සිංහල බෞද්ධ සංව්ධානය

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සින්හලයා කියන්නෙ හරි කම්මැලි ඒත් ඇහරුන විට හරි නිර්භීත ජාතියක් ...ආගම් වලට හැරවීම් ..සිංහල බවුද්ධයන්ගෙ ඉඩම් කොල්ල කැම් ... මම නන් හිතන්නේ මේවට වග කියන්න ඔනි අපේ සිංහලයොමයි ... මොකද සුද්දා පෘතුගීසි කාරයා ලන්දේසි කාරයා ලංකවට වින කරන්න ආපු වෙලවේ ... බුද්ධාගම අත අරින්න කියලා ...කිරි කැටියන්ව බයිනෙත්තු උඩට අතහරිද්දි ... අපේ අම්මල රට ජතිය ආගම පාවල දුන්නේ නැ ..දන් මොකද කරන්නෙ ??? කිරි පිටි පැකට් එකට .... ටකරන් කැල්ලට ...සල්ලි වලට කොයි තරන්නන් ආගම පාවල දෙනෙවද ??

    මේක වෙලා තියෙන්නෙ ඇයි ... ??? අපේ මිනිස්සුන්ට අපේ ආගම ගැන තියෙන දැනුම අඩු හින්දා ...සුද්දගේ කාලෙ ඉදලා සුද්දා කරපු වැඩක් තමයි ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන ඒ අපේ ස්ංකල්පෙ නැති කරපු එක ...ඒක එක පාරටම උනේ නැ ..ටිකෙන් ටික ඒදේ උනා :) ...දැන් එක උග්‍ර වෙලා ....

    මේකට අපේ පන්සල් වෙල හාමුදුරුවරුත් වග කියන්න ඔනි ... ගමක් ගමක් ගානේ ගිහින් මිනිසුන්ට දහම් පණිවිඩේ දෙන්නේ කීයෙන් කීදෙනාද ???

    මෙන්න මේවා අපි බොහොම ඉක්මනින් හදා ගන්න ඔනි දෙවල් :)
     
    ඔබ තුමා මේක බලන්න

    Qur’an says that Allah has made the earth for you as a carpet. This gives an indication that the earth is flat. Does this not contradict established modern science?

    1. Earth made as a carpet

    The question refers to a verse from the Qur’an in Surah Nuh:
    "And Allah has made the earth for you as a carpet (spread out)." The Holy Qur'an, Chapter 71, Verse 19

    globe.gif
    But the sentence in the above verse is not complete. It continues in the next verse, explaining the previous verse. It says: "That ye may go about therein, in spacious roads." The Holy Qur'an, Chapter 71, Verse 20

    A similar message is repeated in Surah TaHa:

    "He Who has made for you the earth like a carpet spread out; has enabled you to go about therein by roads (and channels)...." The Holy Qur'an, Chapter 20, Verse 53

    The surface of the earth i.e. earth’s crust is less than 30 miles in thickness and is very thin as compared to the radius of the earth which is about 3750 miles. The deeper layers of the earth are very hot, fluid and hostile to any form of life. The earth’s crust is a solidified shell on which we can live. The Qur’an rightly refers to it like a carpet spread out, so that we can travel along its roads and paths.
    2. Carpet can also be spread on other than an absolute flat surface

    Not a single verse of the Qur’an says that the earth is flat. The Qur’an only compares the earth’s crust with a carpet. Some people seem to think that carpet can only be put on an absolute flat surface. It is possible to spread a carpet on a large sphere such as the earth. It can easily be demonstrated by taking a huge model of the earth’s globe covering it with a carpet.

