අපි rep කරමුද?අපි rape වෙමුද?

ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
අපි අදුනනවා නේද?(online)

හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?
ඇයි චැට්...චැට්..& චැට්:lol::P
 
එකගයි කතාවට....මගේ සංචාරකයා ත්‍රෙඩ් එක ගැන මන් සතු‍ටු වෙන්නේ ඒක කොච්චර ලොකු උදවුව්ක්ද කියලයි...ලැබෙන මානසික තුප්තිය කියල නිම කරන්න බැහැ
ඔබට මගේ ප්‍රණාමය:) & මගේ කණගාටුව!:sorry:
ඊයෙත් මල්කවි එක්ක මේ ගැන මම කතා කලා...ප්‍රයිවසි ප්‍රොබ්ලම්!
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇයි චැට්...චැට්..& චැට්:lol::P

    chit-chat
    මමත් බැලුවා,
    එක්නේ මෙලෝ වැඩක් නැතුව පෝස්ට ගාන වැඩි නම් රෙප්ස් ගොඩක් තියෙන්නේ....
    කොහේද ඔය දන්සැල් තියෙන්නේ....
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔයා මටත් වඩා පරණ මෙම්බර් කෙනෙක්,
    අපි අදුනනවා නේද?(online)

    හැබැයි, 2009/2010 ආපු අයත් වැඩක් නොකර ත්‍රෙඩ් දාන්නේ නැතුව රෙප් ලිස්ට් එකේ ඉස්සරහම ඉන්නේ ඇයි....?

    ඇත්තෙන්ම ඔව් අපි අන්දුනනවා ඔන්ලයින්...අපි මාස ගානකින් තමා අඩු වෙන්නේ..මටත් තියන ලොකු ප්‍රශ්නයක් ඒක..දැන් අපිට -රෙප් ඇවිත්ද දන් නැහැ,,,ගොඩක් අමාරුවෙන් තමා මේ රෙප් ටිකත් හොයාගත්තෙ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඇත්තෙන්ම ඔව් අපි අන්දුනනවා ඔන්ලයින්...අපි මාස ගානකින් තමා අඩු වෙන්නේ..මටත් තියන ලොකු ප්‍රශ්නයක් ඒක..දැන් අපිට -රෙප් ඇවිත්ද දන් නැහැ,,,ගොඩක් අමාරුවෙන් තමා මේ රෙප් ටිකත් හොයාගත්තෙ

    වැරැද්දක් නැතිව රෙප් දුන්නොත් දැන් දැඩි දඩුවම් ලැබෙනවා
     
    මටත් සිමිත කාලෙක තැනක චැට් කරලා යාලුවෝ රෙප් දුන්නා.....ඉල්ලලා-ෂෙයා කරගත්තා නොව එතන තිබුන ක්‍රමය අනුව මටත් ලැබුනා.ඒත් ඒවගේ සිය ගනනක් අහිමි කරගත්තා පොදු දේවල් කතා කරන්න ගිහින්.මෙන්න මේකයි කතා කරන්න ඕන තැන!:yes:
     
    chit-chat
    මමත් බැලුවා,
    එක්නේ මෙලෝ වැඩක් නැතුව පෝස්ට ගාන වැඩි නම් රෙප්ස් ගොඩක් තියෙන්නේ....
    කොහේද ඔය දන්සැල් තියෙන්නේ....
    ගැත්තාට කමා කරත්වා...මම තාම පොඩි ළමයෙක් අය්යා...!:sorry:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඔබට මගේ ප්‍රණාමය:) & මගේ කණගාටුව!:sorry:
    ඊයෙත් මල්කවි එක්ක මේ ගැන මම කතා කලා...ප්‍රයිවසි ප්‍රොබ්ලම්!

    ඇයි කනගා‍ටුව? මල්කවි අයියා ඒකට හෙල්ප් කරන්න එනවා කිඋව,,ඔයත් බොරු බිසී,..දාන්නම් දාන්නම් කියල අන්තිමට මුකුත් නෑ..නරකයි..:no:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇයි චැට්...චැට්..& චැට්:lol::P

    chitchat.jpg
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ගැත්තාට කමා කරත්වා...මම තාම පොඩි ළමයෙක් අය්යා...!:sorry:

    කොහෙන්ද දන් නැහැ පොඩි? :P

    මගේ ඉස්සරහටම ඇවිල්ලත් බලාගන්න බැරි වුනානේ ලොකු පොඩි...:rofl::rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    .මොකද වැඩක් කරන අයටයි පහර වදින්නේ.

    :yes:

    ඒත් මේ ක්‍රමය භාවිත කරන විදිහේ ලොකු වැරද්දක් තියනවා.(කියවන්න උඩ පෝස්ට් එක)සාමාජිකයෙක් මනින්න-එයාගේ වටිනාකම අගය කරන්න තියන සිස්ටම් එකක් දැන් බල්ලට ගිහිල්ලා.

    ජනතා කැමැත්ත කියන දේ දෙපැත්ත කැපෙන ආයුධයක් කියන්නේ ඕකනේ...

    රෙප් කියන්නේත් ප්‍රජාතන්ත්‍රවාදීව කැමැති අයව රෙප් දී උඩට නැග්ගවීමේ ක්‍රමයක්නේ. මේක පොලිටික්ස් ත්‍රෙඩ් එකක් කරගන්නවා කියලා බැනුම් අහන්න වෙන නිසා ඉතුරු ටික නොකියා ඉන්නම්.:rolleyes:

    ඒත් ඔයාට තේරුම් ගන්න පුලුවන්නේ මගේ අදහස.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :yes:

    ජනතා කැමැත්ත කියන දේ දෙපැත්ත කැපෙන ආයුධයක් කියන්නේ ඕකනේ...

    රෙප් කියන්නේත් ප්‍රජාතන්ත්‍රවාදීව කැමැති අයව රෙප් දී උඩට නැග්ගවීමේ ක්‍රමයක්නේ. මේක පොලිටික්ස් ත්‍රෙඩ් එකක් කරගන්නවා කියලා බැනුම් අහන්න වෙන නිසා ඉතුරු ටික නොකියා ඉන්නම්.:rolleyes:

    ඒත් ඔයාට තේරුම් ගන්න පුලුවන්නේ මගේ අදහස.

    මේක මගේ ත්‍රෙඩ් එකක්, ඒක නිසා අදහස් සම්පූර්ණ කරන්න...
    ඒක පොලිටික්ස් උනාට කමක් නෑ..
    අපි දෙන්නත් විරුද්ධ මතනේ දරන්නේ ඒ අනුව..