අභිරහස්_පිරමීඩ ~ mysterious pyramids

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    .තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක

    I think this is where we all got wrong
    They had a technology which surpassed the modern technology
    but who did they get it??
    what happened to it afterwards ??
    that is the real mystery

    none of the facts are coincidental I guess
    were they helped by alians? if so what might have been there purpose
    there is no point bulding stone structures on earth by any life form without a
    purpose. just a theory :P
     
    Kasem

    Member
    Apr 29, 2010
    665
    52
    0

    ඊඡිප්තුවේ ගීසාහි ඇති විශාලම පිරමීඩ තුනක් වන කුෆු ,කෆරේ,මෙන්කවුරේ යන පිරමීඩ ඔරායන් තාරකා රාශියේ එක පෙලට ඇති ප්රශධාන තරු තුන නිරූපනය කරන බවත් සමහරකගේ මතයයි.

    resizeofgiza.jpg

    1. දෙසැම්බර් මස 25 වන දිනයේදී මහ බල්ලා (Canis Major) තාරකා රාශියේ සීරියස් තාරකාව, ඔරායන් රාශියේ බඳපටියේ තරු තුන (ඇල්නිටැක් - Alnitak, ඇල්නිලම් - Alnilam, මින්ටාකා - Mintaka) සමඟ හරි කෙලින් පිහිටයි. එක පෙළට පිහිටි මෙම තරු තුන රජ තුන්කට්ටුව (The Three Kings) ලෙස හැඳින්වේ. ඊජිත්තුවේ මහා පිරමීඩ තුන ද ගොඩනගා ඇත්තේ මෙම තරු තුනට සාපේක්ෂව ය.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    I think this is where we all got wrong
    They had a technology which surpassed the modern technology
    but who did they get it??
    what happened to it afterwards ??
    that is the real mystery

    none of the facts are coincidental I guess
    were they helped by alians? if so what might have been there purpose
    there is no point bulding stone structures on earth by any life form without a
    purpose. just a theory :P

    defa :yes:
    all "mysteries" :oo:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    I think this is where we all got wrong
    They had a technology which surpassed the modern technology
    but who did they get it??
    what happened to it afterwards ??
    that is the real mystery

    අනුරාධපුර, පොළොන්නරු යුගයේ හදපු දේවල් වල technology එක ගැනත් ඒවගේම mystery එකක් තමයි තියෙන්නෙ ( සැතපුමට අඟලෙ බෑවුම වගේ :baffled: )
    ඒ වගේ දේවල් ඊට පස්සෙ රාජධානිවල උනත් අහන්න ලැබෙනව අඩුයි :nerd:

    අනික මචන් ඔය කාලෙ birth controlling වලට උනත් system එකක් තියෙන්නෙ ඇති, මොකද අන්ත:පුර තිබ්බ හැටියට ළමයි නෑනෙ :P
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    1. දෙසැම්බර් මස 25 වන දිනයේදී මහ බල්ලා (Canis Major) තාරකා රාශියේ සීරියස් තාරකාව, ඔරායන් රාශියේ බඳපටියේ තරු තුන (ඇල්නිටැක් - Alnitak, ඇල්නිලම් - Alnilam, මින්ටාකා - Mintaka) සමඟ හරි කෙලින් පිහිටයි. එක පෙළට පිහිටි මෙම තරු තුන රජ තුන්කට්ටුව (The Three Kings) ලෙස හැඳින්වේ. ඊජිත්තුවේ මහා පිරමීඩ තුන ද ගොඩනගා ඇත්තේ මෙම තරු තුනට සාපේක්ෂව ය.

    thnx :)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    අනුරාධපුර, පොළොන්නරු යුගයේ හදපු දේවල් වල technology එක ගැනත් ඒවගේම mystery එකක් තමයි තියෙන්නෙ ( සැතපුමට අඟලෙ බෑවුම වගේ :baffled: )
    ඒ වගේ දේවල් ඊට පස්සෙ රාජධානිවල උනත් අහන්න ලැබෙනව අඩුයි :nerd:

    අනික මචන් ඔය කාලෙ birth controlling වලට උනත් system එකක් තියෙන්නෙ ඇති, මොකද අන්ත:පුර තිබ්බ හැටියට ළමයි නෑනෙ :P

    they all had a knowledge which vanished with them for some unknown reason
    which is the real mystery.
    If that reason was ever revealed we m8 b able to uncover many of the ancient secrets which are now considered as mysteries

    many of the ancient civilizations has it's own mystery which still exist as a pile of rocks in many cases
    which I think was something more than a mere pile of rocks to them
    those constructions served a bigger purpose
    but was never revealed; died with them (the technology the secrets behind it)
    If ever we unearth the mystery reason that knowledge bing vanished out of earth
    then we have the answer to most of the ancient mysteries as we call it now

    and abt the birth controlling ; couldn't help but agree :yes:
     
    I think this is where we all got wrong
    They had a technology which surpassed the modern technology
    but who did they get it??
    what happened to it afterwards ??
    that is the real mystery

    none of the facts are coincidental I guess
    were they helped by alians? if so what might have been there purpose
    there is no point bulding stone structures on earth by any life form without a
    purpose. just a theory :P
    තිලා කියන එක ඇත්ත.අපේ අතීතයෙත් මහ පුදුම දේවල් කරලා තියනවනේ.බලන්න සීගිරි ගල මුදුනට වතුර පම්ප් කරලා තියන හැටි.නාලන්දා ගෙඩිගේ හරියට පෘථුවි මධ්‍යය කියලයි සමහර පුරාවිද්‍යාඥයින් කියන්නේ.කොහෙන්ද මේ දැනුම ලැබුනේ.පැරණි මිනිසා ළඟමයි මේ දැනුම තිබුනේ.තිලා කියන්න වගේ ඒ දැනුමට මොකද වුනේ...ඇත්තෙන්ම අභිරහස එයයි.
    වටින ලිපියක්&+