    Carpet is generally put on a surface, which is not very comfortable to walk on. The Qur’an describes the earth crust as a carpet, without which human beings would not be able to survive because of the hot, fluid and hostile environment beneath it. The Qur’an is thus not only logical, it is mentioning a scientific fact that was discovered by geologists centuries later.
    3. Earth has been spread out

    Similarly, the Qur’an says in several verses that the earth has been spread out.
    "And We have spread out the (spacious) earth: how excellently We do spread out!" The Holy Qur'an, Chapter 51, Verse 48
    Similarly the Qur’an also mentions in several other verses that the earth is an expanse:
    "Have We not made the earth as a wide expanse. And the mountains as pegs?" The Holy Qur'an, Chapter 78, Verse 6-7

    None of these verses of the Qur’an contain even the slightest implication that the earth is flat. It only indicates that the earth is spacious and the reason for this spaciousness of the earth is mentioned. The Glorious Qur’an says:
    "O My servants who believe! truly. spacious is My Earth: therefore serve ye Me –(And Me alone)!" The Holy Qur'an, Chapter 29, Verse 56
    Therefore none can give the excuse, that he could not do good and was forced to do evil because of the surroundings and circumstances.
    4. Earth is geospherical in shape

    The Qur’an mentions the actual shape of the earth in the following verse: "And we have made the earth egg shaped". The Holy Qur'an, Chapter 79, Verse 30
    The Arabic word Dahaha means egg shaped. It also means an expanse. Dahaha is derived from Duhiya which specifically refers to the egg of an ostrich which is geospherical in shape, exactly like the shape of the earth.

    Thus the Qur’an and modern established science are in perfect harmony.
    Dr. Zakir Naik

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොපි පේස්ට් කරපු මිනිහා දන්නෙ නෑ එවගෙ තියෙන දේ.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    පිටියෙ_අප්පු;7081128 said:
    කුරාණේ කියල තියෙනව නම් පොළව ගෝලාකාර නොව පැතලිය (ෆ්ලැට්) කියා එය හරිද ?

    හරිනේ.. ශුද්ද වූ කුරානේ තියෙන කිසිම දෙයක් වැරදි වෙන්න බෑනේ..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    මෙච්චර කාලයක් සිංහලයො ඔය වගේ පින්ගුත්තර ටෝක් දුන්නනම් උඹටවත් මටවත් අදහන්න ආගමක් දහමක් නැති වේවි කියල මට නම් හිතින්නෙ ...
    කමක් නෑ පොඩි කාලෙ ඉඳන් බ්‍රේන්වොශ් කරන කස්ටිය ගැන මෙතන ගොඩක් කතා උනානේ ....
    ඒත් උසස්යැයි සම්මත පාසැල් වල සිට මේක හැදුවනම් ඉදිටි පරපුර සිංහල බෞද්ධයො විදියට හැදේවි....
    සැයු:~ කොහොමත වල බහින එකා යන්නෙ වලටම තමා.....

    සිරාවට:P:rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    owa api prashna nokara emu neda :) ...apita Islam agama harida waradida kiyala methana oppu karanne oni na neda ?

    ඔන්න ඔක තමයි වෙන්න ඔන , පිටියෙ අප්පු වෙන කට්ටියගෙ හුබස් අස්සෙ රින්ගන්න ගිහිල්ලා අපෙ බුදු දහමට අගරු වෙන විදියට හැසිරෙනවා:D
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔන්න ඔක තමයි වෙන්න ඔන , පිටියෙ අප්පු වෙන කට්ටියගෙ හුබස් අස්සෙ රින්ගන්න ගිහිල්ලා අපෙ බුදු දහමට අගරු වෙන විදියට හැසිරෙනවා:D
    :confused::confused::confused::confused::confused:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සින්හලයා කියන්නෙ හරි කම්මැලි ඒත් ඇහරුන විට හරි නිර්භීත ජාතියක් ...ආගම් වලට හැරවීම් ..සිංහල බවුද්ධයන්ගෙ ඉඩම් කොල්ල කැම් ... මම නන් හිතන්නේ මේවට වග කියන්න ඔනි අපේ සිංහලයොමයි ... මොකද සුද්දා පෘතුගීසි කාරයා ලන්දේසි කාරයා ලංකවට වින කරන්න ආපු වෙලවේ ... බුද්ධාගම අත අරින්න කියලා ...කිරි කැටියන්ව බයිනෙත්තු උඩට අතහරිද්දි ... අපේ අම්මල රට ජතිය ආගම පාවල දුන්නේ නැ ..දන් මොකද කරන්නෙ ??? කිරි පිටි පැකට් එකට .... ටකරන් කැල්ලට ...සල්ලි වලට කොයි තරන්නන් ආගම පාවල දෙනෙවද ??

