~ සිංහල_අලුත්_අවුරුදු_ගී ~

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ප්‍රදීපා ධර්මදාස-නාඬන් පුංචි හිරමණේ

    නාඬන් පුංචි හිරමණේ
    ඇවිදින් ඔන්න වසන්තේ

    දොංත දොං රබන් පදයට
    පංච කෙළි කවඩි හිනැහෙන
    දවස ඇවිල්ලා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සහන් රංවල-එරබදුත් පිපී

    එරබදුත් පිපී තුරු මත
    ලස්සනයි බැලූ බැලු අත
    අම්මලා උදේ ඉඳලම පාර බලනවා
    අයියගේ හිනා ලඟ ලඟම ඇහෙනවා
    බක්මහේ කොහා සුමුයුරු ගීත ගයනවා
    ගම පුරා අලුත් අවුරුදු අසිරි මැවෙනවා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුනිල් සාන්ත-සිංහල අවුරුද්දේ

    සිංහල අවුරුද්දේ මංගල ගී සද්දේ
    සිංහල අවුරුද්දේ ඔංචිලි හැම පැද්දේ
    සිංහලයන්ගේ ජාතික උළෙලයි මේ
    සිංහල සුසිරිත් රැකෙන වැඩෙන දින මේ
    සිංහල සෙල්ලං හැම ගම රට පැතිරේ




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එඩ්වඩ් ජයකොඩි-තැන තැන රවුමට

    තැන තැන රවුමට ඉඳගෙන
    ඉද හිට එබිකම් කර කර
    ලේන්සු හංගන්න ළමයි
    එක් රොක් වෙන්නා
    රවුම වටේ යනවිට
    කවි පද කියවෙන්නා




     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බාමින් පවතියි....එලමකිරි
    තැන්ක්ස්:yes::cool:
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මොහිදින් බෙග්-සිංහල අවුරුදු කොමළිය

    සිංහල අවුරුදු කොමළිය ගමට ඇවිල්ලා
    සන්තොස සමගිය සුභසෙත අපට ගෙනල්ලා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මොහිදින් බෙග්-සිංහල අවුරුදු ආවා

    සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා//
    හෙලයේ අගේ කියා සාමේ සුවේ සොයා//
    අවුරුදු එනවා කිරි ඉතිරෙනවා//
    සිංහල අවුරුදු ආවා ආසිරි ආසිරි වේවා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සුජාතා අත්තනායක-අවාදෝ මංගල්ලේ

    අවාදෝ මංගල්ලේ මල් වාරම් රැව්දීලා
    රන් රඹුටන් ගස් යායේ වලි කුකුළන් රොක්වීලා
    අපට මේ වාරේ පැණි වරකා පීදීලා
    ඔංචිලි චිලි චිල්ල මලේ
    පැද්දෙන්නා නෙල්ලි කැලේ
    ගමට මේ වාරේ මල් හසරැල් පාවෙන්නා




     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    එරංග,සමිතා-ගමේ සුවඳ

    රන් පාටින් පෙනේ පිරීලා
    වෙල් යායේ කරල් පැසීලා
    සන්තෝසේ හිතේ පිරේයා
    ගම්මානේ අගේ දැනේයා