03. ගගක් පැයට කි.මි.2 ක වේගයෙන් ගලයි. සුනිල් නිශ්චල ජලයේදී පැයට කි.මී.4 ක වේගයෙන් ඔරුවක් පදියි. ඔහු පැය 1/2කදී ගග පහලට ඔරුව පදින දුර සොයන්න.
(උත්තරය හදන හැටිත් ලියන්න)![]()
(2+4)x1x1/2 = 3km
03. ගගක් පැයට කි.මි.2 ක වේගයෙන් ගලයි. සුනිල් නිශ්චල ජලයේදී පැයට කි.මී.4 ක වේගයෙන් ඔරුවක් පදියි. ඔහු පැය 1/2කදී ගග පහලට ඔරුව පදින දුර සොයන්න.
(උත්තරය හදන හැටිත් ලියන්න)![]()
08. රථ ගාලක රෝද 4 හා රෝද 6 වාහන 20 ක් තිබුණි. ඒවායේ මුලු රෝද ගණන 96කි. රෝද 6 වාහන ගණන සොයන්න.
11. ඒ හා බී යනුවෙන් සිසුහු පිරිසක් කණ්ඩායම් දෙකකට බෙදී සිටිති. ඒ කණ්ඩායමේ තිදෙනෙක් බී කණ්ඩායමට ගියහොත් කණ්ඩායම් දෙකේ ගණන සමාන වේ. නමුත් බී කණ්ඩායමේ තිදෙසනක් ඒ කණ්ඩායමට ගියහොත් බී හි මෙන් දෙගුණයක් ඒ හි ඇත. ඒ හා බී කණ්ඩායම් වල සිටින පිරිස සොයන්න.
roda 4 -x roda 6 -y x+y=20
4x+6y=96
x=12 y=8
A- a B- b a-3=b+3
a+3=2(b-3)
a= 21 b= 15

12. කම්බියක මුහුණතේ වර්ගඵලය වර්ග මිලි මීටර 50ති. එහි ඝන ඵලය ඝන සෙන්ටිමීටර 50 වේ නම් කම්බියේ දිග සොයන්න.
14. සමචතුරශ්‍රාකාර කාඩ්බෝඩ් කැබැල්ලකින් කැපිය හැකි විශාලතම වෘත්තය කපාගත් පසු ඉතිරි වන කොටස කීයෙන් පංගුවක්ද?
වෙළෙන්දෙක් තමා සතු වූ එකක් රු. 27500/- ක් බැගින් වූ ශීතකරණ 2ක් එක්තරා මිලකට වික්කේය. මින් එකක් 18%ක් ලාභ ලැබුවේය. මුලු වෙළදාමෙන් 35% ක් ලාභ ලැබුවේ නම් ඉතිරි ශීතකරණය විකුණූ මිල සොයන්න.

pahadili karannako eka poddak.

වෙළෙන්දෙක් තමා සතු වූ එකක් රු. 27500/- ක් බැගින් වූ ශීතකරණ 2ක් එක්තරා මිලකට වික්කේය. මින් එකක් 18%ක් ලාභ ලැබුවේය. මුලු වෙළදාමෙන් 35% ක් ලාභ ලැබුවේ නම් ඉතිරි ශීතකරණය විකුණූ මිල සොයන්න.
..Elakiri KOllane digatama karagena yaman