    මේක වෙලා තියෙන්නෙ ඇයි ... ??? අපේ මිනිස්සුන්ට අපේ ආගම ගැන තියෙන දැනුම අඩු හින්දා ...සුද්දගේ කාලෙ ඉදලා සුද්දා කරපු වැඩක් තමයි ගමයි පන්සලයි වැවයි දාගැබයි කියන ඒ අපේ ස්ංකල්පෙ නැති කරපු එක ...ඒක එක පාරටම උනේ නැ ..ටිකෙන් ටික ඒදේ උනා :) ...දැන් එක උග්‍ර වෙලා ....

    මේකට අපේ පන්සල් වෙල හාමුදුරුවරුත් වග කියන්න ඔනි ... ගමක් ගමක් ගානේ ගිහින් මිනිසුන්ට දහම් පණිවිඩේ දෙන්නේ කීයෙන් කීදෙනාද ???

    මෙන්න මේවා අපි බොහොම ඉක්මනින් හදා ගන්න ඔනි දෙවල් :)

    කහසිවුරු හමුදාවට නොගහ රට අල්ලන්න බෑ කියලා උන් දැනන් හිටියා.
    පන්සල තමයි කේන්ද්‍රස්ථානය වුනේ කමතෙදි,මඟුලෙදි වගේම සටනෙදිත්.
    උන් ගැහුවා එතනට.තාමත් ගහනවා
    2.gif
     
    owa api prashna nokara emu neda :) ...apita Islam agama harida waradida kiyala methana oppu karanne oni na neda ?

    සයිලනි කියල මුස්ලිම් සාමාජිකයා රිලිජස් අංශෙ අලුතෙන් නූලක් දැම්මා ඩවුන්ලෝඩ් ඉස්ලාමික් ඊ-බුක්ස් කියලා. මමත් එකක් ඩවුන්ලෝඩ් කරගෙන බැලුවා. යට තියෙන්නේ ඒ පොතෙ එක පිටුවක්. ඔබතුමාම එක බලල තීරණය කරන්නකෝ එහෙනම් මොකක්ද හරි වැරදි ලෙස ඔප්පු කල යුත්තේ කියලා.

    screenshotza.png
     
    පිටියෙ_අප්පු;7083385 said:

    මෙයාල හිතන-පතන විදිහ අනුව අපි සියල්ල දරාගෙන -නවගුන වැල ගනිමින් ඉන්න ඕන.අනිත් සියළු අයිතිවාසිකම් තියෙන්නෙ එයාලට විතරයි.:angry:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මම කියපු දේ තෙරිලා නැ වගේ :) ...

    අනිත් ආගම් වල තියෙන ...ඇදහීම් විශ්වාස ප්‍රෂ්න කරන්න යන්න අපිට අයිතියක් නැ ..එක වැරදි කියල ඒව හදන්න යන්න අපිට බැ ...බැරි වෙන දෙයක් හින්ද නෙවෙයි ...
    අපි අඩු ගානෙ ..අපේ ආගමවත් හරියට දන්නවද ???

    ඔයෙ කිසි කෙනෙක්ට පුලුවන්ද ...බුදු දහමේ එන සප්ත බොජ්ජංග ටික පිලිවෙලට මතකයෙන් කියන්න.. (පිලිපදින එක කෙසේ වෙතත්)..
    අපි කරන්න ඔනි මේකයි ..ධර්මිකව අපි ශක්තිමත් වෙන්න ඔනි ..කිසි කෙනෙකුට හොලවන්න බැරි වෙන්න ..එතකොට ඔය එන ප්‍රශ්නවලට අපිට නොසැලි මුහුන දෙන්න පුලුවන් ... මෙකෙන් කියන්නේ නැ ඔක්කොම හරි යයි කියල පැත්තකට වෙලා ඉන්න ඔනි කියලා ..ගහගෙන මරාගෙන ..අනිත් එවා වැරදි කියලා ඔප්පු කරලා අපිට අපේ ආගම බේර ගන්න බැ ....මොකද්ද වෙන්නේ බුද්ධගමට ඒක පිලිපදින..ඒක ගැන දන්න එක මනුස්සයෙක්වත් නැති උනොත් ...
    බුදුහාමුදුරුවො කවදාවත් කියලා නැ අන් ආගම් වැරදි කියල ගිහින් ඔප්පු කරන්න කියලා ... බුදුහාමුදුරුවො උනත් කලේ පෙන්වා දුන්න එක තමා ...හදන්න ඔප්පු කරන්න ගියෙ නැ...

