අය්යෝ..තරුව???

EΜΙFΞXΛ

Member
Jan 18, 2009
1,423
56
0
░►LOST◄░
මම දැන් දැනගත්තා අර ඒසියා ෆිල්ම් ෆෙස්ටිවල් එකට සුගතදාස එක නවිකරණය කරන නිසා දුන්නෙ නෑ..වගේ කතාවක්:P(දෙය්යො දනී)
හරි..ඒක එහෙමයි කියමුකෝ..:D

(කොහොම උනත් ඒකෙ සින්දු කිවෙ ලන්කාවෙ කොල්ලො කෙල්ලොනෙ..වැඩේ සිරසෙ උනාට, තරඟකරුවන්ගෙ අනාගතේටත් ඒක බලපානවනෙ...මට නම් පේන්නෙ මහ කැත වැඩක් උනා වගේ :sorry:)
මටත් කියන්න හිතුනේ ඒක තමයි:(

හෙහ් හෙහ්...කියන්නෙ නම් එහෙම තමයි..ඒත් ඔය කියන ගෘහස්ත ක්‍රීඩාංගනයෙම ගිය සතියෙ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තිබ්බනෙ...නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...හැබයි පටන් ගද්දිම කිංස්ලි රත්නායක කට්ටියට හොඳ ටොක්කක් දුන්න කරපු කැත වැඩේ ගැන කියල ;)
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අනිවාර්යෙන්ම එක වෙන්න ඈති..
    මේ දවස් වෙල නවිකරණය කරන හින්දා.. බාර අරන් තිබ්බ හෑම වෑඩසටහනක්ම වගේ අත් හිතුවනවා කියලා. එදා ප්‍රව්ත්ති වලට දලා තිබ්බා මතකයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    EΜΙFΞXΛ;7434854 said:

    සුපර් ස්ටාර් 4 වෙනි එකකුත් නැද්ද??? කලින් හැම පාරකදිම නම් අන්තිමේදි ඊලඟ එක පටන් ගන්න එකේ ඇඩ් එක දානවනෙ..මේ පාර ඒකත් නෑ :eek:

    එකත් ඈත්ත.. :yes:
    මොනවා උනත් තවමත් මේ උණුසුම ගිය නෑති එකේ.
    තව සතියකින් 2කින් දායි වෙන්න ඈති..
     
    හ්ම්..
    එක නම් ඉතින් එහෙම තමයි..
    මොනවා උනත් ඉතින් මේ වගේ දෙවල් කරලා සිරස ජනප්‍රිය වෙද්දි එවා උහුලා ගන්න බෑරි පිරිසකුත් මේ සමාජයේ ඉන්නවා කියන එක ඒ තරම් අමුත්තක් නෙවෙයිනේ දෑන්...
    :D:yes:අපිට කමක් නෑ නේ යාළුවා කවුරු ජනප්‍රිය වුනත්.මේ රටේ පරන ගුවන් විදුලිය ඔයාට මතකද?ජේ ආර් උන්නැහේගේ ජාතික රූපවාහිනිය....ඒ කාලේ එක තැන පල් වෙනවා..සිරස මේක වෙනස් කලා..දැන් අනිත් සේරම සිරස ඒවා කොපි කරනවා..ඒත් සිරසට කිට්ටු වෙන්න බෑ..ඒක අපි දකින යථාර්තය.
    ඉතිං මේකට අපේ කොලු-කෙල්ලන්ගෙන් පළි අරන් හරියනවද?:(
     
    cdr52x

    Member
    May 21, 2007
    3,609
    64
    0
    In Your Dreams
    ow eka aththa wenadata 1.30 wenakan thiyana show eka ada 12tath kalin iwara una. kingsly mulinma keewa kathawa unath dakkane. den den me lankawe ideema epa weegana yana thathwayak thiyanawa.
     
    EΜΙFΞXΛ;7434868 said:
    හෙහ් හෙහ්...කියන්නෙ නම් එහෙම තමයි..ඒත් ඔය කියන ගෘහස්ත ක්‍රීඩාංගනයෙම ගිය සතියෙ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තිබ්බනෙ...නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ...හැබයි පටන් ගද්දිම කිංස්ලි රත්නායක කට්ටියට හොඳ ටොක්කක් දුන්න කරපු කැත වැඩේ ගැන කියල ;)
    :(මට ඒක අහන්න බැරි වුනානේ...පවර් ඩිස්කනෙක් වුනා
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :D:yes:අපිට කමක් නෑ නේ යාළුවා කවුරු ජනප්‍රිය වුනත්.මේ රටේ පරන ගුවන් විදුලිය ඔයාට මතකද?ජේ ආර් උන්නැහේගේ ජාතික රූපවාහිනිය....ඒ කාලේ එක තැන පල් වෙනවා..සිරස මේක වෙනස් කලා..දැන් අනිත් සේරම සිරස ඒවා කොපි කරනවා..ඒත් සිරසට කිට්ටු වෙන්න බෑ..ඒක අපි දකින යථාර්තය.
    ඉතිං මේකට අපේ කොලු-කෙල්ලන්ගෙන් පළි අරන් හරියනවද?:(

    ඔව්, අනිවාර්යෙන්ම..
    මේ වගේ වෑඩ වලින් තමයි, ඉදිරි අනාගතයේදි අලුත් ගායක පරපුරක් බිහි කරන්න පුලුවන් උනේ..
    මේ ආයතනයේ වෑරද්දක් හෙතුවෙන් මේ වගේ ක්‍රියාවන් කිරිම මං නම් හිතන්නේ නුගත් කමක් කියලා.
     
    ow eka aththa wenadata 1.30 wenakan thiyana show eka ada 12tath kalin iwara una. kingsly mulinma keewa kathawa unath dakkane. den den me lankawe ideema epa weegana yana thathwayak thiyanawa.
    ;)මල්ලියා...වානේ කුට්ටියකට වුනත් දරාගන්න පුලුවන් සීමාවක් තියනවානේ...කවදාහරි පත්තුවෙයි:yes:
     
    ehema nam danne nae
    habai KINGSLY kiwwe nam mehema
    http://www.justin.tv/tvlk/b/263390180
    oke 0.56.50min
    ekata gihin balana
    :lol:කිංස්ලි කිව්ව නං ගින්දර වගේ ඇති.මට ඒ කතාව බලන්න බැරි වුනා.හෙට බලනවාමයි.ස්තුතියි ඔයාටත්!:)