එල එල මචන් ඔහොම යන්

මාත් බයෝ කරේ දැන්නම් මෙලෝ හසරක් මත්ක නෑ

මිනිසා ගැන නම් නෙවෙයි දන්න තරමින් පොඩි ආතල් ඩීටේල්ස් ටිකක් කියන්නම්
ඔටුවාගෙ රතු රුධිරානු වල න්‍යෂ්ටි තිබේ, අනිත් ක්ෂිරපාවුන්ගේ නැත

අපිට පරිණාමිකව ලගම ගෝරිල්ලන්, වානරයන් නොව චිම්පන්සින්ය
ආදාට හදවත් 2කි , බිම් පනුවාට හදවත් 5කි , කැරපොත්තාගේ හදවතේ කුටීර 13කි

අපේ ඇඟේ අස්ති 206 කි

අලින්ට හොදට පීනන්න පුළුවන්

කැරපොත්තා අද අප දකින විදියටම පරිණාමිකව වෙනස් නොවී අවුරුදු මිලියන 200 ගණනක් තිස්සේ මිහිමත ජීවත් වේ ,කැරපොත්තා න්‍යෂ්ටික විකිරණ වලට බෙහෙවින් ප්‍රතිරෝදී නිසා න්‍යශ්ටික යුද්ධයකින් ලොව වැනසුනද කැරපොත්තන් මිහිපිට වාසය කරනු ඇත , කැරපොත්තා ඩයිනෝසෝරසයන් , ගල් යුග අයිස් යුග සියල්ල දැක ඒවා සියල්ල ජයගෙන ජීවත් වෙන නිසා කැරපොත්තෙක් චප්ප කිර්මට පෙර මදක් සිතන්න

ප්ලැටිපස් ජලයේ වාසය කරන , බිත්තර දමා ඒවායින් එලියට එන පැටවුන්ට කිරී දෙන එකම අර්ධ ජලජ ක්ශීරපායි සත්වයායි.

ඩොල්පින්ට මිනිසාට වඩා ලොකු මොලයක් ඇත

සර්පයන්ට එක් පෙනහැල්ලක් හා ප්‍රජනනේන්ද්‍රීන් 2ක් ඇත

මෙතෙක් සිටි සත්වයන්ගෙන් 99%ම මිහිමතින් න්‍යෂ්ටවීගොස් ඇත