    කී දෙනෙක් මේ ලොකෙ කියල තියනවද බුද්ධගම තම එකම සත්ය වාදී ආගම ...එකෙ තමා ඇත්ත තියෙන්නෙ කියල ..ඒත් බුද්ධගමට වෙන තර්ජන අඩු වෙලා තියෙනවද ??

    අපි උනත් කරන්න ඔනි පුලුවන් තරන් අනිත් අයට බුද්ධගම පිලිබද දැනුම දෙන එක ...
    තර්ක කිරීම පිරිහීමේ ලක්ෂණයක් :) :)

    අනේ ඇත්තට මේ අමන රැළට නොවැටහෙන හැටි!
    1-අපේ බුදුන් වහන්සේ දෙවියෙක් නොවේ.දෙවියන්ට වඩා ගව් දහස් ගනනක් ඉහළ උත්තමයෙක්.දෙවියන් තුල ඇති ක්ලෙස් අහලකවත් නැති දේවාතිදේව ශාස්තෘවරයෙක්.
    2-බුදු පියානන් කිසිවක්ම කරන්නට අණ කරන දුෂ්ඨ දෙවියෙක් නොවේ.හිතට එකඟ නැත්නම් අන්ධයන් සේ කරන්නන් වාලේ එසේ කරවීමෙන්ද ඵලක් නොවේ.
    3-පිලිම හදාගෙන වදින්නේ අපට උවමනා නිසා මිස බුදු පියාණන්ගේ අණක් (නුඔලාගේ බොළඳ දෙවියා මෙන්)නිසා නොවේ.පිං අවශ්‍ය අපටයි.වන්දනාවද මහා කුසලයක්.
    4-අප අදහන විශ්වාස කරන බුදු දහමේ (නුඹලාට උවමනා උවමනා විදිහට පොත් ලියන්නාක් මෙන්)අමුතු ආරම්භයක් හෝ පසුව කල සංශෝධන නැත.එසේ කරන්නට සමතෙක්ද නැත.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අනේ ඇත්තට මේ අමන රැළට නොවැටහෙන හැටි!
    1-අපේ බුදුන් වහන්සේ දෙවියෙක් නොවේ.දෙවියන්ට වඩා ගව් දහස් ගනනක් ඉහළ උත්තමයෙක්.දෙවියන් තුල ඇති ක්ලෙස් අහලකවත් නැති දේවාතිදේව ශාස්තෘවරයෙක්.

    :yes::yes:
    මම දන්න විදිහට කිසිම දෙවි කෙනෙකුට පුබ්බේනිවාසානුස්සති, ආසවක්‍යය, චුතුපාත, ඤාන තිබුනෙ නැහැ, ඉතින් බුදුන්ව දෙවියන්ට සමාන කරන්නෙ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ
     
    මම කියපු දේ තෙරිලා නැ වගේ :) ...

    අනිත් ආගම් වල තියෙන ...ඇදහීම් විශ්වාස ප්‍රෂ්න කරන්න යන්න අපිට අයිතියක් නැ ..එක වැරදි කියල ඒව හදන්න යන්න අපිට බැ ...බැරි වෙන දෙයක් හින්ද නෙවෙයි ...
    අපි අඩු ගානෙ ..අපේ ආගමවත් හරියට දන්නවද ???

