මොකටද මේව නිකම් forum එකේ විතරක් තියන් ඉන්නෙ. පොඩි marketing පාරකුත් දෙන්න එපැයි.
මම
[email protected] ,
[email protected] කියන මේල් ඇඩ්රස් දෙකටම මේල් කරා.
බලමු සමහරවිට එයාල මෙතෙන්ට ඇවිත් උත්තරයක් දේවිද කියල.

Hikz..... 
මන් දන්න තරමින් නම් Barkleys එකයි Asian එකයි හොදයි
හැමදාම PC Partner ගියාට තාම එක බඩුවක් අරන් නෑ
සිරාවට මන් හිතුවෙ 2nd floor තියෙන PC Stores එක හමෝටම එකක් කියල..
PC Partner එකටා අයිති කඩ සෙට් එකට බඩු දෙන තැන කියලා දැනන් හිටියේ නෑ
Barkleys එක තාම මගෙ Motherboard එකක් එන්න තියෙනවා..මන් කම්මැලි කමටම ගන්න ගියෙ නෑ..
හැබැයි මගෙ කසින්ගේ එක Power supply and LCD monitor ගිහින් විතින් 1 දුන්නා
දැන්නම් කාගෙන් ගන්නද කියලා හිතාගන්න බෑ..හැබැයි ඉක්මනට Assemble කරලා දෙන හින්දා Barkleys තාම හොඳයි වගේ
දවස් දෙකක් ගියා... නෝ රිප්ලයි කිව්වලු...![]()

I like to recommend LAPTOP.LK , eka dawasin mage laptop eka change karala, aluth ekak dunna.
then "tulip computers" & "inktec".
ee arenna unity ekee anek shops walata yannawath karadara wenne naha mama.![]()



pissu hadeilaptop.lkpissu hadei















matath oya wadema kala "Media center" eke wesa ballo...thama mage motherboard1 hamba une ne..dan masa ekahamarak withara...
