MRට හූ කිව්වෙ දෙමළු නෙවෙයිලු.

life

Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ‍ජනාධිපති තුමා කියන්නෙ “අහගෙන ඉන්නව දෙමළත්” කියල.
    අනික ජනාධිපතිතුමා මෙහෙම කියන්නෙ දෙමළෙන් කතා කරනවට විරොධතාවය දක්වපපු සිංහල පිරිසකට
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    original video eka awama MR ge kattiya vanish

    vanish වෙන්නෙ එතුමා වැරද්දක් ක‍‍ළොත් නෙ. එහෙම වෙලා නෑ. එතුමා කියපු දේ හරියට හරි. කන් සුද්ද කරෙග‍න ආයෙත් අහල බලන්න
     

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    vanish වෙන්නෙ එතුමා වැරද්දක් ක‍‍ළොත් නෙ. එහෙම වෙලා නෑ. එතුමා කියපු දේ හරියට හරි. කන් සුද්ද කරෙග‍න ආයෙත් අහල බලන්න


    ehenam mokatada Hu kiyanne????rate janadhi pathita Hu kiyanne janadhipathita kamathi nathi hindane.....
     

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ehenam mokatada Hu kiyanne????rate janadhi pathita Hu kiyanne janadhipathita kamathi nathi hindane.....
    වැරදියි!
    මුලින්ම කෑ‍ කෝ ගහන්නෙ ජනාධිපතිතුමා දෙම‍‍ළෙන් කතා කරනවට විරුද්ධව සිංහල මිනිස්සු ටිකක්. ඊළඟට ඇහෙන්නෙ එතුමා කළ ප්රරකාශයට දෙමළ අය cheer කරන සද්දෙ
    මේ ලිපියයෙ තියනව විස්තරේ: http://www.divaina.com/2010/04/04/politics12.html
     

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    යාපනයට ගොස්‌ එන ගමනේදී ඔහු වව්නියාවේ රැස්‌වීමක්‌ද ඇමතුවේය. එහිදී හරි අපූරු කතාවක්‌ කීවේය.

    ජනාධිපතිවරයා වව්නියාවේදී කතා කළේ දෙමළ භාෂාවෙනි. දෙමළ භාෂාවෙන් කතා කරන විට වව්නියාවේ සිටින සිංහල පිරිස්‌ එක්‌ පැත්තකින් කෑකෝ ගසන්නට පටන් ගත්තේ මුකුත් තේරෙන්නේ නැහැනේ කියමිනි. .. ඔවුහු අවඥවෙන් සිනාසෙන්නට ද පටන් ගත්හ.

    ඕක තමයි අපේ රටේ මෙච්චර ලොකු ප්‍රශ්නයක්‌ ඇති වෙන්න හේතුව. එක්‌ කොටසකගේ කතාව අනෙක්‌ කොටසට තේරෙන්නේ නැතිකම. අපි දුරස්‌වෙලා ඈත්වෙලා අහක බලාගන්න පටන් ගන්නේ එතකොට. නමුත් අපි මේක ජයගන්න ඕන. අපි මේ දුරස්‌ථ බව නැති කරන්න ඕන. ඒකයි මම මේ ජනතාව දෙමළෙන් අමතන්න උත්සහ කරන්නේ. ඔයාලා ඔයාලගේම පළාතේ ඉන්න අනෙක්‌ ජනතාව දිහා අවඥවෙන් බලන එක නතර කරන්න. කියමින් ජනාධිපතිවරයා සිංහල ජනතාව අමතා අවවාදාත්මක කතාවක්‌ කර ඉන් පසුව දිගටම දෙමළෙන් කතා කළේය.

    Source :- Divaina.lk
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    අතුලගේ බොරු ඇහැව්වා ඇති.........


    Code:
    http://video.lankadeepa.lk/videos/245/prasident-vavuniya
    මෙම වීඩියෝවට හොදින් සවන් දෙන්න , ජනාධිපතිවරයා ඒ බැණ වදින්නේ ඔහුගේ දෙමළ කථනයට බාධා කල සිංහල පිරිසකට බව ඔබට පැහැදිළි වේ.

    'ඔව් අපි සිංහල , මමත් සිංහල ,ඒක හින්දා අහන් ඉන්නවා දෙමළත්"

    මෙහි "දෙමළත් " යනුවෙන් සදහන් කරන්නේ , දෙමළ භාෂාව අසා සිටින ලෙසයි..

    මහින්ද රාජපක්ෂයන් දෙමළ මිනිසුන්ට බැණ වැදුනානම් ඔහු පසුව පවසන අපි සැවොම එක මවකගේ දරුවෝ , අපි එක ජාතියක් , එම කථාව මෙහි ගැළපීමක් නොදක්වයි..
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    Mගෙ ඇත්ත රූපෙ ඕකනේ


    :lol:


    M R ගෙ ඈත්ත රූපෙ තවම මුන්ට පෙන්නුවෙ නෑහෑ.
    ඒක පෙනෙයි කියල තමයි S.F හිර කරගෙන ඉන්නෙ.
    කලබල නොවී ඉන්න දෑන් ලගයි අත්ත එලිවෙන්න

    එදාට ඔය කෑ ගහන ගොන් තඩ්න්ගෙ කටවල් වලිනුත් මල පනීවි.