    ඔයෙ කිසි කෙනෙක්ට පුලුවන්ද ...බුදු දහමේ එන සප්ත බොජ්ජංග ටික පිලිවෙලට මතකයෙන් කියන්න.. (පිලිපදින එක කෙසේ වෙතත්)..
    අපි කරන්න ඔනි මේකයි ..ධර්මිකව අපි ශක්තිමත් වෙන්න ඔනි ..කිසි කෙනෙකුට හොලවන්න බැරි වෙන්න ..එතකොට ඔය එන ප්‍රශ්නවලට අපිට නොසැලි මුහුන දෙන්න පුලුවන් ... මෙකෙන් කියන්නේ නැ ඔක්කොම හරි යයි කියල පැත්තකට වෙලා ඉන්න ඔනි කියලා ..ගහගෙන මරාගෙන ..අනිත් එවා වැරදි කියලා ඔප්පු කරලා අපිට අපේ ආගම බේර ගන්න බැ ....මොකද්ද වෙන්නේ බුද්ධගමට ඒක පිලිපදින..ඒක ගැන දන්න එක මනුස්සයෙක්වත් නැති උනොත් ...
    බුදුහාමුදුරුවො කවදාවත් කියලා නැ අන් ආගම් වැරදි කියල ගිහින් ඔප්පු කරන්න කියලා ... බුදුහාමුදුරුවො උනත් කලේ පෙන්වා දුන්න එක තමා ...හදන්න ඔප්පු කරන්න ගියෙ නැ...

    කී දෙනෙක් මේ ලොකෙ කියල තියනවද බුද්ධගම තම එකම සත්ය වාදී ආගම ...එකෙ තමා ඇත්ත තියෙන්නෙ කියල ..ඒත් බුද්ධගමට වෙන තර්ජන අඩු වෙලා තියෙනවද ??

    අපි උනත් කරන්න ඔනි පුලුවන් තරන් අනිත් අයට බුද්ධගම පිලිබද දැනුම දෙන එක ...
    තර්ක කිරීම පිරිහීමේ ලක්ෂණයක් :) :)

    මෙතන ඔබතුමාට තියෙන ගැටළුව "මේක වැරැද්දක්" කියල කෙලින් කියාගන්න බැරි කමයි. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි අපේ දහම හරියට දන්නවද නැද්ද කියන එක නෙමෙයි, මොකක්ද හරි මොකක්ද වැරදි කියල තෝරගැනීමයි.

    ඔබතුමාගේ න්‍යායට අනූව නම් උඩින් උපුටාගත්තු පොත කියවන අයට ඒ පිටුවෙ තියෙන විදියටම බෞද්ධයින්ගෙ වත් පිළිවෙත් එවාය කියල විශ්වාස කරන්න ඉඩ අරින එකයි හරි දේ. නමුත් ඒක නෙමෙයි සත්‍යය. ඉතිං බොරුව වැපිරෙනව බලං ඉන්න ආසාවක් නෑ මට නම්
    .
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    පිටියෙ_අප්පු;7083752 said:

    හොදයි හොදයි ... ඔබ තුමා පිලි ගන්න එක ඔබ තුමා කරන්නකො ...

    එක දෙයක් තියෙනවා ...බොරුව වැපිරෙන්නෙ එතන අවිද්යාව තිබුනම ... ඉතින් අවිද්යාව තියෙන තැනකට විද්යාවෙන් මිසක ...තර්කයෙන් වෙනසක් කරන්නේ කොහොමද කියල මට නන් තෙරෙන්නෙ නැ ..සමහර විට මට ඔබතුමා තරන් ඒ ගැන දැනුම නැතුව ඇති ...
    අනිත් එක ... මට හරි වැරද්ද තෙරෙන්නෙ නැත්තන් මම මෙතනට එන්නෙත් නැනේ ..එකම දේ ..කාටවුනත් එලව එලව පහර දෙන්න එපා ... මෙතන අපිට තියෙන්නෙ එකම බලාපොරොත්තුවක් ... බුද්දහම නිරවුල් කර ගන්නයි ...එන තර්ජන අවම කර ගන්නයි ... ඒ අරමුනෙන් බැහර යන එක එච්චර හොද දෙයක් ද ???
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    අනිත් එක මතක තියා ගන්න ඔක මගේ න්‍යායක් නෙවෙයි ...මම කිව්වෙ බුදුදහමෙ එන දෙයක් :)
     
    මම කියපු දේ තෙරිලා නැ වගේ :) ...

