එළකිරි ආත්මාර්ථකාමියෝ....!

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
බලන්න එළකිරි එකේ තියෙන ත්‍රෙඩ් ටිකක් අරගෙන, බහුතරයක් ඒවා හුදෙක් රෙප් ලබාගැනීමට දමනුලැබූ ඒවා... +++++
 
ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
හැමෝටම අදාල වෙන්නේ නෑ, එහෙම කරන අය ඉන්නවා....:)

බලන්න එළකිරි එකේ තියෙන ත්‍රෙඩ් ටිකක් අරගෙන, බහුතරයක් ඒවා හුදෙක් රෙප් ලබාගැනීමට දමනුලැබූ ඒවා... +++++

:yes:
 
Enn_2012

Member
Dec 8, 2009
778
85
0
පළමුවැන්න,

බලන්න එළකිරි එකේ තියෙන ත්‍රෙඩ් ටිකක් අරගෙන, බහුතරයක් ඒවා හුදෙක් රෙප් ලබාගැනීමට දමනුලැබූ ඒවා...
ඒවායේ අවසානයට රෙප් ඉල්ලනවා නොවේද...?

me kathawanam aththa thamai.habai yaluwa me rep dena eka nisa thamai kattiya elakiri ekata awith thread danne.nikamata hari rep nathnam kattiya porakgena thread daida?mama nam hethanne na ehema karai kiyala.ona deka tharagayak thiyanakotane kattiya active wenne.matanam hethune ehamai.
 
789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
තෙවැන්න,

බහුතරයක් සාමාජිකයින් එකම ත්‍රෙඩ් එකකට වී චැට් කරමින් සිටිනවා නේද...?

meka witharai ne karanne:dull:
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    itihin uba 4,5 ekapara Quote karala uththara dipanko

    :lol::lol:

    පළමුවැන්න,

    බලන්න එළකිරි එකේ තියෙන ත්‍රෙඩ් ටිකක් අරගෙන, බහුතරයක් ඒවා හුදෙක් රෙප් ලබාගැනීමට දමනුලැබූ ඒවා...
    ඒවායේ අවසානයට රෙප් ඉල්ලනවා නොවේද...?

    me kathawanam aththa thamai.habai yaluwa me rep dena eka nisa thamai kattiya elakiri ekata awith thread danne.nikamata hari rep nathnam kattiya porakgena thread daida?mama nam hethanne na ehema karai kiyala.ona deka tharagayak thiyanakotane kattiya active wenne.matanam hethune ehamai.

    ekath aththa thamai, habai rep higanno wena eka hari na,
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Boru ona na mama oya uba kiyapu tiken First eka karanne na, e kiwve mage kisima thread ekaka rep illala na, habai anith ewa karanna kiyala mama ona tharam ayata meke kiyala athi, hoda thread ekak watunama eka godak ayta bala ganna ehema wadak karana eke mama waraddak dakkinne na
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lol dude, If we can buy I'am rich...:lol::lol:

    lol I'm considerably rich too then

    me kathawanam aththa thamai.habai yaluwa me rep dena eka nisa thamai kattiya elakiri ekata awith thread danne.nikamata hari rep nathnam kattiya porakgena thread daida?mama nam hethanne na ehema karai kiyala.ona deka tharagayak thiyanakotane kattiya active wenne.matanam hethune ehamai.

    you know before rep system, people still posted threads, better threads.

    I never give reps to those who ask for it.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    පළමුවැන්න,

    බලන්න එළකිරි එකේ තියෙන ත්‍රෙඩ් ටිකක් අරගෙන, බහුතරයක් ඒවා හුදෙක් රෙප් ලබාගැනීමට දමනුලැබූ ඒවා...
    ඒවායේ අවසානයට රෙප් ඉල්ලනවා නොවේද...?

    කවදාවත්ම රෙප් ඉල්ලලා නෑ :cool:

    දෙවැන්න,

    ත්‍රෙඩ් එකක් දැම්මට රිප්ලයි නැතිනිසා බලෙන් රිප්ලයි ගැනීමට පැමිණි රිප්ලයි එකින් එක quote කරමින් ස්තූතියි කියනවා නේද...?

    මේක නම් කරනවා ඒත් බලල නිකන්ම යන අයත් ඉන්න එකේ reply කරපු අයට thank කරන එක වැරැද්දක් කියන්න බෑ නේද? :)

    තෙවැන්න,

    බහුතරයක් සාමාජිකයින් එකම ත්‍රෙඩ් එකකට වී චැට් කරමින් සිටිනවා නේද...?

    හ්ම්ම්.. අඳුරන අය හිටියොත් ඕක වෙනව නේද කොහොමත්? ;) serious පිට topic එකට අදාල දේ විතරක් කතාකරන්න අමාරුයි practically

    සිව්වැන්න,

    එළකිරි චැට් එක මඟින් දිනකට ඔබට ත්‍රෙඩ් වල ලින්ක්ස් කීයක් කෙදිනකවත් කථා නොකරපු අයගෙන් ලැබෙනවාද...?

    මම එහෙම යවන්නෙ නෑ.. එ වගේම ඇත්තටම අනික් අය මට එවන එක සිරාවටම වදයක් :dull: ( අදුරන කෙනෙක් නම් කමක් නෑ කියන්න පුලුවන් :cool: )