අද මොඩයන්ගෙ දවසෙ මොඩ වැඩ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    apo wall ballo tikak mage rep kapala!:nerd: mun hithanawa athi rep adu unaama mama thread daala rep hingaakai kiyala!:angry: mata oya magulen wedak ne yako!:growl:
    wede kiyanne GT ta fake id allala denawa kiyala hadaggathu set ekane den fake walin enne!
    :nerd::nerd::baffled:
    89601160.jpg
     
    • Like
    Reactions: Dharatha
    දැන් මේක GTRZ අය්යගේ අවධානයට නේ යොමු කරලා තියෙන්නෙ.එයා මේක කියවලා යම් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් කරුණාකර මගේ රෙප් ලිස්ට් එකත් නොවැරදීම බලන්න.(අසාධාරණ ලෙස රූල්ස් වලට පිටින් ලැබුන රෙප්ත්‍යාග තිබිය හැකියි:lol:නමුත් ඒ කාලයකට පෙර විතරයි.දැන් එහෙම නෑ):yes:මේකෙ ඉන්න දහදුරා බල්ලන්ගෙ තරම බලාගත්තැකි.
    සියල්ල කියවා(අවාසනාවට එය කල හැක්කේ ඔබට පමණි)මේ වනචරයන් හෙළිකරන්න.සමහර විට එතනින්ම මේකෙ ඉන්න සුනඛයන් සියල්ලෝම විසි වෙලා යයි.හැමෝටම කාලයක් සැනසීමෙන් ඉන්න ලැබෙයි.
    (මම මේක ලිව්වෙ මම ගැන හිතලා නෙවෙයි-සේරම සත්තු ටික එතනින් අල්ලගන්න පුලුවන් නිසා අනිත් අය වෙනුවෙන්)
    අහිංසක ශම්මි ගෙදර ගියා-දැන් ඉන්නෙ එයාගෙ යක්‍ෂයා;)
    මාසෙකට අඩුතරමේ ත්රෙඩ් 20ක්වත් වැටෙන හේතුව නිට්ටාවටම සුව කරන්න පුලුවන් මගේ රෙප් ලිස්ට් එක බැලුවනම්...........ඒත් නෝ ඇක්ෂන්:(ඔහොම යං:dull:
     
    දැන් මේක GTRZ අය්යගේ අවධානයට නේ යොමු කරලා තියෙන්නෙ.එයා මේක කියවලා යම් ක්‍රියාමාර්ගයක් ගන්නව නම් කරුණාකර මගේ රෙප් ලිස්ට් එකත් නොවැරදීම බලන්න.(අසාධාරණ ලෙස රූල්ස් වලට පිටින් ලැබුන රෙප්ත්‍යාග තිබිය හැකියි:lol:නමුත් ඒ කාලයකට පෙර විතරයි.දැන් එහෙම නෑ):yes:මේකෙ ඉන්න දහදුරා බල්ලන්ගෙ තරම බලාගත්තැකි.
    සියල්ල කියවා(අවාසනාවට එය කල හැක්කේ ඔබට පමණි)මේ වනචරයන් හෙළිකරන්න.සමහර විට එතනින්ම මේකෙ ඉන්න සුනඛයන් සියල්ලෝම විසි වෙලා යයි.හැමෝටම කාලයක් සැනසීමෙන් ඉන්න ලැබෙයි.
    (මම මේක ලිව්වෙ මම ගැන හිතලා නෙවෙයි-සේරම සත්තු ටික එතනින් අල්ලගන්න පුලුවන් නිසා අනිත් අය වෙනුවෙන්)
    අහිංසක ශම්මි ගෙදර ගියා-දැන් ඉන්නෙ එයාගෙ යක්‍ෂයා;)
    පාළකතුමනි! කරුණාකර රෙප් කපන එක ගැන කෙසේ වෙතත්, කුනුහරප ලියන එක ගැන වත් ඉක්මන් පියවරක් ගන්න කියලා ඉල්ලා සිටිනවා.