    අනිත් ආගම් වල තියෙන ...ඇදහීම් විශ්වාස ප්‍රෂ්න කරන්න යන්න අපිට අයිතියක් නැ ..එක වැරදි කියල ඒව හදන්න යන්න අපිට බැ ...බැරි වෙන දෙයක් හින්ද නෙවෙයි ...
    අපි අඩු ගානෙ ..අපේ ආගමවත් හරියට දන්නවද ???

    ඔයෙ කිසි කෙනෙක්ට පුලුවන්ද ...බුදු දහමේ එන සප්ත බොජ්ජංග ටික පිලිවෙලට මතකයෙන් කියන්න.. (පිලිපදින එක කෙසේ වෙතත්)..
    අපි කරන්න ඔනි මේකයි ..ධර්මිකව අපි ශක්තිමත් වෙන්න ඔනි ..කිසි කෙනෙකුට හොලවන්න බැරි වෙන්න ..එතකොට ඔය එන ප්‍රශ්නවලට අපිට නොසැලි මුහුන දෙන්න පුලුවන් ... මෙකෙන් කියන්නේ නැ ඔක්කොම හරි යයි කියල පැත්තකට වෙලා ඉන්න ඔනි කියලා ..ගහගෙන මරාගෙන ..අනිත් එවා වැරදි කියලා ඔප්පු කරලා අපිට අපේ ආගම බේර ගන්න බැ ....මොකද්ද වෙන්නේ බුද්ධගමට ඒක පිලිපදින..ඒක ගැන දන්න එක මනුස්සයෙක්වත් නැති උනොත් ...
    බුදුහාමුදුරුවො කවදාවත් කියලා නැ අන් ආගම් වැරදි කියල ගිහින් ඔප්පු කරන්න කියලා ... බුදුහාමුදුරුවො උනත් කලේ පෙන්වා දුන්න එක තමා ...හදන්න ඔප්පු කරන්න ගියෙ නැ...

    කී දෙනෙක් මේ ලොකෙ කියල තියනවද බුද්ධගම තම එකම සත්ය වාදී ආගම ...එකෙ තමා ඇත්ත තියෙන්නෙ කියල ..ඒත් බුද්ධගමට වෙන තර්ජන අඩු වෙලා තියෙනවද ??

    අපි උනත් කරන්න ඔනි පුලුවන් තරන් අනිත් අයට බුද්ධගම පිලිබද දැනුම දෙන එක ...
    තර්ක කිරීම පිරිහීමේ ලක්ෂණයක් :) :)
    මෙත්සිරිට පොඩිවට කරුනු කීපයක් කියන්න කැමතියි.ඔබ දරන උත්සාහය අගය කරනවා:yes::)(වෙලාවෙ හැටියට)
    යම් පිරිසක් ඔය කියන විදිහට ධර්මාවබෝධය හා දේශණය මුල් කරගනිමින් ඉන්න එක ඇත්ත.ඒක එදත් එහෙමයි.ග්‍රන්ථධර-විනයධර-භාවනානුලෝලී යනාදී තනතුරු දරමින් හිටි පිරිස් වගේම තර්ක විතර්කයෙන්ද සන්නද්ධ පිරිස් හිටියා.බුද්ධ කාලීන ශ්‍රාවකයන් මේ විවිධ අයුරින් කයටුතු කර තිබෙනවා(ඔබට උදාහරණ අවශ්‍ය නැතැයි සිතමි)
    මෙතන සීමාව ඉක්මවා ගිය තැන් නැතුව නොවේ.එහෙත් ඒ ඇදි ඇදී යන්නේ බුදුදහමට ගරහන ප්‍රකාශයකට බඳින උත්තරයමයි.ධර්මාවබෝධය ලබන එකත්-ධර්මාවබෝධය බෙදන එකත් අවශ්‍යමයි.මේ සියල්ල කරන්නට ධර්මය කෙළෙසන්නන්ගෙන් රැක ගැනීමත් (ඒ සඳහා අපට රටකුත්අවශ්‍යයයි)කල යුතුමයි(ගුනානන්ද හිමි වැන්නවුන් නොසිටියා නම් ඔබට මේ ටික හරි කියන්න ලැබේවිද?)මිළින්ද ප්‍රශ්ණයේදිත් අන් ආගම් විවේචනය නොකලාද?බුදු පියාණනන් පවා ශාස්වත-උච්ජේද දෘශ්ඨි(එවක ආගම්වල මූලික හරය)නිර්දය ලෙස නිරුවත් නොකලාද?
    බුදු පියාණන් අනුගමනය කල (ආගම් ගැන)සහන ශීලී පිළිවෙතින් පෙන්නුවේ රටක පැවැත්ම අවුල් වීම වැළැක්වීම හා බුද්ධිය මුල් කරගත් පදනමක් ඇති කිරීම නොවේද?එහෙත් මිත්‍ය දහම කවරක් වුවත් උපහාසයෙන් පිලිකුල් කලා නොවේද?
    අපේ අයත් වැරදි කරනවා තමයි-මොකද මේක දෙවියෙක්ගේ අණක් නෙවෙයි නේ.එහෙම වුනයි කියලා සේරටම පාපිහදාන පාපිස්සක් වෙනතුරු බලා ඉන්න එක හරිද? අනික මුසල්මානුවෝ-අන්‍යාගමිකයෝ මේ දමහට ගරහන්නෙ උන් සමස්ථ බුදු දහම අවබෝධ කරගෙනද?
     
