"සයිකො" ගසා මම ගිය කල ඇය වෙතට
දුන්නා "බූට්" එක ගලවා මගෙ අතට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
ගත්තෙමි වීරයා සේ එය මගෙ අතට
( පේරාදෙණිය විශ්ව විද්‍යාලය-කලා පීඨය- ජයතිලක ශාලාව )


මොරටුවේ කෙල්ලෝ අඩුයි කියලා දුක් වුනු කොල්ලෙකුගේ සටහනක්.
රුහුණේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් හොඳ Posh බඩු දා ගත්තා
පේරා එවුන් සෙනෙහසකට හිත බැන්දා
මොරටුවෙ අපේ මේ මොන කරුමෙද මන්දා.
මොරටුව විශ්වවිද්‍යාලය - පුස්තකාලය
නියමයි සූරී
තව මේ වගේ ඒවා දාන්න


these are awesome.![]()
they bring back so many memories in campus life......


මොරටුවේ කෙල්ලෝ අඩුයි කියලා දුක් වුනු කොල්ලෙකුගේ සටහනක්.
රුහුණේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් හොඳ Posh බඩු දා ගත්තා
පේරා එවුන් සෙනෙහසකට හිත බැන්දා
මොරටුවෙ අපේ මේ මොන කරුමෙද මන්දා.
මොරටුව විශ්වවිද්‍යාලය - පුස්තකාලය



මොරටුවේ කෙල්ලෝ අඩුයි කියලා දුක් වුනු කොල්ලෙකුගේ සටහනක්.
රුහුණේ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
කොළඹ එවුන් හොඳ Posh බඩු දා ගත්තා
පේරා එවුන් සෙනෙහසකට හිත බැන්දා
මොරටුවෙ අපේ මේ මොන කරුමෙද මන්දා.
මොරටුව විශ්වවිද්‍යාලය - පුස්තකාලය
