එළකිරි මහා ගුරුකම් මන්දිරය

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    පිත්තල කොල්ලා දැන් තත්වෙ කොහොමද? , හනුමා වැඩියද :D
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මගේ ඉන්ටනෙට් ස්පීඩ් වැඩි වෙන්න සෙත් ශාන්තියක් කරල දෙන්නකො
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    අනේ ගුරුන්නාන්සේ මගේ පොඩි එකාව ජනප්‍රිය පාසලකට දාගන්න මොනවහරි කරලා දෙන්නකො PLS :(:(

    යකෝ මූ පිස්සු කතා කරනවා.මගේ පොඩි එකත් තාම යන්නෙ ගමේ ඉස්කෝලෙට.පුලුවන් නම් මටත් උදව්වක් දීපන්:(:(
     

    Raththaran Kolla

    Active member
  • Mar 20, 2010
    599
    65
    28
    මගේ නැවේ
    රොඩී ගුබ්බෑයමකින් හොරෙන් පන්නන ලද බලගතු මන්ත්‍ර 1500ක් අඩංගු DVD තැටි රාජයා!!!!
    ඕන කට්ටිය මාව අමතන්න.(පිටපත් සීමිතයි.මුල් ගැනුම්කරුවන් 25 දෙනාට ඉතියෝපියාවේ ඉබි හමින් මසා නිම කල වටිනා යට ඇදුම බැගින් නොමිලේ එම මිලටම)