    Last edited:
    :yes::yes:
    මම දන්න විදිහට කිසිම දෙවි කෙනෙකුට පුබ්බේනිවාසානුස්සති, ආසවක්‍යය, චුතුපාත, ඤාන තිබුනෙ නැහැ, ඉතින් බුදුන්ව දෙවියන්ට සමාන කරන්නෙ කොහොමද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ
    ඒ තියා මේ කියන අයට සාමාන්‍ය දැනීමවත් තිබිලා නැහැනේ:P(ලෝකය පැතළියි-මළමිනී සිද්ධිය-බාලාපරාධ-ලෝකය මැව්වාය-විනාශ කරනවාය:lol::lol::lol:)ඔබාමා ලෝකය වනසනවා කිව්වනං ඒකවත් විශ්වාස කරන්න තිබ්බා:lol:
    මේක වෙලා තියෙන්නෙ එයාළගෙ ළපටි දෙය්යාගෙ වැඩ සහ ‍පුංචි මොළය අනුවනේ අනිත් අය මනින්නේ:P
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඒ තියා මේ කියන අයට සාමාන්‍ය දැනීමවත් තිබිලා නැහැනේ:P(ලෝකය පැතළියි-මළමිනී සිද්ධිය-බාලාපරාධ-ලෝකය මැව්වාය-විනාශ කරනවාය:lol::lol::lol:)ඔබාමා ලෝකය වනසනවා කිව්වනං ඒකවත් විශ්වාස කරන්න තිබ්බා:lol:
    මේක වෙලා තියෙන්නෙ එයාළගෙ ළපටි දෙය්යාගෙ වැඩ සහ ‍පුංචි මොළය අනුවනේ අනිත් අය මනින්නේ:P

