නොකර
ඒ වුනත් උන්ට ලෝකෙ වටිනම දේ උන්ගෙ රට
ජෙය හිංදුස්ථාන්
තොපි වගේ හිවල්ලු ඉන්න නිසා තමයි අනගාරික ධර්මපාල තුමත් ආයෙ ලංකාවෙ ඉපදෙන්න අකමැති වුනේ
ඊට වඩා තමන්ගේ රටට ආදරේ මිනිස්සු ඉන්න ඉන්දියාව හොද ඇති කියලා එතුමට හිතෙන්න ඇති
වැරදි හොයන එක ලේසියි ගොබ්බයො
වැඩක් කොරහං
ගොබිල වගේ කියවන්නැතුව
අඩු ගානෙ මේ පාර ඡන්දෙට ඉල්ලලා උබවත් හැදියං
අතුලට සරත් ෆොන්සේකා දින්නනං මවු බිම කියන්නෙ පුරෝපු වචනයක්, සනත් සන්දානෙන් චන්දෙ ඉල්ලන නිසා මිනිහ දැන් මැරයෙක්, හොරෙක්, අතුලට ඉස්සර රනිල් ඉන්න පැත්ත සර්ව සම්පූර්නයි, දැන් සරත් ඉන්න පැත්ත සර්ව සම්පූර්නයි, බැරි වෙලාවත් අතුලගෙ අම්මට සන්දානෙන් නොමිනේශන් හම්බවුනොත් අතුල ත්‍රෙඩ් එකක් දායි " අතුල සිරිවර්ධනගෙ අම්ම රට වටේ ගිය එකියෙක් කියල" මූට දේශපාලනට හින්ද රට/ජාතිය/ ආගම පවා විකුනන්න පුලුවන් හිවලෙක්, මට පේන්නෙ මූට මේ තියෙන්න මහින්දත් එක්ක මොකක් හරි පරන කෝන්තරයක්, මූට දැන් තියෙන්නෙ මහින්ද භීතිකාව, මූට සරත්ගෙන් වත් රනිල්ගෙන් වත් වැඩක් නැහැ, මූට ඕන හැමවෙලේම මහින්දට බැන බැන ඉන්න, ඒත් මේ වගේ නාකි ජෝකර් හිවලෙක් එලකිරි එකේ ඉන්න එක හොදයි.
![]()
අනිත්‍ය