    :lol::lol::lol::lol:
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මෙත්සිරිට පොඩිවට කරුනු කීපයක් කියන්න කැමතියි.ඔබ දරන උත්සාහය අගය කරනවා:yes::)(වෙලාවෙ හැටියට)
    යම් පිරිසක් ඔය කියන විදිහට ධර්මාවබෝධය හා දේශණය මුල් කරගනිමින් ඉන්න එක ඇත්ත.ඒක එදත් එහෙමයි.ග්‍රන්ථධර-විනයධර-භාවනානුලෝලී යනාදී තනතුරු දරමින් හිටි පිරිස් වගේම තර්ක විතර්කයෙන්ද සන්නද්ධ පිරිස් හිටියා.බුද්ධ කාලීන ශ්‍රාවකයන් මේ විවිධ අයුරින් කයටුතු කර තිබෙනවා(ඔබට උදාහරණ අවශ්‍ය නැතැයි සිතමි)
    මෙතන සීමාව ඉක්මවා ගිය තැන් නැතුව නොවේ.එහෙත් ඒ ඇදි ඇදී යන්නේ බුදුදහමට ගරහන ප්‍රකාශයකට බඳින උත්තරයමයි.ධර්මාවබෝධය ලබන එකත්-ධර්මාවබෝධය බෙදන එකත් අවශ්‍යමයි.මේ සියල්ල කරන්නට ධර්මය කෙළෙසන්නන්ගෙන් රැක ගැනීමත් (ඒ සඳහා අපට රටකුත්අවශ්‍යයයි)කල යුතුමයි(ගුනානන්ද හිමි වැන්නවුන් නොසිටියා නම් ඔබට මේ ටික හරි කියන්න ලැබේවිද?)මිළින්ද ප්‍රශ්ණයේදිත් අන් ආගම් විවේචනය නොකලාද?බුදු පියාණනන් පවා ශාස්වත-උච්ජේද දෘශ්ඨි(එවක ආගම්වල මූලික හරය)නිර්දය ලෙස නිරුවත් නොකලාද?
    බුදු පියාණන් අනුගමනය කල (ආගම් ගැන)සහන ශීලී පිළිවෙතින් පෙන්නුවේ රටක පැවැත්ම අවුල් වීම වැළැක්වීම හා බුද්ධිය මුල් කරගත් පදනමක් ඇති කිරීම නොවේද?එහෙත් මිත්‍ය දහම කවරක් වුවත් උපහාසයෙන් පිලිකුල් කලා නොවේද?
    අපේ අයත් වැරදි කරනවා තමයි-මොකද මේක දෙවියෙක්ගේ අණක් නෙවෙයි නේ.එහෙම වුනයි කියලා සේරටම පාපිහදාන පාපිස්සක් වෙනතුරු බලා ඉන්න එක හරිද? අනික මුසල්මානුවෝ-අන්‍යාගමිකයෝ මේ දමහට ගරහන්නෙ උන් සමස්ථ බුදු දහම අවබෝධ කරගෙනද?

    හොද තර්කයක් ... ගුනානන්ද හිමිපාණෝ කලේ එසේ මෙසේ දෙයක් නෙවෙයි නේද ??
    මම කැමති එතුම එහෙම කලේ කොහොමද කියලත් චුට්ටක් හිතල බලනවනන් .....
    අනික මතක තියාගන්න මගේ පිලිතුර මම දැම්මේ මීට උදින් උපුටා ගත්ත දෙයට නොවන වග ...

    කුරාණෙ ලෝකෙ FLAT නෙවේයි ... රවුම් බාගයක් වගේ කිව්වත් අපිට ඇති පලේ මොකද්ද ??
    එහෙම නෙවෙයි කියල ඔප්පු කලා කියල අපිට ඇති පලේ මොකද්ද ???
    ඒකයි මම කිව්වෙ අපි ධර්මයෙන් ශක්තිමත් වෙන්න ඔනි කියලා ...ධර්මය කෙලසන්නගෙන් එය රැක ගන්න ඔනි ...මම ඒක වැරදි කියල කියපු තැනක් මට නන් මතක නැ එහෙම කියල තිබුනනන් සමාවෙන්න ඔනි ....
    අපි ඔක්කොම මෙතනට අවේ ඒ අරමුනෙන්නෙ ....ඒක හින්ද ඒක ඉස්සරහට දාල කතා නොකරනවනන් හොදයි :) ..මොකද මෙතන ඉන්න කාටවත් අයිතියක් නැ කාගෙවත් ඒ අරමුණ ගැන ප්‍රශ්න කරන්න ...
    බුදුහිමි කොතනකවත් ආගම් නිර්ධය ලෙස විවෙචනය කරල නැ ...කල එකම දේ ..ඒ ආගම් වල සිටි මිනිසුන්ගෙ ආගම් විරෝධි ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණි...
    ඒ දේ නිසාමයි මනසින් උසස් මිනිසුන් බුදුන් වටා එකතු උනේ .... බුදුන් අපහසයෙන් අන් දහමක් පිලිකුල් කල එක තැනක් ත්‍රිපිටකයෙන් පෙනවා දෙන්න පුලුවන්ද ??
    තමාගේ ආගම වෙනුවෙන් දිවිපුදන්න ...හැම විටම නැගී සිටින්න ... ඒ සදහා ධර්මය සරනක් කරගන්න :)